කැම ගන්න දුන්න ණයෙන් යකඩ ගෙන්නන්න යන්නේ.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අරගල නවතිනවා නේ කන්න බොන්න නැති උනාම. සක්කිලි බල්ලෝ අසරණ මිනිහෙගේ දුකක් දන්නේ නැ. වටේ ඉන්න උනුත් එකයි.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කොමිස් !!!



    occs7IZ.jpg

    අරගල නවතිනවා නේ කන්න බොන්න නැති උනාම. සක්කිලි බල්ලෝ අසරණ මිනිහෙගේ දුකක් දන්නේ නැ. වටේ ඉන්න උනුත් එකයි.

    ඔකේ අනිත් පැත්ත වෙන්නේ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අන්තිම හුස්ම අන්තිම තත්පරේ දක්වාම කොමිස් ගහන්නයි යන්නෙ කාලකන්නි. බෙහෙත් ගන්න දුන්න නයෙන් කසිප්පු ගහන එක නම්බුයි

    කව්ද යකෝ බෙහෙත් වලට සිමෙන්තියි යකඩයි කාල වතුර බොන එකා..

    , 😠😠😠
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මේවගේ දේවල් සිදු වීම පැහැදිලි කරගන්න එක speculation එකක් තමයි over-invoicing money laundering (මේ ගැන ලියල තියෙනව මෙතන). මේ නිව්ස් එක උදාහරණයක් හැටියට ගන්නත් මම හිතුව ඒක ලියද්දි ඒත් ෂුවර් නැති නිසා දැම්මෙ නෑ.

    ඕක උන්ගේ ණය කෝන්දෙසියක් වෙන්ඩ බැරිද
    නැහැ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    thawa $ bankuwata ewapalla 😂 undiyal karana ewun maragena kapalla ...

    මේ වැරදි වලින් ඔය වැරැද්ද වහන්න බෑ හාමු. දෙකේම මෝටිවේශන් එක ලඟින් යන්නෙ. ප්‍රේෂණ ගැටලුව ද්විතීයකයි හැබැයි.
     
    Last edited: