කැරපොත්තන්ගේ ආත්මේ මාරු කරමු

FakeEka

Active member
  • Dec 29, 2017
    109
    72
    28
    කූඹින්ගෙන් නම් ශේප්... කැරපොත්තන්ට නම් ශොට් එක දෙන්න ඕන.
    මගේ ප්‍රියතම විනෝදාංශයක් තමා කැරපොත්තෙක් දුටුතැන මෝටීන් එක ගහන එක. සෙරෙප්පුවෙන් මරන්නෙ නෑ. චප්ප උනාම ජරාව

    කැරපොත්තො කොහේ ඉන්නවද මන්දා බන්. වත්තේ / ගේ අස්සේ පට්ටෙට ක්ලීන් එකේ තියෙනවා. ඒත් රෑට මුන් එනවා.

    රෑට නිදාගෙන උදේ බලද්දි අනිවා බාතෲම් එකේ නම් අනිවා අඩුම 2 - 3 ක් ඉන්නවාමයි. කොයි ලෝකෙන් එනවද මන්දා..
    තව ඔය අප්‍රේල් වගේ වෙද්දි ත් ජන ගහනය එක පාරට වැඩි වෙනවා.
    Yako, ubath mn wagemai. Karapottawa dekka kiyane Mortine/Hit spray eka gahanama one :D. Appiriyai bn age wahanawa piyabala awith. Athin gasala demmama atha patta gadai.

    පරණ තාලේ ජනෙල් තියෙයි නම් ඒ කපොලු වලින් එනවා රෑට බන්.අපේ ගෙදර තිර රෙදි ඇදලා වහලා දැම්මා.ඒත් කැරියෝ රිංගනවා .ඇතුලට ආවොත් ෂොට් එක දෙනවා වෙන කරන්න දෙයක් නෑ.නැත්නම් රෑට නින්දක් නෑ.
    Apo ow bn, maranakan ninda yan naha
    ------ Post added on Feb 9, 2021 at 4:17 PM
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    wasa kiyala gahala thiyenawa peenawa neda ? gedara ewunta nathi leda hadaaganna oone nan genath thiyaaganilla
    ගෙදර උන් ඕවා කන්න බොන්න යන්නෙ නෑ නේ බන් . පොඩි එකෙක්, බල්ලෙක් පූසෙක් නෑ ගෙදර.

    අප්සට් ලුක් එකක් තිබ්බට ලෝකෙ ඉන්න පිරිසිදුම සතෙක් කියනවනෙ හිටං
    ඌ පිරිසිදු වෙන්න ඇති. ඒ උනාට අප්පිරියයි නේ. අනිත් එක කැරපොතු කෙල ගෑවුනාම වන වෙනවා කියලා කට කතාවකුත් තියෙනවානේ.
    මට නම් හිටියත් කමක් නෑ. පියාබද්දි තමා අවුල.
    නැත්නම් ඔය මෝර්ටීන් එකට මැරෙන උන්ව අතින් අල්ලලා තමා විසික් කරන්නෙත් මන්. අර පොඩි පැටව් නම් දැක්කමත් අප්පිරියයි.
    ලොකු උන් නම් පොඩ්ඩක් ලස්සනයි හරි. ගෑනු උන්ගෙත් පිටිපස්සෙන් පොඩ්ඩ්ක් එලියට ඇවිත් වගේ තියෙද්දි අවුල්
    ------ Post added on Feb 10, 2021 at 11:48 AM
     
    • Haha
    Reactions: ACHIK

    nidarsha91

    Well-known member
  • ගෙදර උන් ඕවා කන්න බොන්න යන්නෙ නෑ නේ බන් . පොඩි එකෙක්, බල්ලෙක් පූසෙක් නෑ ගෙදර.

    ඌ පිරිසිදු වෙන්න ඇති. ඒ උනාට අප්පිරියයි නේ. අනිත් එක කැරපොතු කෙල ගෑවුනාම වන වෙනවා කියලා කට කතාවකුත් තියෙනවානේ.
    මට නම් හිටියත් කමක් නෑ. පියාබද්දි තමා අවුල.
    නැත්නම් ඔය මෝර්ටීන් එකට මැරෙන උන්ව අතින් අල්ලලා තමා විසික් කරන්නෙත් මන්. අර පොඩි පැටව් නම් දැක්කමත් අප්පිරියයි.
    ලොකු උන් නම් පොඩ්ඩක් ලස්සනයි හරි. ගෑනු උන්ගෙත් පිටිපස්සෙන් පොඩ්ඩ්ක් එලියට ඇවිත් වගේ තියෙද්දි අවුල්
    ------ Post added on Feb 10, 2021 at 11:48 AM
    saththu owa gaagena ehe mehe noyai kigali certificate ekak denna puluwanda machan ?

    Meeyanta uwamana nan meeka balanna
    ------ Post added on Feb 10, 2021 at 4:50 PM
     
    Attachments

    • Rat Tracer.jpg
      Rat Tracer.jpg
      47.5 KB · Views: 63

    FakeEka

    Active member
  • Dec 29, 2017
    109
    72
    28
    ගෙදර උන් ඕවා කන්න බොන්න යන්නෙ නෑ නේ බන් . පොඩි එකෙක්, බල්ලෙක් පූසෙක් නෑ ගෙදර.

    ඌ පිරිසිදු වෙන්න ඇති. ඒ උනාට අප්පිරියයි නේ. අනිත් එක කැරපොතු කෙල ගෑවුනාම වන වෙනවා කියලා කට කතාවකුත් තියෙනවානේ.
    මට නම් හිටියත් කමක් නෑ. පියාබද්දි තමා අවුල.
    නැත්නම් ඔය මෝර්ටීන් එකට මැරෙන උන්ව අතින් අල්ලලා තමා විසික් කරන්නෙත් මන්. අර පොඩි පැටව් නම් දැක්කමත් අප්පිරියයි.
    ලොකු උන් නම් පොඩ්ඩක් ලස්සනයි හරි. ගෑනු උන්ගෙත් පිටිපස්සෙන් පොඩ්ඩ්ක් එලියට ඇවිත් වගේ තියෙද්දි අවුල්
    ------ Post added on Feb 10, 2021 at 11:48 AM
    Ae mokakda bn pitipassen tiyena kaella, oka tiyena un dekkama mama nm aniwa gema denawa. Toilet eke innawa dakkot HIT. ehema karala den mae dawas wala tikak penna naha. Control kara ganna one bn unwa natnm wedi wenawa.

    Night nida gena iddi muna udin duwana, appiriyai bn. kelinma aharenawa itin nindenma