කැරපොත්තන්ට විසදුමක්

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    White Cat Hello GIF
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ගෙදර තියෙන කුණු එකතු උන තැන් . ලැට් වලේ බාහිරට එන සිදුරු වගේ තැන් අයින් කරලා දාන්න . ඔවුන් මරලා ඉවර කරන්න බෑ .
     
    ruwanHM

    Active member
  • Feb 20, 2023
    260
    202
    43
    ගෙදර තියෙන කුණු එකතු උන තැන් . ලැට් වලේ බාහිරට එන සිදුරු වගේ තැන් අයින් කරලා දාන්න . ඔවුන් මරලා ඉවර කරන්න බෑ .
    මම බෝඩිමක ඉන්නෙ මචං. ඕවා කරන්න බෑ. මොනවහරි වස ජාතියක් තියනවද කියලා බැලුවෙ. Mortein spray අරගෙන රෑ තිස්සෙ පන්න පන්න ඉන්නවාට වඩා ලෙසියි නේ

    hit line Chalk
    112434--01--1630600307.webp
    මේක කූඹින්ට නම් use කරලා තියන්නවා. කැරපොත්තන්ට කොහොමද බං use කරන්නෙ. උං එන හරි path එකක් නෑනෙ.
    ------ Post added on Jun 21, 2023 at 8:47 AM
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    pack eke gahala athi ne da ?

    මේක කූඹින්ට නම් use කරලා තියන්නවා. කැරපොත්තන්ට කොහොමද බං use කරන්නෙ. උං එන හරි path එකක් නෑනෙ.
    ------ Post added on Jun 21, 2023 at 8:47 AM
     
    • Like
    Reactions: CloudX64