මම බෝඩිමක ඉන්නෙ මචං. ඕවා කරන්න බෑ. මොනවහරි වස ජාතියක් තියනවද කියලා බැලුවෙ. Mortein spray අරගෙන රෑ තිස්සෙ පන්න පන්න ඉන්නවාට වඩා ලෙසියි නේගෙදර තියෙන කුණු එකතු උන තැන් . ලැට් වලේ බාහිරට එන සිදුරු වගේ තැන් අයින් කරලා දාන්න . ඔවුන් මරලා ඉවර කරන්න බෑ .
මේක කූඹින්ට නම් use කරලා තියන්නවා. කැරපොත්තන්ට කොහොමද බං use කරන්නෙ. උං එන හරි path එකක් නෑනෙ.hit line Chalk
![]()
මේක කූඹින්ට නම් use කරලා තියන්නවා. කැරපොත්තන්ට කොහොමද බං use කරන්නෙ. උං එන හරි path එකක් නෑනෙ.
------ Post added on Jun 21, 2023 at 8:47 AM