කැරපොත්තන් සහ කාවන් බෝවීම වලකමු

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මචන් මකුළුවන්ට කරන්න මේ වගේ දෙයක් නැද්ද..?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    gewal wala inna karapoththan yawanna monawada thiyena widi

    පිරිසිදුකම තමයි අංක 1. නිතර ගේ දොර අස් කරනවනම් ඔය කරදරේ අඩු වෙනවා බන්... මේව කරන්න අමාරැ නම් පුසෙක් හදපන්...
    +++++++
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන් මකුළුවන්ට කරන්න මේ වගේ දෙයක් නැද්ද..?

    මකුළුවන්ට නම් විසදුමක් හොයාගන්න අමාරැයි බන්....
    +++++++
     
    Last edited:
    • Like
    Reactions: VirajRK

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    ඒළ මචං ඔතනට තව ඒකක් දාන්න හිතුනා

    අපි භාවිතා කරලා ඉවත දාන තේ බැගු (Tea bag) වෙලලා කැරපොත්තෝ ඒන තැන් වලට තියපං අනිවා ඒන්නේ නැ

    ටි බැග් වලින් කරන්න පුළුව්න දේවල් ටිකක් තියෙනවා පස්සේ කියන්නම්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒළ මචං ඔතනට තව ඒකක් දාන්න හිතුනා

    අපි භාවිතා කරලා ඉවත දාන තේ බැගු (Tea bag) වෙලලා කැරපොත්තෝ ඒන තැන් වලට තියපං අනිවා ඒන්නේ නැ

    ටි බැග් වලින් කරන්න පුළුව්න දේවල් ටිකක් තියෙනවා පස්සේ කියන්නම්

    ela
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැදගත් post එකක්...රෙප් +++

    "කපුරැ බෝල කුඩා රෙදි බැගයක දමා රෙදිවල නොගැවෙන සේ අල්මාරියේ එල්ලා තබන්න"

    මචන් ඇයි මෙහෙම කිව්වෙ...? :confused: සාමාන්‍යයෙන් අපි කපුරු බෝල පිටින්ම ඇතුලට ඔබනව මිසක් බෑග් වල දාන්නෙ නෑ නෙ :baffled:

    කපුරු බෝල, කපුරු පෙති පිච්චෙන දුම විශයි සෞඛ්‍යයට හොඳ නෑ :no: :no:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒළ මචං ඔතනට තව ඒකක් දාන්න හිතුනා

    අපි භාවිතා කරලා ඉවත දාන තේ බැගු (Tea bag) වෙලලා කැරපොත්තෝ ඒන තැන් වලට තියපං අනිවා ඒන්නේ නැ

    ටි බැග් වලින් කරන්න පුළුව්න දේවල් ටිකක් තියෙනවා පස්සේ කියන්නම්

    ela
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    11.gif
    11.gif
    11.gif
    11.gif