gewal wala inna karapoththan yawanna monawada thiyena widi
මචන් මකුළුවන්ට කරන්න මේ වගේ දෙයක් නැද්ද..?
ඒළ මචං ඔතනට තව ඒකක් දාන්න හිතුනා
අපි භාවිතා කරලා ඉවත දාන තේ බැගු (Tea bag) වෙලලා කැරපොත්තෝ ඒන තැන් වලට තියපං අනිවා ඒන්නේ නැ
ටි බැග් වලින් කරන්න පුළුව්න දේවල් ටිකක් තියෙනවා පස්සේ කියන්නම්
වැදගත් post එකක්...රෙප් +++
"කපුරැ බෝල කුඩා රෙදි බැගයක දමා රෙදිවල නොගැවෙන සේ අල්මාරියේ එල්ලා තබන්න"
මචන් ඇයි මෙහෙම කිව්වෙ...?සාමාන්‍යයෙන් අපි කපුරු බෝල පිටින්ම ඇතුලට ඔබනව මිසක් බෑග් වල දාන්නෙ නෑ නෙ
![]()

ඒළ මචං ඔතනට තව ඒකක් දාන්න හිතුනා
අපි භාවිතා කරලා ඉවත දාන තේ බැගු (Tea bag) වෙලලා කැරපොත්තෝ ඒන තැන් වලට තියපං අනිවා ඒන්නේ නැ
ටි බැග් වලින් කරන්න පුළුව්න දේවල් ටිකක් තියෙනවා පස්සේ කියන්නම්