කැරපොත්තන් සහ කාවන් බෝවීම වලකමු

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    වැදගත් post එකක්...රෙප් +++

    "කපුරැ බෝල කුඩා රෙදි බැගයක දමා රෙදිවල නොගැවෙන සේ අල්මාරියේ එල්ලා තබන්න"

    මචන් ඇයි මෙහෙම කිව්වෙ...? :confused: සාමාන්‍යයෙන් අපි කපුරු බෝල පිටින්ම ඇතුලට ඔබනව මිසක් බෑග් වල දාන්නෙ නෑ නෙ :baffled:

    kapuru wasa ban
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැනුවත් කිරීම පිළිබඳව තෑන්ක්ස් කොල්ලෝ :D

    Rep ++++++++++

    කැරපොත්තන්ට නම් ශෝට් එක දුන්නෑකි අනිත් පොඩි උන් තමා අවුල අල්ලන්න ඇහ් ආයි :lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැනුවත් කිරීම පිළිබඳව තෑන්ක්ස් කොල්ලෝ :D

    Rep ++++++++++

    කැරපොත්තන්ට නම් ශෝට් එක දුන්නෑකි අනිත් පොඩි උන් තමා අවුල අල්ලන්න ඇහ් ආයි :lol:

    :love::love: