කැරපොත්තා - ඔබේ ගෙදර ඉන්න කැරපොත්තා ගැන ඔබ &#3

criss_angel

Active member
  • Nov 23, 2013
    181
    156
    43
    කැරපොත්තා - ඔබේ ගෙදර ඉන්න කැරපොත්තා ගැන ඔබ &#3

    55045872.JPG

    මේ ලෝකේ සිටින ශක්තිමත්ම ජීවියා තමා කැරපොත්තා.එහෙම කිව්වොත් ඔබ කියයි එක සෙරෙප්පු පාරකින් මැරෙන මේ සතා කොහොම්ද ශක්තිමත්ම ජීවියා වෙන්නේ කියලා.චාල්ස් ඩාවින්චිගේ පරිණාමවාදය අනුව ලෝකයේ ඉදිරියට එන්නේ ශක්තිමත් ජීවින් නෙවේ.පවතින පරිසරයට අනුව හැඩගැසෙන්න (අනුවර්තනය) වෙන්න පුළුවන් ජීවින් විතරයි.මිනිසුන්ට මේ පරිසරයට අනුගත වෙන්න බැරි දවසක් ආපු දවසට මිනිසාත් වද වෙලා යන එක නියතයි.

    කැරපොත්තා ඩයිනොසර යුගයේ ඉදන් පවත එන සත්වයෙක්.එකෙන්ම පේනවා මේ සතාගේ ශක්තිමත්භාවය.
    න්‍යෂ්ටික යුද්දයකින් පසුව මේ ලෝකයේ ජිවත් වෙන්න පුළුවන් එකම ජීවියා තමා කැරපොත්තා.මොකද කරපොත්තට පුළුවන් සියලුම ශාක මිය ගියත් මැරුණු ගස් වල ලී වගේ දෙයක් උනත් කාලා ජිවත් වෙන්න පුලුවන්.අනික කැරපොත්තට විකිරනශිලිතවයට තරමක් ඔරොත්තු දීමේ හැකියාවකුත් පවතිනවා(මෝටින් වලට නැති උනාට).

    මේ වගේ දේවල් ටිකක් කරුණු වශයෙන් කියන්නම්කො.

    කැරපොත්තට පුළුවන් සෙල්සියස් අංශක 0 උෂ්ණත්වයේ ජිවත් වෙන්න.ඕනෙනම් කරපොත්තෙක් අල්ලලා ශීතකරණයේ තියලා බලන්න.ඌ ගල් වෙලා වගේ ඉදියි.එත් ඌ එළියෙන් තිබ්බම ටික වෙලාවකින් ඇවිදින්න ගන්නවා
    ඒ වගේම සහරා කාන්තාරයේ වැලි කතරේ උනත් ජිවත් වෙන්න පුළුවන්
    කැරපොත්තගේ කකුලක් කැඩුනොත් සති 3ක් වගේ කාලයක් තුල ඌට තවත් කකුලක් එනවා
    කැරපොත්තගේ දත් තියෙන්නේ ඌගේ බඩේ
    කැරපොත්තගේ ලේ සුදු පාටයි(මේකනම් දැකලා ඇති)
    කරපොත්තට හිස නැතුව දින 4ක් 5ක් ජිවත් වෙන්න පුළුවන්.
    වතුර යට පැයක් දෙකක් හුස්ම අල්ලන් ඉන්න පුළුවන්
    තමාගේ ගමන් දිශාව තත්පරයක් තුල 25වතාවක් වෙනස් කරගන්න පුළුවන්.

    link http://scienzlife.blogspot.com/2014/01/blog-post_24.html
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama

    eka nang aththa, hima wetila, minues wage gihillath, summer eka enakota menna badu enawa, LK nemei honde:D
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    අෆ්ෆොයි..
    මම නම් ආසම නැති කාලමකණ්ණි සතෙක්..
    ඇඟට පියාඹන් එනකොට මරන්නමයි හිතෙන්නේ.ඒ තරම් අප්පිරියයි..

    ඊ...ක්..කා...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    චීන්නු කැරපොත්තො මහා පරිමානෙන් ඇති කරනවා බන් කෑම හදන්න...