ඌ මාව බය කරන්න මේසෙ උඩටත් ආව
දෙන්නං වැඩේ කියල
මම ගිහින් පූසිව හොයාගෙන ආව
කැරපොත්ත පියාඹනව පූසිව දැක්කට පස්සෙ
ඌ ඇල්ලුව අත් දෙකෙන් කැරපොත්තව
ඊට පස්සෙ කටින් ඇල්ලුව
මං එහෙම ම පූසිව උස්සං ගිහින් එලියෙන් තිබ්බ
එයාට හෙට රුපියල් 100 චීස් කෑල්ලක් ගෙනත් දෙනව
අපිට චීස් කෑල්ලක් කන්න සල්ලි නැති වුණාට පූසිට සල්ලි තියෙනව
එයා වැඩිය බත් පාන් බිස්කට් අනං මනං කන්නෙ නෑ. අමු මාලු තමා ගොඩක් කන්නෙ, චිස් කනව හැබැයි