කැරපොත්තෙක් මතු වුණා කාමරෙන්

AnuradhaRa

Well-known member
  • ඌ මාව බය කරන්න මේසෙ උඩටත් ආව

    දෙන්නං වැඩේ කියල

    මම ගිහින් පූසිව හොයාගෙන ආව
    කැරපොත්ත පියාඹනව පූසිව දැක්කට පස්සෙ
    ඌ ඇල්ලුව අත් දෙකෙන් කැරපොත්තව

    ඊට පස්සෙ කටින් ඇල්ලුව

    මං එහෙම ම පූසිව උස්සං ගිහින් එලියෙන් තිබ්බ :-D

    එයාට හෙට රුපියල් 100 චීස් කෑල්ලක් ගෙනත් දෙනව

    අපිට චීස් කෑල්ලක් කන්න සල්ලි නැති වුණාට පූසිට සල්ලි තියෙනව 🤭
    එයා වැඩිය බත් පාන් බිස්කට් අනං මනං කන්නෙ නෑ. අමු මාලු තමා ගොඩක් කන්නෙ, චිස් කනව හැබැයි
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    1729955564036.png