කැරපොත්තෙක් කියලා ශුවර් ද?
කෝකටත් කියල ඩොක්ටර් කෙනෙක් ගාවට පල
කැරපොත්තෙක් වෙන්න ඇති බං.. ඕකුන් සියුම් හමේ ගෑවුනාම තුවාල වෙනවා.. චූ කලොත් නම් කොහේ ගෑවුනත් රතු වෙලා තුවාල වෙනවා..
කැරපොත්තෙක් කියලා ශුවර් ද?
කෝකටත් කියල ඩොක්ටර් කෙනෙක් ගාවට පල
කැරපොත්තෙක් වෙන්න ඇති බං.. ඕකුන් සියුම් හමේ ගෑවුනාම තුවාල වෙනවා.. චූ කලොත් නම් කොහේ ගෑවුනත් රතු වෙලා තුවාල වෙනවා..
පත්තෑයෝ කෑවහම කලු වෙනවා මචන්
ඒකයි ඇහුවේ
කොහොම උනත් මොකා කෑවත් ගොඩ වෙදකම් කරන් නැතුව
ඩොක්ටර් කෙනෙක් හොයන් දුවන එකයි හොඳම වැඩේ
පත්තෑයෙක් මුගේ තොල කෑවා නම් මූ ඔය ත්රේඩ් එක දාන්නෙ නෑ.. මෙලහකට කෑගහගෙන හොස්පිට්ල් එකට දුවලා..
පත්තෑයා කෑවම ඉදිමිලා රතු වෙනවා.. ඒ වගේද වේදනාව.. මගේ කකුල දවසක් කෑවා.. අම්මෝ සනීප.. රතු ලූණු ගෙඩියක් ඉලුවම අඩු උනා..
කබර හැදෙනවා නේ කැරපොත්තා ලෙව කාපුවා කෑවහම
අපිට තියෙන හදිස්සිය මූට නැහැ වගේ
Mage thola kewa yako Grade 9 waladi. thol deka anthimata thaaraawek wage vunaa. Wamane yanava, headache.. ayyo epa vunaa. anthimata Weda hamuduruwo kenek lagata gihin beheth gaththa.පත්තෑයෙක් මුගේ තොල කෑවා නම් මූ ඔය ත්රේඩ් එක දාන්නෙ නෑ.. මෙලහකට කෑගහගෙන හොස්පිට්ල් එකට දුවලා..
පත්තෑයා කෑවම ඉදිමිලා රතු වෙනවා.. ඒ වගේද වේදනාව.. මගේ කකුල දවසක් කෑවා.. අම්මෝ සනීප.. රතු ලූණු ගෙඩියක් ඉලුවම අඩු උනා..

මූ බෙහෙත් ගන්න ඇති බං.. රිප්ලයි කරලත් නෑ නේද ඊට පස්සෙ..