කැරපොතු කේස්

CryptoMan

Active member
  • Feb 4, 2018
    325
    102
    43
    myether වොලට්ටුවේ
    මචං අද උදේ කුස්සියට එද්දි කැරපොත්තෝ 15 - 20 විතර මැරිලා හිටියා. කිසිම බෙහෙතක් ගහලත් තිබ්බේ නෑ. අවුරුද්දකට දෙකකට කලින් නම් හිට්ලයින් චෝර්ක් එක ගහලා තිබ්බා. ලඟදී ගෑවෙත් නෑ. මොකද බං ඒ සීන් එක?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    පූසො කැරපොත්තො මරලා දානවා, කන්නෙ නැහැ
    පත්තෑයො (අර ගරුඩ පත්තෑයො කියන ලොකු එවුන්) කැරපොත්තො කනවා
     

    CryptoMan

    Active member
  • Feb 4, 2018
    325
    102
    43
    myether වොලට්ටුවේ
    හුනෝ නං කැරපොත්තන්ව මරනවා දැකලා තියෙනවා.
    හූනො නං මදි නොකියන්න ඉන්නවා
    උන්ගේ මොකක් හරි වලියක් ගිහින් එකෙක් වටේටම තියාගෙන ගියාද දන්නේ නෑ . උබ ඕවට අත දාන්න එපා .
    :lol: :lol:
    re iwwe monawada
    රෑ මුකුත් ඉව්වෙ නෑ බං. උදේට උයනවා මුළු දවසටම
    මොකක් හරි ක්‍රමයකින් වසක් විසක් ඇවිත්ද දන්නෙ නෑ. කන බොන ඒවා පරිස්සමින්... :eek:
    හම්මට සිරි එහෙම වෙන්නත් පුළුවන්ද?
    පූසො කැරපොත්තො මරලා දානවා, කන්නෙ නැහැ
    පත්තෑයො (අර ගරුඩ පත්තෑයො කියන ලොකු එවුන්) කැරපොත්තො කනවා
    පූසෝ නෑ බං ගෙදර. පත්තෑයෝ නම් ඉන්නවා
     
    • Like
    Reactions: kinkon and TNHM

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    UTx2CXN.jpg
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උන් party එකක් දාල ඊයෙ රෑ පොඩ්ඩක් වැඩි වෙලා ඔය ඉන්නෙ. මැරිල නෙමෙයි. දවල් වෙලා නැගිටල යයි යන්න.
    Ammo ban.. :rofl::rofl:

    උන්ගේ මොකක් හරි වලියක් ගිහින් එකෙක් වටේටම තියාගෙන ගියාද දන්නේ නෑ . උබ ඕවට අත දාන්න එපා .
    :cool:
    ------ Post added on Sep 7, 2021 at 11:51 AM

    re iwwe monawada
    Ohoma danna epa muvath merila vetey...
    ------ Post added on Sep 7, 2021 at 11:52 AM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    15 -20 ක් මැරෙනවට වඩා 15 -20 ක් හිටියා කියන එක තමයි ප්‍රශ්නෙ?
     
    • Like
    Reactions: CryptoMan