කැරමල් පුඩින් ගාල්ලට ඇවිත් 😍😍😍

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,687
    6,011
    113
    @ගෙදර
    Fastfood rice koththu කඩෙන් ගෙන්නේ නෑ...
    කන්න හිතුනම ගෙදර හදා ගත්තා කෑවා...
    මේ සතියේ මේකත් හදලා බලන්න ඕන :yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,817
    1
    11,152
    113


    anoma auntygen balan hadahn one kenek innawa nan math meken bln hdanne.mn biththra 8k danawa loku tin ekta.meki ali biththra danne :eek:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,221
    1
    61,626
    113
    Mother Earth
    ඔය වගේ අලුත් රැල්ලක් හදන්න නම් කරන්න ඕන ලංකාවේ මේ විදියට .

    මුලින්ම රැල්ල පටන් ගන්න එකා අතින් පාඩු කරගෙන කරන්න ඕනේ . හැබැයි රගන්න ඕනේ හොදට දියුණු වෙන්ව වගේ .
    උගේ price එක , ඒ price එකට දෙන දේවල් ඔක්කොම social media වලින් promote කරන්න ඕනේ .
    දැන් ඌ දිහා බලලා සිංහලු එක දිගට ඌ වගේම කරන්න ගිහින් පුක බිම ඇන ගන්නවා 🥱 . . ඊට පස්සේ වැඩේ අත අරිනවා .
    ඊට පස්සේ මුලින් පටන් ගත්ත එකා profit තියන් වැඩේ කරන්න ඕනේ .

    නැතුව බෑ සිංහලු එක්ක අලුත් එකක් කරන්න .
    නැත්තම් රැල්ලක් ඇති වෙන්න නොදී නහයෙන් අඬ අඬ කරන්න ඕන. කොච්චර සෙනග ඇවිල්ල ගත්තත් මම එක තැන. මේවා කරලා වැඩක් නෑ පාඩු පිට කරන්නේ කියලා social media වල දාන්න ඕන. 🤷🏻‍♂️
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,080
    10,658
    113
    Sinhalunge gathiya..Kandy kollawa copying neda ..Dura nisa ok
    🥴
    kawuda machan Kandy kollaw kiyanne ?

    Fastfood rice koththu කඩෙන් ගෙන්නේ නෑ...
    කන්න හිතුනම ගෙදර හදා ගත්තා කෑවා...
    මේ සතියේ මේකත් හදලා බලන්න ඕන :yes:
    recipes tika dipanko machan
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,897
    113
    කච්චේරියට ගියා වැඩකට, එකේ කැන්ටිමේ බඩ තඩි office ladies ලා කනවා, බොනවා.... හම්මේ සෞඛ්‍ය කියලා හිතුන. private සමාගම් වල කන්න බොන්න වත් වෙලාවක් නෑ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    ගෙදර බිත්තරයක් ගහල , කිරි ටිකක් දාල ස්ටීම් කරගන්න බැරි එවුන් කොච්චර ඉන්නවද ?
    කතා කරන්නේ නම් රට හදන්න
    සීනි දාන්නෙ නැද්ද?? 😮