oka hamom karanna ptan gattama popit thiyei pamkakhabai profit athi neda kallak kapala dena nisa,
සීනි බංmatanam . watalappan wage set na oka
Caramal hadanne monawainda? parana battery walinda?
ගාල්ලෙ උන්ට මොන පුඩින්ද බං.පුඩින් කාපු නැති වේසිගෙ පුට්ටු එහෙත් ඉන්නේ.
නැත්තම් රැල්ලක් ඇති වෙන්න නොදී නහයෙන් අඬ අඬ කරන්න ඕන. කොච්චර සෙනග ඇවිල්ල ගත්තත් මම එක තැන. මේවා කරලා වැඩක් නෑ පාඩු පිට කරන්නේ කියලා social media වල දාන්න ඕන.ඔය වගේ අලුත් රැල්ලක් හදන්න නම් කරන්න ඕන ලංකාවේ මේ විදියට .
මුලින්ම රැල්ල පටන් ගන්න එකා අතින් පාඩු කරගෙන කරන්න ඕනේ . හැබැයි රගන්න ඕනේ හොදට දියුණු වෙන්ව වගේ .
උගේ price එක , ඒ price එකට දෙන දේවල් ඔක්කොම social media වලින් promote කරන්න ඕනේ .
දැන් ඌ දිහා බලලා සිංහලු එක දිගට ඌ වගේම කරන්න ගිහින් පුක බිම ඇන ගන්නවා. . ඊට පස්සේ වැඩේ අත අරිනවා .
ඊට පස්සේ මුලින් පටන් ගත්ත එකා profit තියන් වැඩේ කරන්න ඕනේ .
නැතුව බෑ සිංහලු එක්ක අලුත් එකක් කරන්න .
kawuda machan Kandy kollaw kiyanne ?Sinhalunge gathiya..Kandy kollawa copying neda ..Dura nisa ok
![]()
recipes tika dipanko machanFastfood rice koththu කඩෙන් ගෙන්නේ නෑ...
කන්න හිතුනම ගෙදර හදා ගත්තා කෑවා...
මේ සතියේ මේකත් හදලා බලන්න ඕන![]()
සීනි දාන්නෙ නැද්ද??ගෙදර බිත්තරයක් ගහල , කිරි ටිකක් දාල ස්ටීම් කරගන්න බැරි එවුන් කොච්චර ඉන්නවද ?
කතා කරන්නේ නම් රට හදන්න