කැරමල් පුඩින්?

redux

Well-known member
  • Feb 19, 2017
    11,161
    18,410
    113

    තව උන් ටිකක් කියනව පිටරටින් කොපි කරලලු. දැන් මුන්ට අනුව අපි ප්ලේන් ටිකට් එකක් දාන් යන්න ඕනෙද කැරමල් පුඩිම කන්න?
    කවුරුත් කියන්නේ නෑ කැරමල් පුඩින් පිට රටින් කොපි කළා කියල පකෝ. පුඩිම නෙමෙයි ඔය content style එක ඌ පිට රට එකෙක්ගෙන් කොපි කරපු එකක්. ඔය විදියමයි කිසි වෙනසක් නෑ. ඒක නිසා උට අනිත් උන් ඌව කොපි කරා කියල අඬන්න එපා කියලයි කියන්නේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,137
    23,939
    113
    කවුරුත් කියන්නේ නෑ කැරමල් පුඩින් පිට රටින් කොපි කළා කියල පකෝ. පුඩිම නෙමෙයි ඔය content style එක ඌ පිට රට එකෙක්ගෙන් කොපි කරපු එකක්. ඔය විදියමයි කිසි වෙනසක් නෑ. ඒක නිසා උට අනිත් උන් ඌව කොපි කරා කියල අඬන්න එපා කියලයි කියන්නේ
    අනිත් උන් කොපි කරා කියල කොහෙද ඌ අඬල තියෙන්නෙ?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,573
    113
    එහෙම තමයි capitalist economy එකක් වැඩ කරන්නෙ
    එතකොට කොහොමද කවුරු ම හරි සල්ලි ටිකක් හොයාගෙන වියාපාරය ඉදිරියට කරගෙන යන්නෙ. ලාබ නැතුව.
    explain.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    අමු ජරාවල් ඈයි බන් කන්නේ පෝලිමේ ගිහින්..ඔව ගිලල ටික දවසකින් කජ්ජ ගහන එක තමා වෙන්නෙ පෝලිමෙ
    ඒ තරමට දැන් හරක් සමාජයක් බිහිවෙලා තියෙන්නේ ඒකයි
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,556
    6,160
    113
    අනිව ඕක තමයි

    එහෙම තමයි capitalist economy එකක් වැඩ කරන්නෙ
    ------ Post added on Oct 20, 2025 at 3:56 PM

    dan 900 yi

    habayi giyama ekek gawath 900 badu na

    1000 badu thiyenne