කැරමල් පුඩින්?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මොකක්ද බන් මේ කැරමල් පුඩින් විකුණන එකට තියෙන විරුද්ධත්වයට හේතුව?
    ලංකාවටම එක කැරමල් පුඩින් කරත්තෙද තියෙන්න පුලුවන්? ලංකාවෙම උන් නුවර ඇවිල්ල තෙල් පෝලිම වගේ දවස් දෙකක් ඉඳල කැරමල් පුඩිමක් ගන්නද මුන් කියන්නෙ?

    ඔහොම බැලුවොත් ඉතින් ලංකාවටම එක කොත්තු කඩයයි. ලංකාවටම එක වඩේ කරත්තයයි. ලංකාවටම එක ජූස් බාර් එකයි. එක බුක්ෂොප් එකයි. එක සිල්ලර කඩයයි. එක සුපර්මාකට් එකයි.
    පිස්සුද බන් උඹලට.

    තව උන් ටිකක් කියනව පිටරටින් කොපි කරලලු. දැන් මුන්ට අනුව අපි ප්ලේන් ටිකට් එකක් දාන් යන්න ඕනෙද කැරමල් පුඩිම කන්න?

    කොපි කරන්න මොකෝ කැරමල් පුඩිමට පේටන්‍ට් එකක් අරන් ද?

    බිස්නස් එකක් bloom වෙද්දි තව උන් ඒක කරන එක හෙනම සාමාන්‍යයි. එහෙම තමයි වෙන්නත් ඕනෙ. Competition තමයි බිස්නස් ලෝකෙ norm එක.

    මටනන් තේරෙන දේ තමයි ගොඩක් උන්ට බලන් ඉන්න බෑ මෙහෙම පාරට බැහැල මිනිස්සු හම්බ කරන එක. උන් දන්නව උන් maintain කරන fake ලෙවල් එක එක්ක පාරෙ පුඩින් විකුණනව වගේ වැඩක් උන්ට මේ කපේට කරන්න බෑ කියල. උන්ගෙ මාසෙ පඩියට වඩා මුන් හම්බ කරනවත් පේද්දි සිංහලුන්ට ජානගතවම එන කැරි කුහකත්වය මතු වෙනව. (ඔව් ඔව් සිංහලුන්ට විතරයි. මුස්ලිම් දෙමළ උන්ගෙ මෙහෙම හැසිරීමක් නෑ).
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Hodata hadala wikunanawa nam kauru haduwath moko bn..
    ඕවයෙන් කාපු කවුරුත් නරකක් කිවුවෙ නෑ බන්. ඔය පෝලිමේ ඇවිත් කන්නෙ. මුන් ඔය නුවර දෝසි මාමා කියල පළවෙනි කරත්තෙ දැම්ම දවසෙ ඉඳන්ම බැන්න කොපි කරල ගගා.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,389
    5,745
    113
    mulma ekat copy karala tiyenne pita rataka viral una video ekakin. okunge irisiyawa saha peretha karama tama ithin
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අනුන් කරන දේවල් කොපි කරන එක වැරැදී .

    කෙනෙක් මොකක් හරි අලුත් දෙයක් පටන් ගත්තම ඒක කොපි කරන එකකෙ වෙන්නෙ ඒක පටන් ගත්ත කෙනාටත් ඒක ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි වාතාවරණයක් ඇති වෙන එක.

    දැක්කනෙ දෝසි ගෑණිට උන වැඩේ.

    කොපි කලා මදිවට ඒ ලොගෝ ඒ තීම් ඒ ඇක්සසරීස් ම යූස් කරන්නෙ.

    දැ‍‍ං උබ කියන්නෙ මේ කොපි කිරිල්ල හරි කියලද ලොගෝ කොස්ටියුම් ෆුඩ් ඩ්‍රිලිවරි මෙතඩ් .
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    Kella semsy
    සැබවින්ම. කතා කරන ටෝන් එකත් හරිම මිහිරියි. ( හැබැයි කටර් ටයිප් වගේ ) 😁

    Healthy දෙයක් විකුණපියව්කො තවත් ලෙඩ කරන්නෙ නැතුව
    ------ Post added on Oct 19, 2025 at 10:19 PM
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මේක නම් මහජන පරීක්ශකලා දාල හිර කරලම නවත්තන්න ඕනේ . ඕවගේ සනීපාරක්ෂක්ශාව අන්තිමයි එලියේ දුවිල්ලේ තියන් විකුනන්නේ කට්ට අව්වේ කූලර්ස් මුකුත් නෑ. දඩ ගහලා ඕකට තියන උනන්දුව අඩු කරන්න ඕනේ. එක්කෝ වසන්ත යටතට දාල ඕක සතොසට දෙන්න ඕනේ
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    කන්සෙප්ට් එක නම් හොදයි. ඒත් අපේ රටේ දැන් තියෙන ෆුඩ් කල්චර් එක අන්තිමයි.. මිනිස්සුන්ට තේරේන්නේ නැ. පිටි ගුලි, සිනි තමා 99% කන්නේ. බලපං අඩුවයසින් කිදෙනකේ මැරෙනවද කියල. කොවිඩ් එන්නතට බැනල හිත සතුටු කරගන්නව මෝඩ පක්කු. දැන් කියන්න එපා මැරෙනවනම් කවදහරි මැරෙනවා කියල..
     
    • Like
    Reactions: Lahiru120

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    ඕවයෙන් කාපු කවුරුත් නරකක් කිවුවෙ නෑ බන්. ඔය පෝලිමේ ඇවිත් කන්නෙ. මුන් ඔය නුවර දෝසි මාමා කියල පළවෙනි කරත්තෙ දැම්ම දවසෙ ඉඳන්ම බැන්න කොපි කරල ගගා.
    dosi mama kiyanne 1st time business ekak karala hodatama kelawagatta kenekge 2nd business eka. un business eka execute karanawa supiriyatama habai.
    oka copy kala kiyala baninna hethuwa godak un oya viral video eka dakkama lankaweth ohoma business ekak karanna puluwan kiyala dannawa opportunity ekak thiyenawa bawa dannawa. untath karanna one eth bayai. ithin wena ekek kalama uta bainawa. thamange baya nisa nokala nisa ara karana ekawa pahalata drag karanawa..
     
    • Like
    Reactions: KSPathirana

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,003
    113
    caramel pudding nam neme.

    mn inna paththe eka handiyak hariye polimata kukul mas kada dala.

    dan un dwsa gane ganan adu karnwa.,

    ekek 1kg 950 dammoth anika 940 danwa

    athal
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මොකක්ද බන් මේ කැරමල් පුඩින් විකුණන එකට තියෙන විරුද්ධත්වයට හේතුව?
    ලංකාවටම එක කැරමල් පුඩින් කරත්තෙද තියෙන්න පුලුවන්? ලංකාවෙම උන් නුවර ඇවිල්ල තෙල් පෝලිම වගේ දවස් දෙකක් ඉඳල කැරමල් පුඩිමක් ගන්නද මුන් කියන්නෙ?

    ඔහොම බැලුවොත් ඉතින් ලංකාවටම එක කොත්තු කඩයයි. ලංකාවටම එක වඩේ කරත්තයයි. ලංකාවටම එක ජූස් බාර් එකයි. එක බුක්ෂොප් එකයි. එක සිල්ලර කඩයයි. එක සුපර්මාකට් එකයි.
    පිස්සුද බන් උඹලට.

    තව උන් ටිකක් කියනව පිටරටින් කොපි කරලලු. දැන් මුන්ට අනුව අපි ප්ලේන් ටිකට් එකක් දාන් යන්න ඕනෙද කැරමල් පුඩිම කන්න?

    කොපි කරන්න මොකෝ කැරමල් පුඩිමට පේටන්‍ට් එකක් අරන් ද?

    බිස්නස් එකක් bloom වෙද්දි තව උන් ඒක කරන එක හෙනම සාමාන්‍යයි. එහෙම තමයි වෙන්නත් ඕනෙ. Competition තමයි බිස්නස් ලෝකෙ norm එක.

    මටනන් තේරෙන දේ තමයි ගොඩක් උන්ට බලන් ඉන්න බෑ මෙහෙම පාරට බැහැල මිනිස්සු හම්බ කරන එක. උන් දන්නව උන් maintain කරන fake ලෙවල් එක එක්ක පාරෙ පුඩින් විකුණනව වගේ වැඩක් උන්ට මේ කපේට කරන්න බෑ කියල. උන්ගෙ මාසෙ පඩියට වඩා මුන් හම්බ කරනවත් පේද්දි සිංහලුන්ට ජානගතවම එන කැරි කුහකත්වය මතු වෙනව. (ඔව් ඔව් සිංහලුන්ට විතරයි. මුස්ලිම් දෙමළ උන්ගෙ මෙහෙම හැසිරීමක් නෑ).
    උබ දොසි නැන්දාද
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    dosi mama kiyanne 1st time business ekak karala hodatama kelawagatta kenekge 2nd business eka. un business eka execute karanawa supiriyatama habai.
    oka copy kala kiyala baninna hethuwa godak un oya viral video eka dakkama lankaweth ohoma business ekak karanna puluwan kiyala dannawa opportunity ekak thiyenawa bawa dannawa. untath karanna one eth bayai. ithin wena ekek kalama uta bainawa. thamange baya nisa nokala nisa ara karana ekawa pahalata drag karanawa..
    මහලොකු බෞද්ද රට. පකෙ. හැමදාම ඇඬියාව මිනිස්සු සක්කිලිය, කකුලෙන් අදිනවාය, අරකය මෙකය
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    dosi mama kiyanne 1st time business ekak karala hodatama kelawagatta kenekge 2nd business eka. un business eka execute karanawa supiriyatama habai.
    oka copy kala kiyala baninna hethuwa godak un oya viral video eka dakkama lankaweth ohoma business ekak karanna puluwan kiyala dannawa opportunity ekak thiyenawa bawa dannawa. untath karanna one eth bayai. ithin wena ekek kalama uta bainawa. thamange baya nisa nokala nisa ara karana ekawa pahalata drag karanawa..
    අනිව ඕක තමයි

    caramel pudding nam neme.

    mn inna paththe eka handiyak hariye polimata kukul mas kada dala.

    dan un dwsa gane ganan adu karnwa.,

    ekek 1kg 950 dammoth anika 940 danwa

    athal
    එහෙම තමයි capitalist economy එකක් වැඩ කරන්නෙ
    ------ Post added on Oct 20, 2025 at 3:56 PM