Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කැරමල් පුඩින්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද බන් මේ කැරමල් පුඩින් විකුණන එකට තියෙන විරුද්ධත්වයට හේතුව?

ලංකාවටම එක කැරමල් පුඩින් කරත්තෙද තියෙන්න පුලුවන්? ලංකාවෙම උන් නුවර ඇවිල්ල තෙල් පෝලිම වගේ දවස් දෙකක් ඉඳල කැරමල් පුඩිමක් ගන්නද මුන් කියන්නෙ?

ඔහොම බැලුවොත් ඉතින් ලංකාවටම එක කොත්තු කඩයයි. ලංකාවටම එක වඩේ කරත්තයයි. ලංකාවටම එක ජූස් බාර් එකයි. එක බුක්ෂොප් එකයි. එක සිල්ලර කඩයයි. එක සුපර්මාකට් එකයි.

පිස්සුද බන් උඹලට.

තව උන් ටිකක් කියනව පිටරටින් කොපි කරලලු. දැන් මුන්ට අනුව අපි ප්ලේන් ටිකට් එකක් දාන් යන්න ඕනෙද කැරමල් පුඩිම කන්න?

කොපි කරන්න මොකෝ කැරමල් පුඩිමට පේටන්ට් එකක් අරන් ද?

බිස්නස් එකක් bloom වෙද්දි තව උන් ඒක කරන එක හෙනම සාමාන්යයි. එහෙම තමයි වෙන්නත් ඕනෙ. Competition තමයි බිස්නස් ලෝකෙ norm එක.

මටනන් තේරෙන දේ තමයි ගොඩක් උන්ට බලන් ඉන්න බෑ මෙහෙම පාරට බැහැල මිනිස්සු හම්බ කරන එක. උන් දන්නව උන් maintain කරන fake ලෙවල් එක එක්ක පාරෙ පුඩින් විකුණනව වගේ වැඩක් උන්ට මේ කපේට කරන්න බෑ කියල. උන්ගෙ මාසෙ පඩියට වඩා මුන් හම්බ කරනවත් පේද්දි සිංහලුන්ට ජානගතවම එන කැරි කුහකත්වය මතු වෙනව. (ඔව් ඔව් සිංහලුන්ට විතරයි. මුස්ලිම් දෙමළ උන්ගෙ මෙහෙම හැසිරීමක් නෑ).

[QUOTE="olu bakka, post: 31027721, member: 369164"] [SIZE=5]මොකක්ද බන් මේ කැරමල් පුඩින් විකුණන එකට තියෙන විරුද්ධත්වයට හේතුව? ලංකාවටම එක කැරමල් පුඩින් කරත්තෙද තියෙන්න පුලුවන්? ලංකාවෙම උන් නුවර ඇවිල්ල තෙල් පෝලිම වගේ දවස් දෙකක් ඉඳල කැරමල් පුඩිමක් ගන්නද මුන් කියන්නෙ? ඔහොම බැලුවොත් ඉතින් ලංකාවටම එක කොත්තු කඩයයි. ලංකාවටම එක වඩේ කරත්තයයි. ලංකාවටම එක ජූස් බාර් එකයි. එක බුක්ෂොප් එකයි. එක සිල්ලර කඩයයි. එක සුපර්මාකට් එකයි. පිස්සුද බන් උඹලට. තව උන් ටිකක් කියනව පිටරටින් කොපි කරලලු. දැන් මුන්ට අනුව අපි ප්ලේන් ටිකට් එකක් දාන් යන්න ඕනෙද කැරමල් පුඩිම කන්න? කොපි කරන්න මොකෝ කැරමල් පුඩිමට පේටන්ට් එකක් අරන් ද? බිස්නස් එකක් bloom වෙද්දි තව උන් ඒක කරන එක හෙනම සාමාන්යයි. එහෙම තමයි වෙන්නත් ඕනෙ. Competition තමයි බිස්නස් ලෝකෙ norm එක. මටනන් තේරෙන දේ තමයි ගොඩක් උන්ට බලන් ඉන්න බෑ මෙහෙම පාරට බැහැල මිනිස්සු හම්බ කරන එක. උන් දන්නව උන් maintain කරන fake ලෙවල් එක එක්ක පාරෙ පුඩින් විකුණනව වගේ වැඩක් උන්ට මේ කපේට කරන්න බෑ කියල. උන්ගෙ මාසෙ පඩියට වඩා මුන් හම්බ කරනවත් පේද්දි සිංහලුන්ට ජානගතවම එන කැරි කුහකත්වය මතු වෙනව. (ඔව් ඔව් සිංහලුන්ට විතරයි. මුස්ලිම් දෙමළ උන්ගෙ මෙහෙම හැසිරීමක් නෑ). [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom