කැරම් බෝඩ්

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අම්හෝ... එල එල මචන් ගොඩක් දේවල් තියෙනවා. සමහර එවුවා අදමයි ඇහුවෙ.
    මචන් මම කැරම් කාෆර් කෙනෙක් නෙමෙයි, ඒ නිසා ලොකුවට දෙයක් ඕනේ නෑ..
    කොහුවල ඔය කියන ප්ලේස් එක හරියටම තැන කියපන් මචන්. අඩුවට සෙට් උනොත් ගන්නව. මට මේ කම්මැලි කමට ගන්න විතරයි මචන්. කන්ටැක් නොම්බරයක් වගේ තිබ්බොත් තවත් හොදයි

    ඔන්න 8කින් රේප් කරා උබව

    හරියටම මචන් https://www.google.com/maps/place/D...1s0x0000000000000000:0x5c70b82b439ceefa?hl=en
    උඩ තම federation එක තින්නේ.
    ඔතන කිට්ටුවම තම sports බඩු තින කඩේ තින්නේ.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Bump. අපි නම් ප්‍රජා මණ්ඩලයට ගියා ගැහුවා.
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Lankawe hodata hadana ewath tiyanwa...board eke thick ekai Frame eke watinakami anuwa gana wenas wenawa.. 5000/- idan ehalata hoyaganna puluwan... Eththo set ekai disk 1 nm ganna wei...
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    gedara normal gahanna nam hoda board ekak ganna puluwan 2500/- 3000/- weddi.
    Champion board nam ganan.
    Eth 1500tath board tiyenawa.
    ewa nam ganna epa.
    board eka off white paint karala tiyena eka ganna epa chorama board ekak eka.
    Paint karala nathi board ekak ganin.
    slipstream-star-mahog.jpg

    walawal mey wage tiyena ekak ganin.
    Samahara ewage wala kapala tiyenne wate tiyena frame eke.
    Ehema ekak nam malata ganna epa. disc eka walata yanneth na.
    point gahanna giyama gahannath ba a nisa..​
     
    • Like
    Reactions: coolmanaram

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    Precise Elegant ( Indian ) ekak dan 25000 k wage..
    Feedo ( Sri Lankan ) board ekak 15000 k wage wenawa


    ita aduwata tiyena ewa hariyanne na... :no:

    Ehema federation eken ain keranawa kiyala e board ganna ba.. clubs / schools walata tamai denne.. ekath aduma rs 10000 k wat wenawa

    umbata tournament ehema gahanna asawak nattan itin honda ekak aran terumak nane..
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    චැම්පියන් බෝර්ඩ් තමා හොඳමහොගනි ලියෙන් හදපු ඒවා නම් කල්පවතිනවා

    Birch Ply eken ban champion Boards hadanne..

    GetImage.ashx
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    gedara normal gahanna nam hoda board ekak ganna puluwan 2500/- 3000/- weddi.
    Champion board nam ganan.
    Eth 1500tath board tiyenawa.
    ewa nam ganna epa.
    board eka off white paint karala tiyena eka ganna epa chorama board ekak eka.
    Paint karala nathi board ekak ganin.
    slipstream-star-mahog.jpg

    walawal mey wage tiyena ekak ganin.
    Samahara ewage wala kapala tiyenne wate tiyena frame eke.
    Ehema ekak nam malata ganna epa. disc eka walata yanneth na.
    point gahanna giyama gahannath ba a nisa..​

    ela mchn details tikaka.
    machn colombo awatin ganna place ekakuth kiyapanko

    ubawa reap kara. :P

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් දැනට තින හොඳම carrom board එක තමා precise champion elegant rosy කියන්නේ.
    ඕක ලංකාවෙන් ගන්න ගියොත් අලුතින්ම 20,000 පනිනවා. අලුතෙන්ම ගන්නවානම් හොඳම ඩේ ඉන්දියාවේ ඉඳන් එන කෙනෙක්ට කියල ගෙන්න ගන්න එක, 16 කට 17 කට වැඩේ කරගන්න බැරි වෙන එකක් නැ.
    උඹට precise champion elegant rosy board එකක් ම නම් ඕනේ එච්චර සල්ලිත් නැත්නම් carrom federation එකෙන් පොඩ්ඩක් අහල බලපන් (කොහුවට තින්නේ), උන් පොඩ්ඩක් damage උන ඒවත් අයින් කරනවා, එකක් නම් බලන් ඉඳල අඩුවට ගත්තහැකි.
    තව තිනවා මචන් ලංකාවේ ගහන හොඳ එකක් Feedo කියල. 10 කට වගේ එකක් නම් ගත්තහැකි.
    මිට අමතව ගන්නවානම් පොඩ්ඩක් බෝඅර්ඩ් එක අල්ලලා බලල, ලෑල්ලේ ගනකම බලල, වලවල් බෝර්ඩ් එකේ තීන (frame එකේ තීන ඒවා ගන්න එපා) board එක ඇත ගැවම ඉරි අතට අහුවෙන්නේ නැති එකක් බලල ගනින්.
    අනික ඉත්තෝ සෙට් එකක් ගනිද්දී හොඳල බලල ගනින්, plastic pack එකේ එන එක හොඳයි, හැම ඉත්තෙක්ම 5g - 5.5g බරි තින්න ඕන, ඇල්ලුවහම සිනිදු වෙන්න ඕන, කඩතොළු තින්න බැ.
    අනික dis එක, එකනම් උඹට කැමති එකක් ගනින්, හැබැයි එකේත් බර 15g - 17g ඇත වෙන්න ඕන.
    අනික ටිකක් වැඩි ගානක එකක් ගනින් (ගොඩක් ඒවා plastic තමා, බිඳෙන සුළු plastic එකෙන් හදපු ඒවා හොඳයි, බාල ඒවායින් බෝර්ඩ් එක හිරෙනවා)
    අනික powder වලට borick කියල එකක් තිනවා. ඒවා ගනින්. (ෆර්මසි වල තින්නේ. carrom board වලට දන ඒවා කිව්වම දෙනවා)
    dancing කියල powder එකක් තිනවා, ඒවා නම් දන්නා එපා පුතේ.
    තව 100w bulb එකකුයි, aluminium cup එකකුයි අරන් බෝර්ඩ් එකට අඩියක්,දෙකක් වගේ උසකින් දාපන්. board එකට විතරක් එලිය වර්ටෙන්න,
    තව මේ වගේ
    steel-wool-wire-250x250.jpg

    කොන් දිග ඇරෙන්නේ නැති හීනිම steel wool එකකුත් ගනින්. (හැමදාම carrom ගහන්න පටන් ගන්න කලින් පොඩ්ඩක් මැදලා පටන් ගන්න, මොකද පින්නට කලින් දවසේ powder ගල් වෙනවා)
    මැදලා ඉවර වෙලා පිරිසිඳු රෙදි කෑල්ලකින් පිහිදපන්(කපු, cotton වගේ නම් හොඳ)
    තව අඟලේ පින්සලකුත් ගනින්, අවශ්‍ය වෙලාවට වටේ දරේ අයිනේ වගේ පිහිදන්න.
    අහ අමතක උන,
    කලුපාට හීනිම වැලි කඩදාසි කැල්ලක් අරගෙන ඒ ජාතියේම තව කල්ලක අතුල්ලලා සිනිදු කරගනින්, ගානට ආවම ඇල්ලුවම සිනිදු සාමාන්‍ය කොලයක් වගේ. dis එක අදින්නේ නැති වෙලාවට එකේ powder ටිකක් දල අතුල්ලලා ගනින්.
    (හැමතිස්සෙමත් එපා. එතකොට ඉක්මනට ගෙවිල බර අඩු වෙනවා.)


    ඔන්න උඹට ඔක්කොම කිව්වා මුට්ටිය තියාගන්නේ නැතුව. :P:P:P
    :cool:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ela mchn details tikaka.
    machn colombo awatin ganna place ekakuth kiyapanko

    ubawa reap kara. :P


    ehema hariyatama thanak kiyala kiyanna ba ban.
    Sports shop wala balapan aduwata ganna puluwan.
    arpico eketh tiyenawa habai ewage ganan ban.
    Oya paara aine dan hadala tiyenne ban plastic badu kada.
    anna ewage nam tiyenawa patta aduwata..
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    කැරම් බෝඩ් එකක් ගන්න ඕනේ. කොහෙද කොළඹ අවට ගන්න තියෙන හොද ප්ලේස් එකක් මචන්ලා.
    හොද එකක් කීයක් වගේ වෙයිද?


    මචං ආර්පිකෝ-සුපර්සෙන්ටෙර්වල තියනවා ලංකාවේ හදන එකක්. ඒක සෑහෙන හොදයි. මට මතකහැටියට 6000/= වගේ තමයි වෙන්නේ. අනිවාර්යෙන්ම හයිඩ්පාර්ක් ආර්පිකෝ-සුපර්සෙන්ටෙර් එකේනම් ඇති.:):)
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    චැම්පියන් බෝර්ඩ් එකයි ටුනමන්ට් බෝර්ඩ් එකයි කියල දෙවර්ගයක් තියනවා. ඉන්දියන් බෝර්ඩ් තමයි හොදම. ලංකාවේ හදන ඒවා කලක් යනකොට බොක්ක ගහනවා.

    indian hodai kiwwa :shocked: Usa wage ghnne nadda owwa