කැරැල්ලකට සුදානමක්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,790
    113
    පෘථිවිය
    තුන් වෙනි කැරැල්ලට සුදානමක් ඇති බව පැවසීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවීම වැලක්වීමට ඔහුව අත්අඩංගුවට ගැනීමට තොරතුරු රැස්කරමින් සිටි.

    මේ අනුව ඉදිරි දිනවල ඔහු සහ තවත් කිහිපදෙනෙක් ත්‍රස්තවාදී පනත අනුව අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ.

    සියලු පාක්ෂිකයින්ගේ සහය සහ ඔහුගේ නිවස වටකොට ඔහු මෙසේ අනවශ්‍ය ලෙස රැගෙනයාමට ඉඩ නොතබන්නැයි ඉල්ලීමක් කොට තිබේ.

    මේ අනුව හැකි සියලුම අයට ඔහුගේ නිවස අසලට රැස්වී ඔහුගේ නිවස වටකොට කිසිවෙකුටත් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකිවන ලෙස පවුරක් සාදන ලෙස ඉල්ලා තිබේ.

    මෙවැනි අසාධාරණ අයුරින් ජනමතය වෙනස් කිරීමට වෙරදැරිම නින්දිත ක්‍රියාවක් බව දැන්ව තිබේ.

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    කාවද ඔය අරන් යන්න හදන්න්නෙ හරියට කිය්පන් කො 🤣🤣
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,176
    20,782
    113
    හස්තිශෛලපුර
    තුන් වෙනි කැරැල්ලට සුදානමක් ඇති බව පැවසීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවීම වැලක්වීමට ඔහුව අත්අඩංගුවට ගැනීමට තොරතුරු රැස්කරමින් සිටි.

    මේ අනුව ඉදිරි දිනවල ඔහු සහ තවත් කිහිපදෙනෙක් ත්‍රස්තවාදී පනත අනුව අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ.

    සියලු පාක්ෂිකයින්ගේ සහය සහ ඔහුගේ නිවස වටකොට ඔහු මෙසේ අනවශ්‍ය ලෙස රැගෙනයාමට ඉඩ නොතබන්නැයි ඉල්ලීමක් කොට තිබේ.

    මේ අනුව හැකි සියලුම අයට ඔහුගේ නිවස අසලට රැස්වී ඔහුගේ නිවස වටකොට කිසිවෙකුටත් ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකිවන ලෙස පවුරක් සාදන ලෙස ඉල්ලා තිබේ.

    මෙවැනි අසාධාරණ අයුරින් ජනමතය වෙනස් කිරීමට වෙරදැරිම නින්දිත ක්‍රියාවක් බව දැන්ව තිබේ.
    අපේ නාමල්ව නේද?