කැරැල්ලට යන වීර පුතාලට

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    කවුරු මොනවා කිවත් ඔය අරගල කරගෙන මැරෙන්න හදන්නේ තමන්ට අදයමකුත් නැති, එහෙම එකක් හදාගන්න උනන්දුවකුත් නැති, ලේසියෙන්ම රවට්ටගන්න පුළුවන් මෝඩ හැත්ත..සැලකිය යුතු පිරිසක්‌ තමන්ගේ දියුණුවට වැඩ කරනවා නම් එතනිනුයි ආණ්ඩුව එලවන ගමන පටන්ගන්නේ...
    gon katha ki epa ban.. duppathata tamayi meka denenne issellama. car1 yana yamak kama ti eka taama game gahagena innawaa. me lida kiyanneth me hamoma paarata bahiddi tama game strong kiyana de... duppatata neweyi hamotama kelawelanawa its a matter of time scene1k tiyenne..
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    gon katha ki epa ban.. duppathata tamayi meka denenne issellama. car1 yana yamak kama ti eka taama game gahagena innawaa. me lida kiyanneth me hamoma paarata bahiddi tama game strong kiyana de... duppatata neweyi hamotama kelawelanawa its a matter of time scene1k tiyenne..
    මං අදහස් කලේ බන් මිනිස්සු තුළින් ලොකු පරිවර්තනයක් වෙන්න ඕනේ මේ වගේ අරගලයක් සාර්ථක වෙන්න.. අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට එහෙම දැනුමක් නෑ, විනයක් නෑ දන්න එකම දේ ගහගන්න ඒකයි මරාගන්න එකයි.. ඔහොම කරලා රාජපක්සව අල්ලන් පාර දිගේ ඇදන් ගිහින් බල්ලෙක් වගේ මරල දැම්ම කියමු.. එහෙම කරලා තව එකෙක් ගෙනාව කියමු.. ඒත් මේ ප්‍රශ්න තව අවුරුදු 10කටවත් මෙහෙමයි.. මේක කියන්නේ මං විතරක් නෙවේ... එතකොටත් ඉතින් ඔය කෑගහන එවුන් ඒ ආණ්ඩුවටත් වැඩිකල් කරන් යන්න දෙන්නේ නෑ.. විශේසයෙන් jvp ආව කියමු.. උන් සර්ව ආගමික යි නේ.. එතකොට බලපං ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒවත් set වෙළා ප්‍රශ්න double වෙන හැටි.. එහෙම නොවෙන්න නම් මිනිස්සුත් තමන්ගේ පැත්තෙන් දෙයක් කරන්න පටන් ගන්න ඕනේ
     
    • Like
    Reactions: usa_nihaal

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,056
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒



    මේ මොකක්ද මේ? බැක්සයිඩ් වලියක් ගිහිං


    අභීත හෙළ විරුවන්ට කියන්න තියෙන්නේ උඹල මහන්සි වෙලා ඩිග්‍රී එකක් එහෙම දාගෙන නං ඉන්නේ. දුපතින් චුතවෙන්නත් ආසාවක් තියෙනව නං. පොලිශ් පොතේ නම නොලියවෙන්න වැඩ කරපල්ල.
    බූරුව ගැහුවත් එකයි ළඟ හිටියත් එකයි.
    ලියවුනා කියන්නේ ලිඳ පමණි.😘
     
    Last edited: