gon katha ki epa ban.. duppathata tamayi meka denenne issellama. car1 yana yamak kama ti eka taama game gahagena innawaa. me lida kiyanneth me hamoma paarata bahiddi tama game strong kiyana de... duppatata neweyi hamotama kelawelanawa its a matter of time scene1k tiyenne..කවුරු මොනවා කිවත් ඔය අරගල කරගෙන මැරෙන්න හදන්නේ තමන්ට අදයමකුත් නැති, එහෙම එකක් හදාගන්න උනන්දුවකුත් නැති, ලේසියෙන්ම රවට්ටගන්න පුළුවන් මෝඩ හැත්ත..සැලකිය යුතු පිරිසක් තමන්ගේ දියුණුවට වැඩ කරනවා නම් එතනිනුයි ආණ්ඩුව එලවන ගමන පටන්ගන්නේ...