කැරැල්ලට යන වීර පුතාලට

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ වෙලාවේ කැරැල්ලට යන වීර පුතාලට කියන්න තියෙන්නේ. මේක නෙමෙයි යන්න තියෙන හරිම වෙලාව.

    මම කතාකරන සීමිත පිරිසට අනුව තාම මේ මේ ප්‍රශ්න දැනෙන්නේ දුප්පත් මිනිස්සුන්ට විතරයි. මධ්‍යම පාන්තික පිරිසට වැඩිම වුනොත් ෆෑන් නැතිව, ඒසී නැතිව පොඩ්ඩක් දාඩිය දාල දැනිල තියෙන ටික විතරයි. ඩොලර් එකේ හරිම ප්‍රතිපල අත්දකින්න තව කල් ඉන්න ඕන.

    උඹලට කැරැල්ලට යන්නම ඕන නං අඩුගානේ මේ තාක් බලේ හිටපු ප්‍රධාන හැම මිනිහටම විරුද්දව කැරැල්ල කරපං. ගහල පන්නන්න පණ නැත්තන් නන්දරේට අමතරව අඩුගානේ ෆකනිල්ගේ ඩමියක් වත් ගිනිතියපල්ලා බලෙන් කැරැල්ලේ හිටියට ඌත් ප්‍රතික්ෂේපයි කියලා පෙන්නන්න. උන් හිතන් ඉන්නේ උන් තමයි සිරිලංකාවේ මීළඟ ගැලවුම්කාරයෝ කියලා. උඹල ගල් යුගේට ගිහින් ආයේ පටන්ගන්නේ පරණ පුස්සෙක්ගෙන් හා එම ආර්යාවකගෙන් නම් ආයේ ලැබෙන්නෙත් මේ ඉරණමම අත්විඳින සදා ලෝක පුජිත සිරිලංකාවක් බව වටහාගන්න.

    කැරැල්ලට යන්න කලින් ආස කරන කෑම බිම කාල පලයල්ලා. මොකද තාම කුලී හේවායින්ට හොර පාරේ ගෑස් යනවා පෙට්‍රල් යනවා. ඒගොල්ලෝ සතුටින්. ඉතින් උඹලා එකෙක් දෙන්නෙක් හරි වැලිගම්පිටි යන්න තියෙන සම්භාවිතාවය ඉහලයි. 😘

    Last edited:

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    FB_IMG_1648726589267.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සුද්දට විරුද්ධවත් කැරලි කීයක් නම් ගැහුවද. සුනාමි රැල්ල වගේ තමයි. පළවෙනි කැරැල්ලට වඩා දෙවෙනි එක සැරයි.

    කැරලි ගහලා වැඩේ වන කරගන්න එපා. සාමකාමීව පාරට බැහැල විරෝධතාවය විතරක් පෙන්නුවාම ඇති
    Organize වෙළා රොතු පිටින් බැස්සම කොහෙන්හරි ගල් පාරවල් දෙක තුනක් වැදුනත් ඇති වලිය පටන්ගන්න.. ලිබියාවේ කැරැල්ල පටන්ගත්තේ පොලිස්කාරියක් පදික වේදිකාවේ වෙළෙන්දෙකුට එකෙ විකුණන්නන එපා කිව්වා කියලා ඌ දිවි නසාගත්ත වගේ seen එකකින්.. අන්තිමට ගඩාෆි මරල නැවතුනේ.. දැන් ලිබියාව සංවර්ධිත රටක් ද? ප්‍රංශ විප්ලව, ඇමරිකන් විප්ලව ගැලපුනේ ඒ කාලෙට.. අද කාලේ game ගහන්නේ psycologically.. හැබැයි ලංකාවේ එවුන්ට එච්චර මොළයක් නෑ ඒ නිසා තමා අපි එකම set එකකට චන්දෙ දිදී රැවටෙන්නේ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුද්දට විරුද්ධවත් කැරලි කීයක් නම් ගැහුවද. සුනාමි රැල්ල වගේ තමයි. පළවෙනි කැරැල්ලට වඩා දෙවෙනි එක සැරයි.
    මොන කැරැල්ල ගැහුවත් සුද්දා දාල ගියේ නෑ දීලා ගියා මිසක්. සිංහලු සෝඩා බෝතලේ වගේ තමයි. අරගලේ අඩු මාසෙන් මතුවෙන්නේ. ප්‍රතිපලත් එච්චරම තමයි.

    ගල් යුගේට යන ගමනේ මිට්ටෝ තව ඉවසලා කුලී හේවායොන්ට දැනිලා වැඩේ පත්තු කරනකන් හිටියනං වල් නසලම පටන්ගන්න තිබුනා. මුන් ආයේ පටන්ගන්න යන්නේ අතරමගින්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කුලී හේවායොන්ට දැනිලා
    සමහර ගැමි මන්දයෝ හිතන් ඉන්නවා හමුදාව පාලනේ ගත්තොත් සේරම හරි කියලා.. ලබ්බ තමා.. දේශපාලුවන්ට පස්සේ මෙලෝ දෙයක් කනකට ගන්නැති අනිත් ජාතිය තමා ඔය හමුදාවේ ඉහළ නිලධාරියෝ ටික... (@LINDA_ADERSON_22 උඹට නෙවෙයි කිව්වේ )
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    සමහර ගැමි මන්දයෝ හිතන් ඉන්නවා හමුදාව පාලනේ ගත්තොත් සේරම හරි කියලා.. ලබ්බ තමා.. දේශපාලුවන්ට පස්සේ මෙලෝ දෙයක් කනකට ගන්නැති අනිත් ජාතිය තමා ඔය හමුදාවේ ඉහළ නිලධාරියෝ ටික... (@LINDA_ADERSON_22 උඹට නෙවෙයි කිව්වේ )

    ammo ow... ali puken bahapu lord pakeer la inne
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මොන කැරැල්ල ගැහුවත් සුද්දා දාල ගියේ නෑ දීලා ගියා මිසක්. සිංහලු සෝඩා බෝතලේ වගේ තමයි. අරගලේ අඩු මාසෙන් මතුවෙන්නේ. ප්‍රතිපලත් එච්චරම තමයි.

    ගල් යුගේට යන ගමනේ මිට්ටෝ තව ඉවසලා කුලී හේවායොන්ට දැනිලා වැඩේ පත්තු කරනකන් හිටියනං වල් නසලම පටන්ගන්න තිබුනා. මුන් ආයේ පටන්ගන්න යන්නේ අතරමගින්.
    බඩු මිළ නම් 50+ ආදායමක් එන අයට තාම ලොකුවට දැනිලා නෑ. ඒත් පොඩි මිනිහට මේක දරාගන්න බෑ බන්. දරුවන්ට කන්න දීගන්න බැරුව තාත්තා කෙනෙක් එල්ලිලා මැරුනා. පෝලිමේ 4ක් මළා. කේක් හදන කෙල්ලෙක් අද ඊයේ මැරුනා. ජීවිත කීයක් නම් බිලිගන්නව බලන් ඉන්නද?
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉතාම සාමකාමීව කරන දෙයක් කරන්න. ගලක් හරි ගහනවා කියන්නේ මුන්ට ගේමක් නැතුව බලයේ ඉන්න පාර හදනවා කියන එක.

    නායකත්වයක් නැති ජනතා එකතුවීම් පට්ට අවදානම්. ඔනේ පැත්තකට හැරෙන්නත් පුලුවන්, ආණ්ඩුවට ඕනේ පැත්තට හරවන්නත් පුලුවන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සමහර ගැමි මන්දයෝ හිතන් ඉන්නවා හමුදාව පාලනේ ගත්තොත් සේරම හරි කියලා.. ලබ්බ තමා.. දේශපාලුවන්ට පස්සේ මෙලෝ දෙයක් කනකට ගන්නැති අනිත් ජාතිය තමා ඔය හමුදාවේ ඉහළ නිලධාරියෝ ටික... (@LINDA_ADERSON_22 උඹට නෙවෙයි කිව්වේ )
    හමුදා පාලනේ නෙමෙයි බන්. මේ වෙලාවේ ඔය වචනේ පාවිච්චි කලෙත් මිනිස්සු නැගිටපු ගමන් බුරපල්ලා කියලා ඉස්රහට දාන්නේ උන් ටික නිසා. උනුත් අවුලෙන් නම් ඉන්නේ ලොක්කෝ ටික බයවෙනවා උන් වෙනුවෙන් ආරක්ෂාවක් නැති නිසා.

    එකයි මම මුල් දවස්වල කිව්වේ පොලිෂ් පුතාලවත් ගෑස් පෝලිමේ තියලා වේලවන්න කියලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    හමුදා පාලනේ නෙමෙයි බන්. මේ වෙලාවේ ඔය වචනේ පාවිච්චි කලෙත් මිනිස්සු නැගිටපු ගමන් බුරපල්ලා කියලා ඉස්රහට දාන්නේ උන් ටික නිසා. උනුත් අවුලෙන් නම් ඉන්නේ ලොක්කෝ ටික බයවෙනවා උන් වෙනුවෙන් ආරක්ෂාවක් නැති නිසා.

    එකයි මම මුල් දවස්වල කිව්වේ පොලිෂ් පුතාලවත් ගෑස් පෝලිමේ තියලා වෙලවන්න කියලා

    පොලීසි නම් කියන්න දන්නෑ ඒත් ආමි අයට නම් කිසි අවුලක් නෑ. තෙල් ගෑස් සප්ලයි තියෙනව ඕන තරම්.

    හෝටලේක බොක්කක් ඉන්නවා. ඌගෙන් මම ගෑස් කොහොමද ඇහුවා. එතකොට ඌ කිව්වා අපි ඉතින් ඉස්සර ඉඳන්ම ලිට්‍රෝ ### ගන්නවනේ. ඒ ගාන අපිට කොහොමත් ලැබෙනවා කිව්වා.

    සේරම දැනිලා තියෙන්නෙ පොඩි මිනිහට.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ආමි අයට නම් කිසි අවුලක් නෑ. තෙල් ගෑස් සප්ලයි තියෙනව ඕන තරම්.
    අපේ මන්දමනසිකයෝ fb වල වැලපෙනවා අනේ ආමි මාමල අපේ පැත්ත ගන්නකො කියලා.. මෙහෙම ආතල් එකෙ ඉන්නවා නම් උන්ට පයිත්තියන්ද අරගල කරන්න..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බඩු මිළ නම් 50+ ආදායමක් එන අයට තාම ලොකුවට දැනිලා නෑ. ඒත් පොඩි මිනිහට මේක දරාගන්න බෑ බන්. දරුවන්ට කන්න දීගන්න බැරුව තාත්තා කෙනෙක් එල්ලිලා මැරුනා. පෝලිමේ 4ක් මළා. කේක් හදන කෙල්ලෙක් අද ඊයේ මැරුනා. ජීවිත කීයක් නම් බිලිගන්නව බලන් ඉන්නද?
    ඕවා ඔහොම තමයි. වටේ උන් බලාගන්න ඕන පුළුවන් විදියට.

    පොලීසි නම් කියන්න දන්නෑ ඒත් ආමි අයට නම් කිසි අවුලක් නෑ. තෙල් ගෑස් සප්ලයි තියෙනව ඕන තරම්.

    හෝටලේක බොක්කක් ඉන්නවා. ඌගෙන් මම ගෑස් කොහොමද ඇහුවා. එතකොට ඌ කිව්වා අපි ඉතින් ඉස්සර ඉඳන්ම ලිට්‍රෝ ### ගන්නවනේ. ඒ ගාන අපිට කොහොමත් ලැබෙනවා කිව්වා.

    සේරම දැනිලා තියෙන්නෙ පොඩි මිනිහට.
    ඕක තමයි කේස් එක. ගෙවල් වලටත් කට්ටිය ගානට බඩු ටික ගෙන්නගන්නවා, අනික් අයට වඩා සැපේ ඉන්නවා. ඔහොම වුනාම කියන පරක්කුවට තියලා දානවා. මතකනේ රතුපස්වල
     
    • Like
    Reactions: siri_ayya

    Sen-lu

    Well-known member
  • සමහර ගැමි මන්දයෝ හිතන් ඉන්නවා හමුදාව පාලනේ ගත්තොත් සේරම හරි කියලා.. ලබ්බ තමා.. දේශපාලුවන්ට පස්සේ මෙලෝ දෙයක් කනකට ගන්නැති අනිත් ජාතිය තමා ඔය හමුදාවේ ඉහළ නිලධාරියෝ ටික... (@LINDA_ADERSON_22 උඹට නෙවෙයි කිව්වේ )
    ඒකනම් ඇත්ත පොලිටික්කො හොඳයි. හමුදාවෙ සීන් වැඩිය උඩට එන්නෙ නැති නිසා හොඳයි. නැත්නම් උතුරෙ දෙමලු ප්‍රභාකරන් පස්සෙ ඔයතරම් වැටුනෙ ඇයි කියල හෙව්වනම් තේරෙයි හමුදාවෙ කෙරුවාව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    අපේ මන්දමනසිකයෝ fb වල වැලපෙනවා අනේ ආමි මාමල අපේ පැත්ත ගන්නකො කියලා.. මෙහෙම ආතල් එකෙ ඉන්නවා නම් උන්ට පයිත්තියන්ද අරගල කරන්න..
    ඕවා ඔහොම තමයි. වටේ උන් බලාගන්න ඕන පුළුවන් විදියට.

    ඕක තමයි කේස් එක. ගෙවල් වලටත් කට්ටිය ගානට බඩු ටික ගෙන්නගන්නවා, අනික් අයට වඩා සැපේ ඉන්නවා. ඔහොම වුනාම කියන පරක්කුවට තියලා දානවා. මතකනේ රතුපස්වල
    පවතින රජයට ලෝයල්නෙ බන්. ඡන්දෙකින් පැරදුනොත් නම් කියන දේවල් ගනන් නොගෙන ඉඳී
     
    • Like
    Reactions: LINDA_ADERSON_22