කැරිම හරක් ටිකක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    ගම් කබරයින්ගේ තරඟ, උත්සව පෙලපාලි සඳහා ප්‍රධාන මාර්ගයන් භාවිත කිරීමට බැරිවෙන සේ අති විශේෂ ගැසට් එකක් ගැසිය යුතුයි
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,163
    6,625
    113
    East Blue (Goa Kingdom)
    ඕවට කියන්නේ තිරික්කල රේස් ඉස්සර පොන්සියෝ කරපු දේවල් මුනුත් පොන්සියෝ කියමු

    එත් රටේ බදු සල්ලි වලින් දුවන පොලිසියේ අශ්වයෝ තියන් ඉන්නේ මොන හුත්තකට , ඔය අශ්වාරෝහක බලකාය මොකද්ද මගුඅල් අහෝසි කරන්න ඕන
    අනිත් එක අමි නෙවි air ගොබ්බයො තියන් ඉන්න අහිංසක අලි , කුරුල්ලෝ තව
    පොන්න පොලිස් & අර්මි කාරයෝ බල්ලෝ ගින්දර වලළලු වලින් පන්නන පොන්න වැඩ නවත්තන්න ඕන .,

    උඩ රේස් එක කරන්නේ මෝඩයෝ එත් රටේ බදු සල්ලි වලින් ගොන් පාර්ට් දානවා ඔය red වලින් කියපු ගොන් පාර්ට්