පරණ Telephone Directory එකක් හොයා ගන්නAddress eka liynne kohomda kiypnko
Uge email address danne na bnලියුමක් දාපන්
ෆ්රී ඉමේල් සවිස් එක්කින් මේල් දාපන්
Printer ekk na bn.Print karala liwmak yawapn..
Wadakarana ewa na bn dan
baruwa athi delete karama pkad hyanna thieynne
Minimarumak wela polici ynna wei kiyla bayai. Api facebook eke mssg ekk dala e account eka delete karoth eka aithi ekawa hoyaganna puluwanda policiyata?
------ Post added on Sep 27, 2023 at 2:07 PM
ado issara hena sapa mewa walin
ඕවට අත නොදා ඉන්න අන්තිමට යාලුවා උබව තමයි සැක කරන්නෙමගෙ තරහාකාරයෙක් ඉන්නවා ඌ උගෙ හොදමයාලුවගෙ ගෑනිට අරිනවා. ඌ හිතන්නෙ ගෑනිට වැඩකරන තැන එකෙක් අරිනවා කියලා. මේ හින්දා උන්ගෙ ගෙදර නිතරම වලි. ඒත් මේ පගයට උගෙ යාලුවා සැක නෑ. මට ඕන මගෙ නම ගෑවෙන්නෙ නැතිවෙන්න මේක මිනිහට මාට්ටුකරන්න.
Any ideas
උගෙ හොදමයාලුව = @asanka+++මගෙ තරහාකාරයෙක් ඉන්නවා ඌ උගෙ හොදමයාලුවගෙ ගෑනිට අරිනවා. ඌ හිතන්නෙ ගෑනිට වැඩකරන තැන එකෙක් අරිනවා කියලා. මේ හින්දා උන්ගෙ ගෙදර නිතරම වලි. ඒත් මේ පගයට උගෙ යාලුවා සැක නෑ. මට ඕන මගෙ නම ගෑවෙන්නෙ නැතිවෙන්න මේක මිනිහට මාට්ටුකරන්න.
Any ideas
Hasirimen saka hithula uta