කැරි කුහකයෝ

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,852
    12,846
    113
    577887707_1545028756646829_67285599068593858_n.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    නෑ බන් ඒ අහක බලන්න කියලා කියන්නේ පාස්සනකොට එන එළිය ඇහැට හොඳ නැති නිසා. 🙂
     
    • Like
    Reactions: Schrodinger Cat

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,852
    12,846
    113
    කපුවෝ දෙයියෝ එක්ක කතා කරනවා පේනවට ඇස් දෙක වහගන්න කියන්නේ යකෝ
    deyyoh heluwen awoth case nisa
    නෑ බන් ඒ අහක බලන්න කියලා කියන්නේ පාස්සනකොට එන එළිය ඇහැට හොඳ නැති නිසා. 🙂
    උන්ගෙ බොරු බං. මිනිහෙක්ට හරියනවට කැමති නෑ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    උන්ගෙ බොරු බං. මිනිහෙක්ට හරියනවට කැමති නෑ
    නෑ බන් එහෙම හිතන්න එපා. එළිය ඇහැට හොඳ නැති නිසයි අහක බලන්න කියන්නේ. 🤷🏻‍♂️

    හමට හොදත් නැ. UV rays.
    ඔහොම හැමෝම දන්න උත්තරේකට ඌ විතරක් දන්නවා කියලා හිතන් උත්තර දෙන එක හෙනම cringe නේද බන්. 🤷🏻‍♂️
    ------ Post added on Nov 8, 2025 at 10:14 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔහොම හැමෝම දන්න උත්තරේකට ඌ විතරක් දන්නවා කියලා හිතන් උත්තර දෙන එක හෙනම cringe නේද බන්. 🤷🏻‍♂️

    ගොඩක් අය දන්නැහැ හමට හොද නැහැ කියලා. ඇස් දෙක විතරයි ආවරණය කර ගන්නේ. පස්සේ හමේ බර්න්ස් ආවට පස්සේ තමයි දැන ගන්නේ. ඒවා නිසා පස්සේ skin cancer එකක් වුනත් හැදෙන්න පුලුවන්. ඒ නිසා කිව්වේ.

    ක්‍රින්ජ් කියන දේ සාපේක්ෂයි. ඔහොම අහපු එක හෙනම ක්‍රින්ජ්.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    නෑ බන් එහෙම හිතන්න එපා. එළිය ඇහැට හොඳ නැති නිසයි අහක බලන්න කියන්නේ. 🤷🏻‍♂️

    ඔහොම හැමෝම දන්න උත්තරේකට ඌ විතරක් දන්නවා කියලා හිතන් උත්තර දෙන එක හෙනම cringe නේද බන්. 🤷🏻‍♂️
    ------ Post added on Nov 8, 2025 at 10:14 AM

    අඩෝ ඒක පට්ට ආතල් වැඩේ බම් මමත් කරනවා. සමහර ගොන්නු හිතන්නෙ අපිට විහිලුව තේරිලා නෑ කියල. උන් දන්නෙ නෑ අපි එහෙම කියන්නෙ ආතල් එකට කියල :rofl:
     
    • Love
    • Like
    Reactions: Gingy and Candid-B

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    නෑ බන් ඒ අහක බලන්න කියලා කියන්නේ පාස්සනකොට එන එළිය ඇහැට හොඳ නැති නිසා. 🙂
    නෑ තනිකර ඉරිසියාව නැත්තන් කලු කන්නාඩි කුට්ටමක් දෙන්න තිබ්බනෙ ඇහැට හොද නැත්තන්
     
    • Love
    Reactions: Candid-B