නෑ බන් ඒ අහක බලන්න කියලා කියන්නේ පාස්සනකොට එන එළිය ඇහැට හොඳ නැති නිසා.![]()
deyyoh heluwen awoth case nisaකපුවෝ දෙයියෝ එක්ක කතා කරනවා පේනවට ඇස් දෙක වහගන්න කියන්නේ යකෝ
උන්ගෙ බොරු බං. මිනිහෙක්ට හරියනවට කැමති නෑනෑ බන් ඒ අහක බලන්න කියලා කියන්නේ පාස්සනකොට එන එළිය ඇහැට හොඳ නැති නිසා.![]()
නෑ බන් එහෙම හිතන්න එපා. එළිය ඇහැට හොඳ නැති නිසයි අහක බලන්න කියන්නේ.උන්ගෙ බොරු බං. මිනිහෙක්ට හරියනවට කැමති නෑ
ඔහොම හැමෝම දන්න උත්තරේකට ඌ විතරක් දන්නවා කියලා හිතන් උත්තර දෙන එක හෙනම cringe නේද බන්.හමට හොදත් නැ. UV rays.
ඔහොම හැමෝම දන්න උත්තරේකට ඌ විතරක් දන්නවා කියලා හිතන් උත්තර දෙන එක හෙනම cringe නේද බන්.![]()
නෑ බන් ඒ අහක බලන්න කියලා කියන්නේ පාස්සනකොට එන එළිය ඇහැට හොඳ නැති නිසා.![]()
Balana Documentaries,videos wala welding karaddi puruddata ahaka belenawane.
නෑ බන් එහෙම හිතන්න එපා. එළිය ඇහැට හොඳ නැති නිසයි අහක බලන්න කියන්නේ.
ඔහොම හැමෝම දන්න උත්තරේකට ඌ විතරක් දන්නවා කියලා හිතන් උත්තර දෙන එක හෙනම cringe නේද බන්.
------ Post added on Nov 8, 2025 at 10:14 AM

නෑ තනිකර ඉරිසියාව නැත්තන් කලු කන්නාඩි කුට්ටමක් දෙන්න තිබ්බනෙ ඇහැට හොද නැත්තන්නෑ බන් ඒ අහක බලන්න කියලා කියන්නේ පාස්සනකොට එන එළිය ඇහැට හොඳ නැති නිසා.![]()
Plot twist එකක් බන්. Joke එක ඇතුලේ තව joke එකක්.