කැරි කොටි සිරස

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    කලින් වතාවෙත් කහඳගම සොන්නයා ගොල්ෆේස් පිට්ටනියෙ කරපු දෙ ලයිව් දීලා මිනිස්සු ඇවිස්සුවෙ සිරසෙන් නෙද ?
    පස්සෙ දැන් රනිල්ගෙ ගෙදරට ගිහින් මුන් ආයෙ ගේම ඇවිස්සුවා නෙද ?

    මොට්ට පුතාණොව රට පුටුවෙ ඉඳවන්න සිරස දෙනව යටින් ගේම .
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    එහෙමද උනේ. මට නම් තේරුනේ පොලිසිය ලව්වා උන්ට ගහල... 7 ට විතර එලෙව්වා අරුගේ ගේ ගිනි තියන්න.

    දැන් නිවුස් එක හැදුනේ කොහොමද අරගලේ උන් කරපු විදියට.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සිරස නම් මිනිස්සුන්ට ආදරේට කරන ලබ්බක් නෙවෙයි ඔය.. යහපාලනේ කාලේ ඕකුන් කට පුක වහන් හිටපු හැටි මතකද? අපේ වැඩේ කරගෙන පාඩුවේ ඉන්න දෙන්න ඕනෙ ඕනෑවට වඩා උඩ දාන්නේ නැතුව..
     

    Sen-lu

    Well-known member
  • සිරස නම් මිනිස්සුන්ට ආදරේට කරන ලබ්බක් නෙවෙයි ඔය.. යහපාලනේ කාලේ ඕකුන් කට පුක වහන් හිටපු හැටි මතකද? අපේ වැඩේ කරගෙන පාඩුවේ ඉන්න දෙන්න ඕනෙ ඕනෑවට වඩා උඩ දාන්නේ නැතුව..
    ඔව් ඕනවට වඩා එකෙක්වත් උඩින් තියන්න හොඳනෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පට්ට පට්ට සිරස පට්ට කොහොම හරි ජෙප්පො එක්ක එකතුවෙලා රනිලගෙ ගේ අලු කරපු එකට මගේ ප්‍රණාමය !!!
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    සිරසෙ කැමරා කාරයට පොලිසියෙන් බිම දාගෙන ගහපු නිසානෙ මිනිස්සු ඇවිස්සුනේ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    සිරස නම් මිනිස්සුන්ට ආදරේට කරන ලබ්බක් නෙවෙයි ඔය.. යහපාලනේ කාලේ ඕකුන් කට පුක වහන් හිටපු හැටි මතකද? අපේ වැඩේ කරගෙන පාඩුවේ ඉන්න දෙන්න ඕනෙ ඕනෑවට වඩා උඩ දාන්නේ නැතුව..
    සිරස කවදත් එකතු වුනෙ ලංකාවට කෙලවෙන පිලත් එක්ක.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,738
    9,062
    113
    I have no intention of championing Sirasa but I think you are reading the events in reverse. Also, the title of this thread alone shows your bias.
     
    • Love
    Reactions: BruceWayne92

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    එහෙමද උනේ. මට නම් තේරුනේ පොලිසිය ලව්වා උන්ට ගහල... 7 ට විතර එලෙව්වා අරුගේ ගේ ගිනි තියන්න.

    දැන් නිවුස් එක හැදුනේ කොහොමද අරගලේ උන් කරපු විදියට.
    Truth
     
    • Like
    Reactions: earthling

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අනේ පලයන්..CNN,BBC ඵකේ උන්ට ඕක වුනත් උන් ඒක නිතරම කියවන්නෙ නැද්ද?6කට ගැහුවා කියන්නේ පොඩි දෙයක්ද..අනේ හුකහං බයියා..තොපි දන්න මීඩියා freedom. ලසන්තට, ඵක්නැලිගොඩට දීපු දීම අපි දන්නවනේ..මිනීමරු බය්යෝ..
     
    • Like
    Reactions: Tharaka25

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Lankawe un sirasata hali liyanawa wadi. e ponna kamanam jana walima ena ekak sinhalunge 😂
    ඉතින් හිතපන්කෝ බඩුමල්ලක්, ටකරමක් දුන්නම ගිහින් සේරම අමතක කරලා කතිරේ කෙලලා එන එක අහන්නත් දෙයක්ද 😂
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    සිරස ගිහින් පොලිසියට ගැහුවනං මිසක් සිරසට මොකුත් වරදක් කියන්න බෑ
     
    • Like
    Reactions: Champ HB