කැරි ගෝටව මරාගෙන මැරෙන්න හිතෙනව.

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඕකා ඉවර උනොත් රාජපක්ෂලාගේ හුලං බහිනවා. බැසිල් දන්නේ හීන් නූල් වැඩ විතරයි. මිනිස්සු රවටගෙන හිටියේ මහින්ද. ගෝඨාභය ඉතින් නිකන්මනෙ. මයින ගිය දවසට ඔක්කොම collapse වෙනවා. තව ටික දවසක් හිටපන්.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ගෝට නෙමෙයි මරණ කන්න ඕන නාකි මයිනවා. ගොට නිකන්ම නිකන් පබයෙක් විතරයි. ඔක්කොම ගේම් දෙන්නේ නාකි මයිනයි උගේ බුරු පුතයි කපුටයි.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    5000 කෑලි යකෝ අලුත් ස්ක්‍රිප්ට් එකක් ලියාගෙන එන්නේ අන්දරයව මරන්න තරහ නම් එක කරන්න ඕන නේ මේකේ ත්‍රෙඩ් දාගෙන මැරෙන්න යන්නෙ ඇයි අලගෙඩිය වගේ මොලෙන් හිතපන් අර පෙගසීස් ද මොකද්ද ලබ්බෙන් මෙකත් මොනිටර් වෙනවා
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    යාන්තම් ජොබ් එක ස්තාවර උනා විතරයි
    ගෙයක් හදල, වාහනයක් අරගෙන, අම්මට තාත්තට සලකන්න, කසාදයක් එහෙම බැඳගන්න ප්ලෑන් කරල තිබ්බෙ මේ වෙනකොට. ඒ හැම හීනයක්ම බොඳවේගෙන යනව වගේ. මේ මාසෙ පඩි ගෙව්වෙත් හරි අමාරුවෙන්. ලබන මාසෙ පඩිය ගෙවයිද දන්නෙත් නෑ. ජොබ් එකත් නැතිවෙන්න ඉඩ තියෙනව. අම්මගෙ තාත්තගෙ බේත් ටිකවත් අරන් දෙන්න ක්‍රමයක් තිබ්බොත් ලොකු දෙයක්.
    වෙලාවකට හිතෙනව මේ කැරි ගෝටව මරාගෙන මැරෙන්න. ගෝල්ෆේස් එකේ කානිවල් එකෙන් මෙලෝ රෙද්දක් වෙන එකක් නෑ වගේ. මෙච්චර දුරකට හරි මේ රටේ මිනිස්සු ඇහැරුනේ එදා මිරිහානෙදි ගෝටාගේ ගෙදරට මිනිස්සු ගහන්න පැනපු නිසා.
    ubata thiyanna goal ekka misa dream ekka newi.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉතිම් මරාගෙන මැරියන් කෝ නිස්සන්ක අලුත් කතා ලියලා දෙනව නේ අතන ඉන්න එකට තමා වටෙන් කැරකිලා එන්නේ පොම්න්ස් ලා ඔක්කොම කොහෙන් හරි ගෝල් ෆේස් :LOL::LOL::LOL:
    ගෝල් කාරයන්ට බය ඇයි ඔච්චර උන් ලග තියන අරිස්ටේ බිවුවොත් නනදරේ අනදර්යයි පාලිමන්ට් ගුබ්බෑයමයි සමතලා කරන්න පුලුවන්
     
    • Like
    Reactions: CustomerSupport

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,500
    8,871
    113
    යාන්තම් ජොබ් එක ස්තාවර උනා විතරයි
    ගෙයක් හදල, වාහනයක් අරගෙන, අම්මට තාත්තට සලකන්න, කසාදයක් එහෙම බැඳගන්න ප්ලෑන් කරල තිබ්බෙ මේ වෙනකොට. ඒ හැම හීනයක්ම බොඳවේගෙන යනව වගේ. මේ මාසෙ පඩි ගෙව්වෙත් හරි අමාරුවෙන්. ලබන මාසෙ පඩිය ගෙවයිද දන්නෙත් නෑ. ජොබ් එකත් නැතිවෙන්න ඉඩ තියෙනව. අම්මගෙ තාත්තගෙ බේත් ටිකවත් අරන් දෙන්න ක්‍රමයක් තිබ්බොත් ලොකු දෙයක්.
    වෙලාවකට හිතෙනව මේ කැරි ගෝටව මරාගෙන මැරෙන්න. ගෝල්ෆේස් එකේ කානිවල් එකෙන් මෙලෝ රෙද්දක් වෙන එකක් නෑ වගේ. මෙච්චර දුරකට හරි මේ රටේ මිනිස්සු ඇහැරුනේ එදා මිරිහානෙදි ගෝටාගේ ගෙදරට මිනිස්සු ගහන්න පැනපු නිසා.
    ubath inne man inna situation ekemai. koranna deyak ne ban. :(
    ammai, thaththai balaganna one nisa man inne. nathnam aniwa wena rataka cleaning job ekakata hari yanwa.

    maara migrate kirillak ban
    dan Facebook giyoth man danna ekek aniwa migrate wela kiyana post ekak satiyakata eka parak hari yanawa. epa wenawa ban. man wage commitments nisa mehe inna keepadenek arunama. yanna puluwan hema ekaama yanawa. issarahata man danna ungen keeyak lankawe indeeda manda. lankawe inna unuth lamayinwa hari yawanna hitan inne. :(
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,452
    32,180
    113
    යාන්තම් ජොබ් එක ස්තාවර උනා විතරයි
    ගෙයක් හදල, වාහනයක් අරගෙන, අම්මට තාත්තට සලකන්න, කසාදයක් එහෙම බැඳගන්න ප්ලෑන් කරල තිබ්බෙ මේ වෙනකොට. ඒ හැම හීනයක්ම බොඳවේගෙන යනව වගේ. මේ මාසෙ පඩි ගෙව්වෙත් හරි අමාරුවෙන්. ලබන මාසෙ පඩිය ගෙවයිද දන්නෙත් නෑ. ජොබ් එකත් නැතිවෙන්න ඉඩ තියෙනව. අම්මගෙ තාත්තගෙ බේත් ටිකවත් අරන් දෙන්න ක්‍රමයක් තිබ්බොත් ලොකු දෙයක්.
    වෙලාවකට හිතෙනව මේ කැරි ගෝටව මරාගෙන මැරෙන්න. ගෝල්ෆේස් එකේ කානිවල් එකෙන් මෙලෝ රෙද්දක් වෙන එකක් නෑ වගේ. මෙච්චර දුරකට හරි මේ රටේ මිනිස්සු ඇහැරුනේ එදා මිරිහානෙදි ගෝටාගේ ගෙදරට මිනිස්සු ගහන්න පැනපු නිසා.
    marapan mathaka athuwa hora kala ukanda pannapu dollar reserve tika aragena..............
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    කැරි ගෝටව මරාගෙන මැරෙන්න හිතෙනව.

    අන්තිම තුරුම්පුව මේක .

    පුල්ලා හුවක්බුරි ..... කියාගෙන suicide bomber එකෙන්කුට කැරි ගෝටව මරාගෙන මැරෙන්න කොන්තතරකුවක් දෙන්න ඕනේ.

    chapter close
    ඌ මැරුනට විතරක් මේ ප්‍රශ්න විසදෙන්නෙ නෑ ඊලගට එන එකත් මේකම කලොත්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,500
    8,871
    113
    ow b
    ඌ මැරුනට විතරක් මේ ප්‍රශ්න විසදෙන්නෙ නෑ ඊලගට එන එකත් මේකම කලොත්
    ow ban. matath okamai hitenne. dan balapan. meke keedenek nam paramparaagatha politicianslada. :( mala jarawak me rate system eka.

    mata duka me rate currency depreciation ekata mokak hari karaganna(invest, getting salary pegged to dollars) beri set eka gena. un enna ennama amaru wena eka neh wenne. :(
    ------ Post added on Apr 24, 2022 at 11:42 PM

    anika api dan FD rate 15% una kiyala, land,gold value wedi una kiyala satutu unaata. e wadi wenne rupiyal walin value eka vitarai neh. dollars walin ape assets value kaloth api hitiya thenamai. ekko eetath adu wela.
    ------ Post added on Apr 24, 2022 at 11:44 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මචන් ඉස්සර යාපනේ පැත්තේ දෙමල උන්ටත් ඔහොමම හිතෙන්න ඇති නේද බන් ? :no:
    එහෙනම් අහගනින් විස්තරේ. අපේ තාත්තා වැඩ කලේ වී අලෙවි මණ්ඩලේ. තාත්ත ඉස්සර ජෆ්නා වල හිටියේ. එහෙ වී නැ . එත් රජරට අස්වැන්නෙන් එහෙට යවනවා. අපේ තාත්තලා තමා ඒවා මෝල් වලට දීලා ප්‍රොසෙස් එක යනවද බලන්නේ. තාත්තලා හිටපු අවරුදු 4 කිසිම එළවළුවක් කඩෙන් ගෙනත් නැ . ඔක්කොම එහෙ මිනිස්සු දීලා තියෙන්නේ. දෙමල සින්හල කියන්නේ මාරම බැදීමක් තියෙන්නේ. තාම අපේ තාත්තා එහෙ ඉන්න දෙමල අන්කල් ලා එක්ක කනෙක්ට්. මේ LTTE එක හැදුවෙත් ඒ කාලේ හිටි දේශපාලුවෝ කියලා තමා තත්තා කියන්නේ නම්. ඒ ගැන නම් මම දන්නේ නැති නිසා කියන්න යන්නේ නැ . හැබැයි ඇත්ත වෙන්න පුළුවන්. දෙමල මිනිහා හරි අහිංසක මිනිස්සු. කාටවත් කරදරයක් නැ . හැබැයි උන්ගේ එකෙක්ට මොකක් හරි කරාම පුදුම විදිහට උන් ඇවිස්සිලා පිස්සෝ වගේ එන්නේ. ඔය සින් එක තමා දෙෂප්ලුවෝ ප්‍රයෝජනයට ගත්තේ. එකම තමා මුස්ලිම් මිනිහාට උනේ. එක නිසා LTTE ලොක්කන්ට පුළුවන් උනා උන්ගේ මයින්ඩ් එක හදලා එක සිංහලයා කෙරෙහි වයිරයකට පෙරරලා සුයිසයිඩ් කරන මට්ටමට ගෙන්න. මේක හරියට මයිනා බයියන්ගේ මයින්ඩ් එක හැදුවා වගේම තමා.

    අපිට මේවා ඉස්සර පෙනුනේ නැ . මොකද අපි අපේ ජොබ් එක කරගෙන හිටියා මිසක් මේ වගේ දේවල් කිසිම වෙලාවක කල්පනා කලේ නැනේ. දැන් හොදටම පේනවා මේ ලග ලග උන දේවල් නිසා.(dan ප්‍රියසාද් ලා නාන සාර ගේ කරක්ටුව පේනවනේ) .. මම නම් ලජ්ජා වෙනවා දෙමල මුස්ලිම් උන්ට මාත් ඉස්සර බැන්නා . එත් අපි බනින්න තිබ්බේ උන්ට නෙමේ. කමක් නැ දැන් අපි දන්නවනේ ඇත්ත
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ow b

    ow ban. matath okamai hitenne. dan balapan. meke keedenek nam paramparaagatha politicianslada. :( mala jarawak me rate system eka.

    mata duka me rate currency depreciation ekata mokak hari karaganna(invest, getting salary pegged to dollars) beri set eka gena. un enna ennama amaru wena eka neh wenne. :(
    ------ Post added on Apr 24, 2022 at 11:42 PM

    anika api dan FD rate 15% una kiyala, land,gold value wedi una kiyala satutu unaata. e wadi wenne rupiyal walin value eka vitarai neh. dollars walin ape assets value kaloth api hitiya thenamai. ekko eetath adu wela.
    ------ Post added on Apr 24, 2022 at 11:44 PM
    දැන් අර පාර්ලිමේන්තුව කියන එකේ ඉන්න එකෙක් වත් අඩු ගානේ, රටේ ප්‍රශ්න ගැන කතා කලාඩ,

    මිරිහානේ ගොල්ෆේස් අරගල වලින් පස්සෙ වත් අඩු ගානේ

    උන්ට තියෙන්නේ බලය තිගන්න දවිතරයි
     
    • Like
    Reactions: Ryan08

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,500
    8,871
    113
    දැන් අර පාර්ලිමේන්තුව කියන එකේ ඉන්න එකෙක් වත් අඩු ගානේ, රටේ ප්‍රශ්න ගැන කතා කලාඩ,

    මිරිහානේ ගොල්ෆේස් අරගල වලින් පස්සෙ වත් අඩු ගානේ

    උන්ට තියෙන්නේ බලය තිගන්න දවිතරයි
    ow ban un enawa, randu wenawa. ape salli walin lunch, tea aran. ape salli walin petrol gahan aye gedara yanawa. :(

    math issara migrate karana ekata hena against htye. dan nam hitennne un yana eka weradi ne ban.
    ------ Post added on Apr 24, 2022 at 11:53 PM

    me rata 71 karalla , 83 kalu juliya, 88-89, yudde iwara wela awith tiyeddi meke inna one maara vidiyata politics athin parinatha, ratak hadanna puluwan politiciansla set ekak neh. :(
    ------ Post added on Apr 24, 2022 at 11:56 PM

    dan balan giyama raja kale knowledge ekath ne, sudda deela giya knowledge ekath ne, mkut nane ban. gon pin bathayo set ekak inne. me rate minissunta mechchara dewal welath ai ban mun parinatha wela naththe? :( 🤔
    ------ Post added on Apr 24, 2022 at 11:58 PM