ගියා බං දවස් දෙකක් ඉඳල ආවෙ. ආයෙත් දෙවතාවක් ගිහින් ආව. ආයෙත් යනව...උබ ගියේ නැද්ද ගෝල්ෆේස්
ගියා බං දවස් දෙකක් ඉඳල ආවෙ. ආයෙත් දෙවතාවක් ගිහින් ආව. ආයෙත් යනව...උබ ගියේ නැද්ද ගෝල්ෆේස්
5000 කෑලි යකෝ අලුත් ස්ක්‍රිප්ට් එකක් ලියාගෙන එන්නේ අන්දරයව මරන්න තරහ නම් එක කරන්න ඕන නේ මේකේ ත්‍රෙඩ් දාගෙන මැරෙන්න යන්නෙ ඇයි අලගෙඩිය වගේ මොලෙන් හිතපන් අර පෙගසීස් ද මොකද්ද ලබ්බෙන් මෙකත් මොනිටර් වෙනවා
ubata thiyanna goal ekka misa dream ekka newi.යාන්තම් ජොබ් එක ස්තාවර උනා විතරයි
ගෙයක් හදල, වාහනයක් අරගෙන, අම්මට තාත්තට සලකන්න, කසාදයක් එහෙම බැඳගන්න ප්ලෑන් කරල තිබ්බෙ මේ වෙනකොට. ඒ හැම හීනයක්ම බොඳවේගෙන යනව වගේ. මේ මාසෙ පඩි ගෙව්වෙත් හරි අමාරුවෙන්. ලබන මාසෙ පඩිය ගෙවයිද දන්නෙත් නෑ. ජොබ් එකත් නැතිවෙන්න ඉඩ තියෙනව. අම්මගෙ තාත්තගෙ බේත් ටිකවත් අරන් දෙන්න ක්‍රමයක් තිබ්බොත් ලොකු දෙයක්.
වෙලාවකට හිතෙනව මේ කැරි ගෝටව මරාගෙන මැරෙන්න. ගෝල්ෆේස් එකේ කානිවල් එකෙන් මෙලෝ රෙද්දක් වෙන එකක් නෑ වගේ. මෙච්චර දුරකට හරි මේ රටේ මිනිස්සු ඇහැරුනේ එදා මිරිහානෙදි ගෝටාගේ ගෙදරට මිනිස්සු ගහන්න පැනපු නිසා.
ubath inne man inna situation ekemai. koranna deyak ne ban.යාන්තම් ජොබ් එක ස්තාවර උනා විතරයි
ගෙයක් හදල, වාහනයක් අරගෙන, අම්මට තාත්තට සලකන්න, කසාදයක් එහෙම බැඳගන්න ප්ලෑන් කරල තිබ්බෙ මේ වෙනකොට. ඒ හැම හීනයක්ම බොඳවේගෙන යනව වගේ. මේ මාසෙ පඩි ගෙව්වෙත් හරි අමාරුවෙන්. ලබන මාසෙ පඩිය ගෙවයිද දන්නෙත් නෑ. ජොබ් එකත් නැතිවෙන්න ඉඩ තියෙනව. අම්මගෙ තාත්තගෙ බේත් ටිකවත් අරන් දෙන්න ක්‍රමයක් තිබ්බොත් ලොකු දෙයක්.
වෙලාවකට හිතෙනව මේ කැරි ගෝටව මරාගෙන මැරෙන්න. ගෝල්ෆේස් එකේ කානිවල් එකෙන් මෙලෝ රෙද්දක් වෙන එකක් නෑ වගේ. මෙච්චර දුරකට හරි මේ රටේ මිනිස්සු ඇහැරුනේ එදා මිරිහානෙදි ගෝටාගේ ගෙදරට මිනිස්සු ගහන්න පැනපු නිසා.

marapan mathaka athuwa hora kala ukanda pannapu dollar reserve tika aragena..............යාන්තම් ජොබ් එක ස්තාවර උනා විතරයි
ගෙයක් හදල, වාහනයක් අරගෙන, අම්මට තාත්තට සලකන්න, කසාදයක් එහෙම බැඳගන්න ප්ලෑන් කරල තිබ්බෙ මේ වෙනකොට. ඒ හැම හීනයක්ම බොඳවේගෙන යනව වගේ. මේ මාසෙ පඩි ගෙව්වෙත් හරි අමාරුවෙන්. ලබන මාසෙ පඩිය ගෙවයිද දන්නෙත් නෑ. ජොබ් එකත් නැතිවෙන්න ඉඩ තියෙනව. අම්මගෙ තාත්තගෙ බේත් ටිකවත් අරන් දෙන්න ක්‍රමයක් තිබ්බොත් ලොකු දෙයක්.
වෙලාවකට හිතෙනව මේ කැරි ගෝටව මරාගෙන මැරෙන්න. ගෝල්ෆේස් එකේ කානිවල් එකෙන් මෙලෝ රෙද්දක් වෙන එකක් නෑ වගේ. මෙච්චර දුරකට හරි මේ රටේ මිනිස්සු ඇහැරුනේ එදා මිරිහානෙදි ගෝටාගේ ගෙදරට මිනිස්සු ගහන්න පැනපු නිසා.
Uba kalin kiyala man kiyanna apu tila. gaaniwa poddak hurathal karala eki nidiyanakan idala ena dingata
ඊයෙත් ඔය කන්සෙප්ට් එක ගියානේ බන් .
ඌ මැරුනට විතරක් මේ ප්‍රශ්න විසදෙන්නෙ නෑ ඊලගට එන එකත් මේකම කලොත්කැරි ගෝටව මරාගෙන මැරෙන්න හිතෙනව.
අන්තිම තුරුම්පුව මේක .
පුල්ලා හුවක්බුරි ..... කියාගෙන suicide bomber එකෙන්කුට කැරි ගෝටව මරාගෙන මැරෙන්න කොන්තතරකුවක් දෙන්න ඕනේ.
chapter close
ow ban. matath okamai hitenne. dan balapan. meke keedenek nam paramparaagatha politicianslada.ඌ මැරුනට විතරක් මේ ප්‍රශ්න විසදෙන්නෙ නෑ ඊලගට එන එකත් මේකම කලොත්
mala jarawak me rate system eka.
එහෙනම් අහගනින් විස්තරේ. අපේ තාත්තා වැඩ කලේ වී අලෙවි මණ්ඩලේ. තාත්ත ඉස්සර ජෆ්නා වල හිටියේ. එහෙ වී නැ . එත් රජරට අස්වැන්නෙන් එහෙට යවනවා. අපේ තාත්තලා තමා ඒවා මෝල් වලට දීලා ප්‍රොසෙස් එක යනවද බලන්නේ. තාත්තලා හිටපු අවරුදු 4 කිසිම එළවළුවක් කඩෙන් ගෙනත් නැ . ඔක්කොම එහෙ මිනිස්සු දීලා තියෙන්නේ. දෙමල සින්හල කියන්නේ මාරම බැදීමක් තියෙන්නේ. තාම අපේ තාත්තා එහෙ ඉන්න දෙමල අන්කල් ලා එක්ක කනෙක්ට්. මේ LTTE එක හැදුවෙත් ඒ කාලේ හිටි දේශපාලුවෝ කියලා තමා තත්තා කියන්නේ නම්. ඒ ගැන නම් මම දන්නේ නැති නිසා කියන්න යන්නේ නැ . හැබැයි ඇත්ත වෙන්න පුළුවන්. දෙමල මිනිහා හරි අහිංසක මිනිස්සු. කාටවත් කරදරයක් නැ . හැබැයි උන්ගේ එකෙක්ට මොකක් හරි කරාම පුදුම විදිහට උන් ඇවිස්සිලා පිස්සෝ වගේ එන්නේ. ඔය සින් එක තමා දෙෂප්ලුවෝ ප්‍රයෝජනයට ගත්තේ. එකම තමා මුස්ලිම් මිනිහාට උනේ. එක නිසා LTTE ලොක්කන්ට පුළුවන් උනා උන්ගේ මයින්ඩ් එක හදලා එක සිංහලයා කෙරෙහි වයිරයකට පෙරරලා සුයිසයිඩ් කරන මට්ටමට ගෙන්න. මේක හරියට මයිනා බයියන්ගේ මයින්ඩ් එක හැදුවා වගේම තමා.මචන් ඉස්සර යාපනේ පැත්තේ දෙමල උන්ටත් ඔහොමම හිතෙන්න ඇති නේද බන් ?![]()
දැන් අර පාර්ලිමේන්තුව කියන එකේ ඉන්න එකෙක් වත් අඩු ගානේ, රටේ ප්‍රශ්න ගැන කතා කලාඩ,ow b
ow ban. matath okamai hitenne. dan balapan. meke keedenek nam paramparaagatha politicianslada.mala jarawak me rate system eka.
mata duka me rate currency depreciation ekata mokak hari karaganna(invest, getting salary pegged to dollars) beri set eka gena. un enna ennama amaru wena eka neh wenne.
------ Post added on Apr 24, 2022 at 11:42 PM
anika api dan FD rate 15% una kiyala, land,gold value wedi una kiyala satutu unaata. e wadi wenne rupiyal walin value eka vitarai neh. dollars walin ape assets value kaloth api hitiya thenamai. ekko eetath adu wela.
------ Post added on Apr 24, 2022 at 11:44 PM
ow ban un enawa, randu wenawa. ape salli walin lunch, tea aran. ape salli walin petrol gahan aye gedara yanawa.දැන් අර පාර්ලිමේන්තුව කියන එකේ ඉන්න එකෙක් වත් අඩු ගානේ, රටේ ප්‍රශ්න ගැන කතා කලාඩ,
මිරිහානේ ගොල්ෆේස් අරගල වලින් පස්සෙ වත් අඩු ගානේ
උන්ට තියෙන්නේ බලය තිගන්න දවිතරයි