කැරි ගෝටව මරාගෙන මැරෙන්න හිතෙනව.

pdkuma

Well-known member
  • May 22, 2016
    638
    765
    93
    යාන්තම් ජොබ් එක ස්තාවර උනා විතරයි
    ගෙයක් හදල, වාහනයක් අරගෙන, අම්මට තාත්තට සලකන්න, කසාදයක් එහෙම බැඳගන්න ප්ලෑන් කරල තිබ්බෙ මේ වෙනකොට. ඒ හැම හීනයක්ම බොඳවේගෙන යනව වගේ. මේ මාසෙ පඩි ගෙව්වෙත් හරි අමාරුවෙන්. ලබන මාසෙ පඩිය ගෙවයිද දන්නෙත් නෑ. ජොබ් එකත් නැතිවෙන්න ඉඩ තියෙනව. අම්මගෙ තාත්තගෙ බේත් ටිකවත් අරන් දෙන්න ක්‍රමයක් තිබ්බොත් ලොකු දෙයක්.
    වෙලාවකට හිතෙනව මේ කැරි ගෝටව මරාගෙන මැරෙන්න. ගෝල්ෆේස් එකේ කානිවල් එකෙන් මෙලෝ රෙද්දක් වෙන එකක් නෑ වගේ. මෙච්චර දුරකට හරි මේ රටේ මිනිස්සු ඇහැරුනේ එදා මිරිහානෙදි ගෝටාගේ ගෙදරට මිනිස්සු ගහන්න පැනපු නිසා.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,622
    2,132
    113
    ow ban me gas gobila yanakam nam me ratata kisi sethak wenne na.para kalakki rajapakshala okkoma athugewila yanna oni
     
    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    Matath oya seen ekama thiyenawa. Yantham bike kattak ganna kiyala hithan eeeye ada dekema awidda. Muge ammawa mathak wenawa :(
     
    • Like
    Reactions: SK29

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    rajapakshala ekka aragala karnawanum dannenna karnna oni. mun ge me samakameeaaragala hari yanne na unta. anika naki maina yanne nathe hugak astrology kattiya warning deela tiyei rajapakshala balen ain wunth okkama kela wenawa kiyala. monawa wunath yanne nathe ekai uu.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ගෝල්ෆේස් එකේ කානිවල් එකෙන් මෙලෝ රෙද්දක් වෙන එකක් නෑ වගේ.

    සාමකාමී අරගලයක් මිට වඩා හොඳ ප්‍රොෆෙෂනල් විදියකට කරන්න ඔයාගේ idea එකක් තියෙනවා නම් කියපන්. මන් උන්ට පණිවිඩයක් අරින්නම්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,915
    113
    Colombo
    යාන්තම් ජොබ් එක ස්තාවර උනා විතරයි
    ගෙයක් හදල, වාහනයක් අරගෙන, අම්මට තාත්තට සලකන්න, කසාදයක් එහෙම බැඳගන්න ප්ලෑන් කරල තිබ්බෙ මේ වෙනකොට. ඒ හැම හීනයක්ම බොඳවේගෙන යනව වගේ. මේ මාසෙ පඩි ගෙව්වෙත් හරි අමාරුවෙන්. ලබන මාසෙ පඩිය ගෙවයිද දන්නෙත් නෑ. ජොබ් එකත් නැතිවෙන්න ඉඩ තියෙනව. අම්මගෙ තාත්තගෙ බේත් ටිකවත් අරන් දෙන්න ක්‍රමයක් තිබ්බොත් ලොකු දෙයක්.
    වෙලාවකට හිතෙනව මේ කැරි ගෝටව මරාගෙන මැරෙන්න. ගෝල්ෆේස් එකේ කානිවල් එකෙන් මෙලෝ රෙද්දක් වෙන එකක් නෑ වගේ. මෙච්චර දුරකට හරි මේ රටේ මිනිස්සු ඇහැරුනේ එදා මිරිහානෙදි ගෝටාගේ ගෙදරට මිනිස්සු ගහන්න පැනපු නිසා.

    මොකක්ද ජොබ් එක බන්. ?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home

    කැරි ගෝටව මරාගෙන මැරෙන්න හිතෙනව.

    අන්තිම තුරුම්පුව මේක .

    පුල්ලා හුවක්බුරි ..... කියාගෙන suicide bomber එකෙන්කුට කැරි ගෝටව මරාගෙන මැරෙන්න කොන්තතරකුවක් දෙන්න ඕනේ.

    chapter close
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ගෝල්ෆේස් එකේ කානිවල් එකෙන් මෙලෝ රෙද්දක් වෙන එකක් නෑ වගේ. මෙච්චර දුරකට හරි මේ රටේ මිනිස්සු ඇහැරුනේ එදා මිරිහානෙදි ගෝටාගේ ගෙදරට මිනිස්සු ගහන්න පැනපු නිසා.
    :rolleyes::rolleyes::rolleyes:
    ඊයෙත් ඔය කන්සෙප්ට් එක ගියානේ බන් .
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    මුකුත් නොවුන ගානට ඉන්න බයියන් සහ
    අපි හම්බ කලොත් අපි කනව න්‍යායයෙන් ඉන්න උන් වෙනුවෙනි මේ වචන.

    හැමෝටම දෙයක් කියන්නම්, මේ අරගලයේ හිනාවෙන්න දෙයක් නෑ, විහිලුවට ගන්න දෙයක් නෑ, එක මනුස්සයෙක් අරගලේ වෙනුවෙන් දවස් ගානක් නිදි නැතුව මහන්සි වෙලා heart attack එකකින් මැරුණා, උඹලට දැනුනද.

    කොල්ලෝ දෙන්නෙක් වෙඩි තියලා මැරුණා, තව ICU එකේ පන අදිනවා. මැරුණේ නෑ මැරුවා. උඹලට දැනුනද.

    අද උද්ධමනය 74% උඹලට දැනෙනවද අහන්න කලින් කී දෙනෙක් මේකේ තේරුම දන්නවද?

    උඹලගේ පඩිය 50000ක් වෙද්දි පාන් ගෙඩිය 5000ක් වෙන දවස එනව අවුරුද්දක් යන්න කලින්, උඹේ පඩියෙන් පාන් ගෙඩි 10නම් ගන්න පුළුවන් එදාට මිනිස්සු කන්න නැතුව මැරෙනවා.

    උඹලට මේ දවස් වල තෙල් එනවා, එන්නෙ කොහොමද හිතුවද, පෝලිම විතරද දැක්කේ, දාස් ගාණක් දිවි පුදලා රැකගත්ත උතුරේ දූපත් ටික ඉන්දියාවට දීලා ඒකෙන් අපි තෙල් ගේනවා, ආතල් නේද?

    මේ රටේ භූගත ජලය විකුණන්න සැලසුම් හදලා ඉවරයි, භූ ගත ජලය ටොන් ගණන් සෞදියට පටවපුවම මතු පිට පොලවේ ජල ස්ථරය පහලට කිඳා බහිනවා, මතු පිට වේලෙනවා, කාන්තාරයක් වෙනවා, කන්න නැති වෙනවා, උඹලට දැනුන් නෑ නේද ,

    උඹලා තවම හිතන්නේ පිස්සො ටිකක් පිස්සුවට අරගල කරනව කියලද, නෑ බං, ඒ හැම දේම තේරෙන, තමන්ට ජීවත් වෙන්න හැමදේම තියෙන උන් ටිකක් උඹලා වෙනුවෙන් සටන් කරනවා.

    ඇහැරියන් දැන්වත්, කානිවල් එකක් නෑ, ඒ ශ්‍රී ලංකාවේ මල බෙර සද්දේ ඇහෙන්නේ, ඒ ඇහෙන්නේ කපුටු කාක් කාක් නෙවෙයි, ඒ ඇහෙන්නේ මල ගෙදර අන්තිම හොරණෑ සද්දේ.

    අපි මේ රටේ හුස්ම බං
    අපි ශ්‍රී ලංකාව
    තේරුම් ගනින්
    ඇහැරියන්

    ඇඟිල්ල දික් කරන කරන පැත්තට ඉබාගාතේ දුවන් නැතුව අපි මේ කරන කැපවීම මොකක්ද තේරුම් ගනින්

    අපි නිර්පාක්ෂික අරගලකරුවෝ
    මේ අපේ අම්මා
    මේ අපේ රට
    අපිට වෙන රටක් නෑ
    Copied
    #GoHomeGota2022 #GiveOurStolenMoneyBack #ArrestRajapakshas
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    යාන්තම් ජොබ් එක ස්තාවර උනා විතරයි
    ගෙයක් හදල, වාහනයක් අරගෙන, අම්මට තාත්තට සලකන්න, කසාදයක් එහෙම බැඳගන්න ප්ලෑන් කරල තිබ්බෙ මේ වෙනකොට. ඒ හැම හීනයක්ම බොඳවේගෙන යනව වගේ. මේ මාසෙ පඩි ගෙව්වෙත් හරි අමාරුවෙන්. ලබන මාසෙ පඩිය ගෙවයිද දන්නෙත් නෑ. ජොබ් එකත් නැතිවෙන්න ඉඩ තියෙනව. අම්මගෙ තාත්තගෙ බේත් ටිකවත් අරන් දෙන්න ක්‍රමයක් තිබ්බොත් ලොකු දෙයක්.
    වෙලාවකට හිතෙනව මේ කැරි ගෝටව මරාගෙන මැරෙන්න. ගෝල්ෆේස් එකේ කානිවල් එකෙන් මෙලෝ රෙද්දක් වෙන එකක් නෑ වගේ. මෙච්චර දුරකට හරි මේ රටේ මිනිස්සු ඇහැරුනේ එදා මිරිහානෙදි ගෝටාගේ ගෙදරට මිනිස්සු ගහන්න පැනපු නිසා.
    Prabhakaranava ehema hithenne nadda
    sakkili venna epa ban
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    යාන්තම් ජොබ් එක ස්තාවර උනා විතරයි
    ගෙයක් හදල, වාහනයක් අරගෙන, අම්මට තාත්තට සලකන්න, කසාදයක් එහෙම බැඳගන්න ප්ලෑන් කරල තිබ්බෙ මේ වෙනකොට. ඒ හැම හීනයක්ම බොඳවේගෙන යනව වගේ. මේ මාසෙ පඩි ගෙව්වෙත් හරි අමාරුවෙන්. ලබන මාසෙ පඩිය ගෙවයිද දන්නෙත් නෑ. ජොබ් එකත් නැතිවෙන්න ඉඩ තියෙනව. අම්මගෙ තාත්තගෙ බේත් ටිකවත් අරන් දෙන්න ක්‍රමයක් තිබ්බොත් ලොකු දෙයක්.
    වෙලාවකට හිතෙනව මේ කැරි ගෝටව මරාගෙන මැරෙන්න. ගෝල්ෆේස් එකේ කානිවල් එකෙන් මෙලෝ රෙද්දක් වෙන එකක් නෑ වගේ. මෙච්චර දුරකට හරි මේ රටේ මිනිස්සු ඇහැරුනේ එදා මිරිහානෙදි ගෝටාගේ ගෙදරට මිනිස්සු ගහන්න පැනපු නිසා.
    උබ ගියේ නැද්ද ගෝල්ෆේස්