කැරි පිට්බුල්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Oh No Facepalm GIF
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔකුන් හදනව නන් නැට්ටෙ ඉදන් ට්‍රේන් කරන්න ඕන
    එහෙම නැත්නන් බබා උකුන් බ්‍රීඩ් එකක් හදන්න ඔන ( ලොකල්, රිට්‍රීවර් , ලැබ් වගෙ )
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,174
    1
    100,974
    113
    34
    Kalutara
    ඒකනේ අපි පූසෝ හදන්නේ,. :cool:

    තව වල් බල්ලෙක් ඉන්නවා මායි තව පොඩි කෙල්ලෙකුයි එක්කහු වෙලා හදන්නේ. දැන් ඒකිට ගානක්වත් නෑ ඌ ගැන, උට දැන් මමයි කන්න දෙන්නෙත්. :angry:
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    yep, hate those bitches
    r/banPitBulls

    saw couple of videos on youtube, cops shooting pit bulls
    literally owners guilty
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ලඳවල් , පොන්නයෝ වගේ උන්ට මේවගේ බ්‍රිඩ් හදන්න අමාරුයි.

    Yep Pitbulls,kangals, rottweilers & other kind of aggressive dogs need a good owner know how to train dogs.
    And need experience too.
    certainly these breeds are not for faint hearted. Man/Owner need to maintain dominant profile around these dogs, Otherwise owner becomes the food/biting stick for these bulls.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,701
    113
    සේදවත්ත
    කෙල්ල ඉන්නේ ත්‍රෙට් පොසිශන් එක්ක . බල්ලගේ ඇස් බලන්න උන් ඇන්ශස් , ඔය පොසිශන් එකේදි අනිවාර්යයෙන් බල්ලො නිකං හරි අල්ලන්න බලනවා මුන නෙමෙයි අතක් පයක් දැම්මත් . අනන්තවත් අත හපාගෙන තියනවා වැඩ දාන්න ගිහින් 🥲