මුන්නම් බොරුවෙන්ම ජීවත් වෙන්න හුජ්ජියෝ ජාතියක්. බලපන් දැන් අඩු කුලේ මෝඩ වහල්ලු හිතන්නේ පෙට්‍රල් අඩු කරන්න බැරි කලින් ආන්ඩුවේ ගිවිසුම් නිසා කියලා. එෆ් බී එකේ ශෙයා වෙන ඒවා බලපන් ඇඩෙනවා බන්. මේ ගොල්ලෝ ගෙනියන්නේ නිකන් ගොබ්බ මත වාදයක්. සිරසත් කඩේ යනවා නියමෙටම. ලස්සනට පෙට්‍රල් බොම්බේ ප්ලාන්ට් කලා. හැබැයි මොලේ තියන උන්ට තවත් තේරුනා මොකක්ද වෙන්නේ කියලා. හැබැයි ලංකාවේ ඉන්නේ ඉතින් රට හරක්නේ. කතාකරලා වැඩක් නෑ. 
කෙලවෙලා තිබ්බ වෙලාවේ ලස්සනට කරගෙන ආවා මුන් දැන් නිකන් අලි පුකෙන් ඉපදිලා වගේ ටෝක්ස් දෙන්නේ..
යහපාලනේට වඩා ඉක්මනටම මුන්ව එපා වෙනවා. මුන්ට කෙලවෙන්නේ මිනිස්සුන්ට සහනාධාර දෙන්න බැරි වෙලා කියපුවා කරගන්න බැරි වුනාම.

යහපාලනේට වඩා ඉක්මනටම මුන්ව එපා වෙනවා. මුන්ට කෙලවෙන්නේ මිනිස්සුන්ට සහනාධාර දෙන්න බැරි වෙලා කියපුවා කරගන්න බැරි වුනාම.