කැරි පෙරුමාලය...

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කැරි පෙරුමාලය...

    iIkt8KQ.png
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙමල පකා වැඩට බැහැලා. 50KG පොන්ස් මතක් වුනේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දෙමල පකා වැඩට බැහැලා. 50KG පොන්ස් මතක් වුනේ

    උඹ හිතන්නෙ මේ ත්‍රෙඩ් එක දැම්මෙ මොකා කියලද? මේ අකවුන්ට් එකත් පෙරුමාල්ගෙ තමයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹ හිතන්නෙ මේ ත්‍රෙඩ් එක දැම්මෙ මොකා කියලද? මේ අකවුන්ට් එකත් පෙරුමාල්ගෙ තමයි.

    දන්නවා බන්... :P
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දන්නවා බන්... :P

    :rofl: ගෝඨා එනවා කිව්වා විතරයි භූමිතෙල් කාපු ගැරඩි වගෙ පොන්නයො සෙට් එක කුලප්පු වෙලා :rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :rofl: ගෝඨා එනවා කිව්වා විතරයි භූමිතෙල් කාපු ගැරඩි වගෙ පොන්නයො සෙට් එක කුලප්පු වෙලා :rofl:

    මංගලගේ ඕඩර් එක ලැබෙන්න ඇති.මඩ බලකායට කාර්යබහුල කාලයක් ඉස්සරහට තියෙන්නේ..ආයෙත් හිට්ලර්ගේ ෆිල්ම් එහෙම බලාගන්න පුලුවන් නයිටීඑන් එකෙන්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මංගලගේ ඕඩර් එක ලැබෙන්න ඇති.මඩ බලකායට කාර්යබහුල කාලයක් ඉස්සරහට තියෙන්නේ..ආයෙත් හිට්ලර්ගේ ෆිල්ම් එහෙම බලාගන්න පුලුවන් නයිටීඑන් එකෙන්

    :rofl::rofl: හිට්ලර්, ඊඩි අමින්,කැස්ත්‍රෝ :baffled:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :rofl: ගෝඨා එනවා කිව්වා විතරයි භූමිතෙල් කාපු ගැරඩි වගෙ පොන්නයො සෙට් එක කුලප්පු වෙලා :rofl:
    අප්පච්චි හොදයි, බාප්පොච්චිට වඩා...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මහින්දව ගේමු.. 19 හකුලමු... පෙරට එමු සැවොම.

    අප්පච්චි එපා. ගෝඨා ගේමු. ඉන්නම බැරි උනොත් රට අත ඇරලා යනවා බං.