කැරි පොහොට්‍ටු ගනයෙක් යටකල තරුනයා

GreenLion

Member
Jul 25, 2012
155
16
0
කැරි පොහොට්‍ටු ගනයෙක් යටකල තරුනයා

79412626-581118969330905-7818093823191416832-n.jpg


මම ‌‌මේ තරුණයාව දන්නේ නෑ. දැන ගන්න අවශ්‍යත් නෑ.
මෙම තරුණයා පසුගිය දිනවල තාප්පවල චිත්‍ර ඇඳි දක්ශයෙකි. දන්නේ ඒපමණයි.
නමුත් පොතුපිටිය මිළිඳුතලාව කුසල් නැමැති චීවරධාරියෙකුගේ (හාමුදුරුවෝ කියා කියන්න ‌නොවටී) තුරඟ රථයේ ගමනාන්තයට ජීවිත ගමනාන්තය අවසන්කල තරුණයාද ඔහුය.
මා දන්නා පරිදි මොහු ‌වෙනුවෙන් තවම නීතිය ‌හෙලවිලාවත් නැත.
ඔහුට ‌දේශපාලන හයිය ඇත. අවම වශයෙන් ප්‍රසිද්ධ මාධ්‍යයකට ‌මෙම අනතුර ප්‍රවෘත්තියක් වූවේද නැත.
ඔබ වැනි අය ඔහුන්ට ‌නොවටී.
ඉදිරියේදී ඔබ ‌කොතෙක් ඒම ‌දේශපාලනයට උදවු දුන්නත්, ඔබේ ජීවිතයද ඔහුන්ට ‌සෙල්ලමකි.
ඒන්න, මට.... අපට බැනලා ආතල් ඒකක් ගනිල්ලා...
ඉහල ‌දේශපාලන ස්ථරයේ වරදාන භුක්ති විදින ‌මේ හිමිනම ‌වෙනුවෙන්, ‌මෙම තරුණයාත් අපවත් ඒක රැයින් ‌දේශද්‍රෝහීන් කරපල්ලා....
 

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මාරක රිය අනතුරක් සිදුකළ හිමිනමකට ඇප


    (අජිත්ලාල් ශාන්තඋදය)

    තරුණයකුට මරු කැඳවමින් මාරක රිය අනතුරක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිමි නමක් රුපියල් ලක්‍ෂ 15 ක ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙස රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා අද (17) නියෝග කළේය.

    මෙසේ ඇපමත මුදාහැරුණේ කලවාන පොතුපිටිය මිළිඳුතලාව ආරණ්‍ය සේනාසනයේ ඌරුමීවල කුසලඥාණ නැමැති හිමිනමකි.

    කලවාන රත්නපුර ප්‍රධාන පාරේ උඩකරවිට දෙනියකඩේ ප්‍රදේශයේදී පසුගිය 13 වැනිදා සවස සිදුවූ කැබ්රථ අනතුරකින් 19 හැවිරිදි තරුණයෙක් මිය ගොස් තිබූ අතර තවත් තරුණයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

    අනතුරට පත් කැබ් රිය පදවා තිබුණේ සැකකාර හිමිනම විසිනි. එම හිමිනමට රියදුරු බලපත්‍රයක් නැති බව නිවිතිගල පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරණු වාර්තා කර ඇත.

    තුවාල ලැබූ සහ මියගිය තරුණයන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරුපැදිය පාර අයිනේ නවතා සිටියදී මෙම අනතුර සිදුව තිබුණි.

    නිවිතිගල පොලිසිය විසින් සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් විජය තෙන්නකෝන් මහතා හමුවට 14 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසු අද (17) දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කරනලදී.

    ඒ අනුව අද (17) මෙම නඩුව කැඳවූ අවස්ථාවේ නීතීඥ ලලිත් පීරිස් සහ නෙවිල් කරුණාත්න යන මහත්වරු සැකකාර හිමිනමට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්‍ෂ 15 ක ශරීර ඇපයක් මත හිමිනම මුදාහැරීමට නියම කළේය.

    වැඩිදුර විභාගය 2020 මාර්තු මස 17 දිනට කල් තැබිණි.

    මූ කොහොමද හිමි නමක් උනේ., උගේ අම්මද මූට ලයිෂන් දුන්නේ.කැරි බලු ගනයෙක් කොහොමද ඇප ගන්නේ.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    දවස් තුනෙන් ඇප ලයිෂන් නෑ.තට්ටෙ සහ සහ සිවුර.මතකද දොස්තර නෝනා කෙනෙක් ඇප ගන්න බැරුව සීන් එක
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    දවස් තුනෙන් ඇප ලයිෂන් නෑ.තට්ටෙ සහ සහ සිවුර.මතකද දොස්තර නෝනා කෙනෙක් ඇප ගන්න බැරුව සීන් එක

    ඔය වගේ තව දාපං බං, මහ මැතිවර්නෙත් අපි උඩින්ම.