කැරි පොහොට්ටු ගනයෙක් යටකල තරුනයා
මම මේ තරුණයාව දන්නේ නෑ. දැන ගන්න අවශ්‍යත් නෑ.
මෙම තරුණයා පසුගිය දිනවල තාප්පවල චිත්‍ර ඇඳි දක්ශයෙකි. දන්නේ ඒපමණයි.
නමුත් පොතුපිටිය මිළිඳුතලාව කුසල් නැමැති චීවරධාරියෙකුගේ (හාමුදුරුවෝ කියා කියන්න නොවටී) තුරඟ රථයේ ගමනාන්තයට ජීවිත ගමනාන්තය අවසන්කල තරුණයාද ඔහුය.
මා දන්නා පරිදි මොහු වෙනුවෙන් තවම නීතිය හෙලවිලාවත් නැත.
ඔහුට දේශපාලන හයිය ඇත. අවම වශයෙන් ප්‍රසිද්ධ මාධ්‍යයකට මෙම අනතුර ප්‍රවෘත්තියක් වූවේද නැත.
ඔබ වැනි අය ඔහුන්ට නොවටී.
ඉදිරියේදී ඔබ කොතෙක් ඒම දේශපාලනයට උදවු දුන්නත්, ඔබේ ජීවිතයද ඔහුන්ට සෙල්ලමකි.
ඒන්න, මට.... අපට බැනලා ආතල් ඒකක් ගනිල්ලා...
ඉහල දේශපාලන ස්ථරයේ වරදාන භුක්ති විදින මේ හිමිනම වෙනුවෙන්, මෙම තරුණයාත් අපවත් ඒක රැයින් දේශද්‍රෝහීන් කරපල්ලා....