කැරි යාලුවො උබලටත් ඉන්නව ද?

gihan500

Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    මමත් අයින් කරලා ඉන්නේ බන් ඔය වගේ කැරියෙක් ව. එකට කල බිලා උදේ හවස රස්තා ගහලා හිටපු එකෙක්ව අයින් කරා සදහටම .

    හේතුව : ඕකයි මායි ප්ලැන් කරන හිටියේ බන් පොඩි business එකක් කරන්න. කලාව පැත්තෙන්. ඕක මටත් නොකිය එක එක course කරලා උ තනියම ගේමට බැස්සා , ඒ උනත් මම උට support එක දීගෙන හිටියා . ඕක කරේ Photography , මම ඊට පස්සේ Video Editing course එකෙක් කරලා ඌට editing පැත්තෙන් සප් එකේ දෙන්න හිටියේ , මම උත එක්ක wedding වලට ගියා , මම කරේ support කරපු එක. එට පස්සේ ඕකගේ editing ඒවා වෙන එකෙක්ට දුන්න. මම එත් උත් එක්ක තරහ උනේ නෑ බන් , මොකද එකට කපු බීපු එකා නිසා.එට පස්සේ මට කැල්ලක් සෙට් උන, ඒවා උටත් කිව්වා . අපේ wedding එක ගන්න paln කරා , උට තමි ඔක්කොම බාර දෙන්න ගියේ. ඕකව හම්බෙන්න අපි දෙන්නම ගිය photo වලට , එට පස්සේ ඕක මට කියපිය , මෙහෙමයි album 2 video 1 එක දවසට 140000ක් කියලා , මම කිව්වා අඩෝ ගණන් වැඩි මට Cost එකකට කරලා දියන් කියලා , උ කිව්වා හරි හෙට කියන්නම් කියල උ 140, 130 ට අඩු කරා , එට පස්සේ 120 ට, අඩු කරා , උ එක කියනකොට මම දවස් 2කට 115000ට ෆොටෝ + video 2කම කරගත්තා .wedding කිව්වා උ අවේ නැ . දැන් උ wa cut කරලා තියෙන්නේ:yes:
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ඕව්වා මොනාද බං.
    වැඩේ කෙරෙනකං තමා පපයලගෙ සෝබනේ.
    මොකත් එකයි බං වාසියට විතරයි. දෙයක් වෙන්න ඕන පපයලගෙ හැටි දැනගන්න.
     

    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    ඕව්වා මොනාද බං.
    වැඩේ කෙරෙනකං තමා පපයලගෙ සෝබනේ.
    මොකත් එකයි බං වාසියට විතරයි. දෙයක් වෙන්න ඕන පපයලගෙ හැටි දැනගන්න.


    ow ban. yaluwo kiyala hithan hitiyata un thamai real kariyo bn.
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    බ්ලොක් කරලම දාපන් ඔකුන්ව අඩුකුලෙ පර හැත්ත