මමත් අයින් කරලා ඉන්නේ බන් ඔය වගේ කැරියෙක් ව. එකට කල බිලා උදේ හවස රස්තා ගහලා හිටපු එකෙක්ව අයින් කරා සදහටම .
හේතුව : ඕකයි මායි ප්ලැන් කරන හිටියේ බන් පොඩි business එකක් කරන්න. කලාව පැත්තෙන්. ඕක මටත් නොකිය එක එක course කරලා උ තනියම ගේමට බැස්සා , ඒ උනත් මම උට support එක දීගෙන හිටියා . ඕක කරේ Photography , මම ඊට පස්සේ Video Editing course එකෙක් කරලා ඌට editing පැත්තෙන් සප් එකේ දෙන්න හිටියේ , මම උත එක්ක wedding වලට ගියා , මම කරේ support කරපු එක. එට පස්සේ ඕකගේ editing ඒවා වෙන එකෙක්ට දුන්න. මම එත් උත් එක්ක තරහ උනේ නෑ බන් , මොකද එකට කපු බීපු එකා නිසා.එට පස්සේ මට කැල්ලක් සෙට් උන, ඒවා උටත් කිව්වා . අපේ wedding එක ගන්න paln කරා , උට තමි ඔක්කොම බාර දෙන්න ගියේ. ඕකව හම්බෙන්න අපි දෙන්නම ගිය photo වලට , එට පස්සේ ඕක මට කියපිය , මෙහෙමයි album 2 video 1 එක දවසට 140000ක් කියලා , මම කිව්වා අඩෝ ගණන් වැඩි මට Cost එකකට කරලා දියන් කියලා , උ කිව්වා හරි හෙට කියන්නම් කියල උ 140, 130 ට අඩු කරා , එට පස්සේ 120 ට, අඩු කරා , උ එක කියනකොට මම දවස් 2කට 115000ට ෆොටෝ + video 2කම කරගත්තා .wedding කිව්වා උ අවේ නැ . දැන් උ wa cut කරලා තියෙන්නේ