ලපය පහුගියටිකේ කරපු ඔක්කොම රනිල් කරන්න හිටපු දේවල් වෙච්ච එකේ මේකත් රනිල් කරන්ඩ හිටපු දෙයක් වෙන්ඩ ඇති. නැතුව මාස තුනකට ඔච්චර දෙයක් පුලුවන්ද මුන්ට.
ලපයත් එකයි වදපොන්න රනිල් සීයත් එකයි
සජිත්ගැන තමයි දැන් බලාපොරොත්තුවක් තියන්ඩ පුලුවන්
.
ලපයත් එකයි වදපොන්න රනිල් සීයත් එකයි
සජිත්ගැන තමයි දැන් බලාපොරොත්තුවක් තියන්ඩ පුලුවන්
පෙට්ටියක දාල පොළොවේ ගගහ යනවා වගේ බං
