කැරි ලපය වාහනවල ගාන හොදටම වැඩිකරල

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ලපය පහුගියටිකේ කරපු ඔක්කොම රනිල් කරන්න හිටපු දේවල් වෙච්ච එකේ මේකත් රනිල් කරන්ඩ හිටපු දෙයක් වෙන්ඩ ඇති. නැතුව මාස තුනකට ඔච්චර දෙයක් පුලුවන්ද මුන්ට.

    ලපයත් එකයි වදපොන්න රනිල් සීයත් එකයි 🤮
    සජිත්ගැන තමයි දැන් බලාපොරොත්තුවක් තියන්ඩ පුලුවන් 😍.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    ලක්ෂ 70ට අළුත්ම වැගන් අාර් ඵකක් ගන්න පුළුවන් නේ..කෝ‍ටියකට වඩා වැඩි වෙයි කියන්නේ බොරු ලු..

    • Haha
    Reactions: Mr Bones

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලපය පහුගියටිකේ කරපු ඔක්කොම රනිල් කරන්න හිටපු දේවල් වෙච්ච එකේ මේකත් රනිල් කරන්ඩ හිටපු දෙයක් වෙන්ඩ ඇති. නැතුව මාස තුනකට ඔච්චර දෙයක් පුලුවන්ද මුන්ට.

    ලපයත් එකයි වදපොන්න රනිල් සීයත් එකයි 🤮
    සජිත්ගැන තමයි දැන් බලාපොරොත්තුවක් තියන්ඩ පුලුවන් 😍.

    ithin oka ranil hadagena hitapu tax plan eka thamai lapaya hariyata uge wage eliyata damme
     
    • Like
    Reactions: Wadakaru

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ලක්ෂ 70ට අළුත්ම වැගන් අාර් ඵකක් ගන්න පුළුවන් නේ..කෝ‍ටියකට වඩා වැඩි වෙයි කියන්නේ බොරු ලු..
    වැගන් r :lol: පෙට්ටියක දාල පොළොවේ ගගහ යනවා වගේ බං :ROFLMAO:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රීලට මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩබල් කැබ්. ඒවාට සල්ලි ගෙවන මිනිස්සුන්ට වැගන් R එකක්වත් ගන්න නැහැ
     
    • Like
    Reactions: KDH and Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte

    වාහන ගැන කතා කරපන් මේ ත්රේඩ් එකේ

    ලක්ෂ 70ට අළුත්ම වැගන් අාර් ඵකක් ගන්න පුළුවන් නේ..කෝ‍ටියකට වඩා වැඩි වෙයි කියන්නේ බොරු ලු..

    ඒකනෙ
    ithin oka ranil hadagena hitapu tax plan eka thamai lapaya hariyata uge wage eliyata damme
    ඒකනෙ

    පාර්ලිමේන්තු මන්ත්‍රීලට මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩබල් කැබ්. ඒවාට සල්ලි ගෙවන මිනිස්සුන්ට වැගන් R එකක්වත් ගන්න නැහැ
    අලුතින් ගත්තෙ නෑනෙ
    තියන ඒවනෙ පදින්නෙ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    වාහන ගැන කතා කරපන් මේ ත්රේඩ් එකේ

    ඒකනෙ

    ඒකනෙ

    අලුතින් ගත්තෙ නෑනෙ
    තියන ඒවනෙ පදින්නෙ
    aluthen genna hadanne
     
    • Like
    Reactions: Wadakaru

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    වාහන ගැන කතා කරපන් මේ ත්රේඩ් එකේ

    ඒකනෙ

    ඒකනෙ

    අලුතින් ගත්තෙ නෑනෙ
    තියන ඒවනෙ පදින්නෙ
    ඒ කාලේ නම් ජෙප්පෝ කිව්වේ ලැන්ඩ් රෝවර් ලීටර් එකට කිලෝමිටර් 4 යි යන්නේ කියලා දැන් ලාල් කාන්ත පුක තියලා වාඩි උනාම JVP වහලුන්ට ලෑන්ඩ් රෝවර් ලීටරෙට කිලෝමිටර් 22 ක් යනවා වාගේත් පේනවා ඇති බං😉
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,450
    1
    17,241
    113
    −273.15°C
    සජිත්, නාමල් තමයි දැන් රට ගොඩ ගන්න තියෙන අන්තිම විකල්පේ...

    image_1490953792-000092a696.jpg
     
    • Like
    Reactions: Wadakaru

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    සජිත්, නාමල් තමයි දැන් රට ගොඩ ගන්න තියෙන අන්තිම විකල්පේ...

    image_1490953792-000092a696.jpg

    දැන් ඕකට හිනා උනාට NPP එකෙන් ඇරගෙන බයියෝ ආපහු හැරෙන්න ඕකට තමයි.. බලපන්කෝ ටික කාලයක් ඉවසලා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    පාර්ලිමේන්තු මන්ත්‍රීලට මිනිස්සුන්ගේ සල්ලි වලින් ඩබල් කැබ්. ඒවාට සල්ලි ගෙවන මිනිස්සුන්ට වැගන් R එකක්වත් ගන්න නැහැ

    මෙහෙමයි මචං එහෙම වගන්r අඩුවට ගේන්න දුන්නොත් දැන් ඒවා තියෙන අයගේ ඇසෙස්ට් පහල ගිහින් අර්බුදයක් ඇති වෙනවා හැමෝම වගන් ගනී.
     
    • Like
    Reactions: Wadakaru

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    අලුතින් ගත්තෙ නෑනෙ
    තියන ඒවනෙ පදින්නෙ
    පිස්සුද යකෝ . .
    අලුතෙන් ගෙන්වා කියලා කිව්වේ .

    ඇයි අනුරයම ඇවිත් කිව්වේ එකෙක්ට 40ක් පැදපු එකක් දීල අනිත් එකාට 60ක් පැදපු එකක් දුන්නොත් එයාලගේ හිත් ඌයියා වෙයි , ඒක නිසා හැමෝටම එකම වගේ අලුත් ඒවා දෙනවා කියලා .

    :rofl:
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    aluthen genna hadanne

    සජිත්, නාමල් තමයි දැන් රට ගොඩ ගන්න තියෙන අන්තිම විකල්පේ...

    image_1490953792-000092a696.jpg
    අනිව
    පිස්සුද යකෝ . .
    අලුතෙන් ගෙන්වා කියලා කිව්වේ .

    ඇයි අනුරයම ඇවිත් කිව්වේ එකෙක්ට 40ක් පැදපු එකක් දීල අනිත් එකාට 60ක් පැදපු එකක් දුන්නොත් එයාලගේ හිත් ඌයියා වෙයි , ඒක නිසා හැමෝටම එකම වගේ අලුත් ඒවා දෙනවා කියලා .

    :rofl:
    එහෙනම් ලපයට පුකේ අරින්ඩෝන
    ඔය කැරි වැඩේ වහගන්නනම් ලපයට රෝහිත රොකට් එකෙන් කාපු ඩොලර් මි320 වමාරවන්න වෙනව නත්තන් බෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ලක්ෂ 70ට අළුත්ම වැගන් අාර් ඵකක් ගන්න පුළුවන් නේ..කෝ‍ටියකට වඩා වැඩි වෙයි කියන්නේ බොරු ලු..

    පිස්සුද යකෝ ලක්ෂ 70 ක් දීලා wagaon R ගන්න ලක්ෂ 12 ට vitz තියෙද්දී ?
     
    • Haha
    Reactions: Wickybro