කැරි වඳුරා 😠😠😠

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,077
    8,179
    113
    GjWQwIrXYAAlvdV.jpeg


    GjWQwZOWAAAhoYV.jpeg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    oka pattapal boruwak. dawas thunakata kalin wadurek panala thiyenne. oya transformer ekakata wadurek pannama ohoma ithuru wenna widiyak naha.
    security eken kiyanawa kisima wadurek panne naha kiyala :ROFLMAO: 🤌


     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ජාතික ආරක්ෂාව අනතුරේ

    වඳුරෙක් මෙහෙම නම්.. අල් ඌරේක් කොහොම කරයි ද? 🤣
     
    • Haha
    Reactions: 2osama

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කොහෙද රටක ඔය වගේ දේවල් වුනහම ඒකට අදාල උන් ප්‍රසිද්ධියේ මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලනව කියලා ජෙප්පෝ ඒ කාලේ FB post ඵහෙම share කරා මතකයි..අහ් අමතක වුනා වඳුරා මැරිලනේ.🤣
     
    • Haha
    Reactions: ruka! and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ

    පවු යකෝ කොහේදෝ හිටපු වදුරෙ ක් මරලා ගෙනත් දාලා වගේ🤮

    ඔය වගේ කරන්ට් එකක් වැදුනා නම් වාදු රා ඔහොම ඉන්නෙ නැහැ