ඇතුල්වීම විදේශිකයන්ට පමණයි 😠😠😠

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,222
    8,358
    113

    Mirissa Seastar hotel

    why-doesnt-government-take-any-action-against-these-this-is-v0-cnuodyna9m8f1.jpeg


    ඇයි අපි කළුද ? 😠


    මේවට විරුද්ධව පැමිණිලි කරන්න තැනක් නැද්ද බං ?
     

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    කෝමත් දකුනේ උන්ට පුදුම පුකේ අමරුවක්නෙ තියෙන්නෙ සුද්දොන්ට කඩේ යන්න සුද්දෙක් ඇවිත් ගෑනි ඉල්ලුවත් ඒත් දෙයි tourism කියල දැන් එන්න එන්න මේ වගේ දේවල් වැඩි වෙනව ඔය පැත්තෙ
     

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    347
    437
    63

    Mirissa Seastar hotel

    why-doesnt-government-take-any-action-against-these-this-is-v0-cnuodyna9m8f1.jpeg


    ඇයි අපි කළුද ? 😠


    මේවට විරුද්ධව පැමිණිලි කරන්න තැනක් නැද්ද බං ?
    අඩු කුලේ කළුවෝ ඇතුල ට ගත්තාම හානව ඒකයි ඔහොම කරන්නේ සද්ද කරනවා පිළිවෙලකට ඉන්න දන්නේ නෑ චාටර් එතකොට
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)
    ඕව නම් මොනවද

    කෝච්චියේ සුද්දොන්ගෙන් ගන්නේ අපෙන් ගන්න ගානම ටිකට් එකට .

    උන්ට වෙනම toilets & restrooms දෙන්නේ කොහොමද රජයේ තැනක . , උන්ගේ toilets & restrooms clean කරනවා , ලංකාවේ උන්ට තියෙන toilets & restrooms අවුරුදු ගානකින් clean කරලා නැහැ .

    නැගෙනහිර නේවි එකේ උන්ගේ පවුල් වල උන්ටයි සුද්දෝන්ටයි විතරක් වෙනම beaches තියෙන්නේ කොහොමද ?

    කෝටුවල ලැගලා මළු අල්ලන්න පොන්නයෝන්ට කොහොමද beach එක අයිති උනේ ?
    උන්ට මොකද්ද beach එකේ මිනිස්සු එලවන්න තියෙන අයිතිය ,

    මීගමුවේ , බෙන්තොට(ටාජ් etc ) හොටෙල් වල හොරු public beach එකේ බන්කු අටවලා කුඩ්ඩෝ දාල ඒවා ළඟ , ලඟින් යන මිනිස්සුන්ටත් සද්දේ දානවා .
    බෙන්තොට ගඟ & මෝය කට අයිනේ public area කොහොමද හොටෙල් වලින් ගේට්ටු දාගෙන අල්ල්ලගෙන ඉන්නේ



    ඔය වගේ දේවල් රජයෙන් කරද්දී private තැන් ගැන මොන කතාද .

    ලංකාවේ හොඳ ව්‍යවස්ථාවක් තියෙනවා ,
    ඒත් තියෙන නීති රීති Victorian .

    ඕක උගේ private තැනක් අඩු තරමේ
     
    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    Mirissa Seastar hotel

    why-doesnt-government-take-any-action-against-these-this-is-v0-cnuodyna9m8f1.jpeg


    ඇයි අපි කළුද ? 😠


    මේවට විරුද්ධව පැමිණිලි කරන්න තැනක් නැද්ද බං ?
    ඕවට පැමිණිලි කරලා වැඩක් නෑ. අපේ උන්ගෙත් සක්කිලි කමනේ. තැනක ඉන්න තෙරෙන්නේ නෑ.
    ඔය හෝටල් වල වැඩ කරම කබ්බෝ මහ අලි ඔලුවෙන් කියන්නේ අපේ එකට foreigners ලා විතරයි ගන්නේ කියලා. උන්ට මතක නෑ උන්ගේ තැන