කැරි සුද්දො

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මම දැන් ටිකක කලින් රෙදි හොදන්න ඇවිත් නිකන් ඉන්න එකේ නෙස්කැෆෙ එකක් ගත්තා වෙන්ඩින් මැසින් එකෙන් එතන තියෙන. ගාන $1.20. මම දැම්මෙ $1 කාසි දෙකක්.

    තිබ්බ පෙරෙත කමට ඉතුරු ගන්න අමතක උනා. වෙන පස්සෙ මතක් උනේ වෙන එකෙක් ඉතිරි ගන්නකොට.

    වැඩේ කියන්නෙ කාසි වැටෙන තැන කාසි ගොඩක් තිබ්බා මගේ ටිකත් තිබ්බ නිසා. ඌ ඔක්කොම ටික අරගෙන ගනන් කර කර ගියා.

    ටික වෙලාවකින් ඇවිත් වැඩිපුර ටික ආයෙ දාලා ගියා ඉතිරි සල්ලි වැටෙන තැනට.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මෝඩ මූසලයෙක්නෙ
    දවසක් බස් එකක් stand එකක නවත්තන්න කිට්ටු වෙලා traffic එකේ.
    ඉස්සරහ හිටපු කොල්ලෙක් , කොන්දා පිටිපස්සේ හින්දා driver ට කතා කරලා සල්ලි dasshboard එක උඩින් තියල බැස්ස.
    මූ බැස්සට පස්සෙ driver උගෙ ලග හිටපු යලුවෙකුට කියල බනිනව අරූට " අනෙ පලයන් හුත්ත මෙතන පුක දෙන්න එනවා කියලා"
    ඔන්න ඔහොමයි ලාන්කික චින්තනේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මම දැන් ටිකක කලින් රෙදි හොදන්න ඇවිත් නිකන් ඉන්න එකේ නෙස්කැෆෙ එකක් ගත්තා වෙන්ඩින් මැසින් එකෙන් එතන තියෙන. ගාන $1.20. මම දැම්මෙ $1 කාසි දෙකක්.

    තිබ්බ පෙරෙත කමට ඉතුරු ගන්න අමතක උනා. වෙන පස්සෙ මතක් උනේ වෙන එකෙක් ඉතිරි ගන්නකොට.

    වැඩේ කියන්නෙ කාසි වැටෙන තැන කාසි ගොඩක් තිබ්බා මගේ ටිකත් තිබ්බ නිසා. ඌ ඔක්කොම ටික අරගෙන ගනන් කර කර ගියා.

    ටික වෙලාවකින් ඇවිත් වැඩිපුර ටික ආයෙ දාලා ගියා ඉතිරි සල්ලි වැටෙන තැනට.
    මන් ඔතන හිටියත් ඕක තමා කරන්නේ
     
    • Love
    Reactions: Naughty Putha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    දවසක් බස් එකක් stand එකක නවත්තන්න කිට්ටු වෙලා traffic එකේ.
    ඉස්සරහ හිටපු කොල්ලෙක් , කොන්දා පිටිපස්සේ හින්දා driver ට කතා කරලා සල්ලි dasshboard එක උඩින් තියල බැස්ස.
    මූ බැස්සට පස්සෙ driver උගෙ ලග හිටපු යලුවෙකුට කියල බනිනව අරූට " අනෙ පලයන් හුත්ත මෙතන පුක දෙන්න එනවා කියලා"
    ඔන්න ඔහොමයි ලාන්කික චින්තනේ
    අඩෝ ඒ ඩ්‍රයිවර් මමනෙ
     
    • Haha
    Reactions: Gaash

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    දවසක් බස් එකක් stand එකක නවත්තන්න කිට්ටු වෙලා traffic එකේ.
    ඉස්සරහ හිටපු කොල්ලෙක් , කොන්දා පිටිපස්සේ හින්දා driver ට කතා කරලා සල්ලි dasshboard එක උඩින් තියල බැස්ස.
    මූ බැස්සට පස්සෙ driver උගෙ ලග හිටපු යලුවෙකුට කියල බනිනව අරූට " අනෙ පලයන් හුත්ත මෙතන පුක දෙන්න එනවා කියලා"
    ඔන්න ඔහොමයි ලාන්කික චින්තනේ
    Driver knk okkoma viyadam ain krla davasata 2500 - 4000 athara ganak gannava (dan eeta vadi athi) eeth un hamsdama kuliyta inne ! Davasak vada nokaloth eelaga davase pain enne three-wheeler ekata denna salli nathuva
     
    • Like
    Reactions: Gaash

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,808
    1
    15,104
    113
    දවසක් බස් එකක් stand එකක නවත්තන්න කිට්ටු වෙලා traffic එකේ.
    ඉස්සරහ හිටපු කොල්ලෙක් , කොන්දා පිටිපස්සේ හින්දා driver ට කතා කරලා සල්ලි dasshboard එක උඩින් තියල බැස්ස.
    මූ බැස්සට පස්සෙ driver උගෙ ලග හිටපු යලුවෙකුට කියල බනිනව අරූට " අනෙ පලයන් හුත්ත මෙතන පුක දෙන්න එනවා කියලා"
    ඔන්න ඔහොමයි ලාන්කික චින්තනේ
    *Adu kule chinthane
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Meke aramuna Lankave minissu narakai kiyanna nan eka boru. Koheth honda minissu vagema naraka minissu innava. Average eka consider karoth mata nan lankave minissu hondai 😂
     
    • Love
    Reactions: Lessar

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    මම දැන් ටිකක කලින් රෙදි හොදන්න ඇවිත් නිකන් ඉන්න එකේ නෙස්කැෆෙ එකක් ගත්තා වෙන්ඩින් මැසින් එකෙන් එතන තියෙන. ගාන $1.20. මම දැම්මෙ $1 කාසි දෙකක්.

    තිබ්බ පෙරෙත කමට ඉතුරු ගන්න අමතක උනා. වෙන පස්සෙ මතක් උනේ වෙන එකෙක් ඉතිරි ගන්නකොට.

    වැඩේ කියන්නෙ කාසි වැටෙන තැන කාසි ගොඩක් තිබ්බා මගේ ටිකත් තිබ්බ නිසා. ඌ ඔක්කොම ටික අරගෙන ගනන් කර කර ගියා.

    ටික වෙලාවකින් ඇවිත් වැඩිපුර ටික ආයෙ දාලා ගියා ඉතිරි සල්ලි වැටෙන තැනට.
    Jeppek wenna athi ban. Wena un ochchara awanka ne kiyala tama kiyanne 🤔 :ROFLMAO: :ROFLMAO:
     
    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    මම දැන් ටිකක කලින් රෙදි හොදන්න ඇවිත් නිකන් ඉන්න එකේ නෙස්කැෆෙ එකක් ගත්තා වෙන්ඩින් මැසින් එකෙන් එතන තියෙන. ගාන $1.20. මම දැම්මෙ $1 කාසි දෙකක්.

    තිබ්බ පෙරෙත කමට ඉතුරු ගන්න අමතක උනා. වෙන පස්සෙ මතක් උනේ වෙන එකෙක් ඉතිරි ගන්නකොට.

    වැඩේ කියන්නෙ කාසි වැටෙන තැන කාසි ගොඩක් තිබ්බා මගේ ටිකත් තිබ්බ නිසා. ඌ ඔක්කොම ටික අරගෙන ගනන් කර කර ගියා.

    ටික වෙලාවකින් ඇවිත් වැඩිපුර ටික ආයෙ දාලා ගියා ඉතිරි සල්ලි වැටෙන තැනට.
    Difference between SL being a 3rd world country and other countries being a 1st world country is clearly depicted by your example my guy @TNHM

    Mulinma lankawe mimissunge mindsets hadanna oni before blaming on politicians
     
    • Like
    Reactions: gnilukshi

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    දවසක් බස් එකක් stand එකක නවත්තන්න කිට්ටු වෙලා traffic එකේ.
    ඉස්සරහ හිටපු කොල්ලෙක් , කොන්දා පිටිපස්සේ හින්දා driver ට කතා කරලා සල්ලි dasshboard එක උඩින් තියල බැස්ස.
    මූ බැස්සට පස්සෙ driver උගෙ ලග හිටපු යලුවෙකුට කියල බනිනව අරූට " අනෙ පලයන් හුත්ත මෙතන පුක දෙන්න එනවා කියලා"
    ඔන්න ඔහොමයි ලාන්කික චින්තනේ
    Mamath me wede karanawa , sirawatama baninawada ban.