කැරි හිඟන්නෙක් 😂😂😂

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    කැරි හිඟන්නොන්ට සත 5ක් දෙන්න එපා. :sick:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,942
    113
    mey Baudda wesige puthek balauwama peynne nadda... suraa mere ekata uka penna penna bona hati..
    අන්න අරහෙ බට්ටොටික බඩගින්නෙ මැරෙනවා. උබලගෙ දෙයියොන්ට බෑනෙ මොනවත් කොරන්ඩ.🥺
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    mey Baudda wesige puthek balauwama peynne nadda... suraa mere ekata uka penna penna bona hati..

    ඔපෙරා ගී මන කැලඹේදෝ
    රොක් ගී හදවත පෑරේදෝ
    රැප් ගී පවසනු මුවින් ඔබේ
    බුද්ධං සරණං ගච්චාමී
     
    • Haha
    Reactions: Jihadi john

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,444
    25,694
    113
    Townhall එකේ ගෑනි කරේ තියාගෙන හිඟා කාපු එකාට කිරි ටොයියා රෝද පුටුවක් කව්රු හරි අරන් දීලා තිබ්බ. පහුවදා ආපහු කරේ තියාගෙන. 😂
     
    • Haha
    Reactions: Hasistranger

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙම උන් තමයි ශාදුලට දනට පිනට දීලා උපාසිකාවන්ට පයිවට් බණ කියලදෙන්න ගියාම කුපිත වෙන්නේ. උන් හිතන් ඉන්නේ දන් දුන්නම සෘජු වෙන්න බෑ කියල.

    මෙතන ඌ දවස් පඩියට හිඟා කාලා හම්බුකරන එකෙන් උගේ ආතල් එක ගන්නවා. පෙරේත තටුවටත් කාලේ බෝතලේ තියන එකේ ආන්ඩුවේ සීල් අරක්කු ගහන මූව මරං කන්න හදනවා.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මෙහෙම උන් තමයි ශාදුලට දනට පිනට දීලා උපාසිකාවන්ට පයිවට් බණ කියලදෙන්න ගියාම කුපිත වෙන්නේ. උන් හිතන් ඉන්නේ දන් දුන්නම ෆයිය නගින්න බෑ කියල.

    මෙතන ඌ දවස් පඩියට හිඟා කාලා හම්බුකරන එකෙන් උගේ ආතල් එක ගන්නවා. පෙරේත තටුවටත් කාලේ බෝතලේ තියන එකේ ආන්ඩුවේ සීල් අරක්කු ගහන මූව මරං කන්න හදනවා.

    ලිණ්ඩක්කෙ :love::love:

    අක්කිගෙ යාලුව ලක්ෂ්මන් මාමි ෆේක් එකකින් ඉන්නව දැක්ක :rofl: