කැරි_සිංහළුන්_ආයිත්_බෙදුනා

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කොල්ලනේ අපි එලකිරියෙන් 100ක් හරි පාරට හැදෙමු..

    අපි 100 පවුලෙ අයව යාලුවන්ගෙ ඔලුවට මේල දාන්න ට්‍රයි කරමු..

    එකට ඉමු කිසි දෙයක් වෙන්නෙ දෙන්න හොද නෑ..

    මුන්ට අපිව තවත් නටවන්න දෙන්න බෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    දැන් ජාතියෙ මොළය අක්‍රියයි. හදවතෙන් ලේ පම්ප් කරන්නෙ නෑ. ඒත් තාම ශරීරය උනුසුම්. ඒ ගැන හිතලා අපිට සතුටුවෙන්න බෑ. රතන හාමුදුරුවො ඉස්පිරිතාලෙන් එලියට එනවත් එක්කම වගේ ශරීරය සීතල වෙලා ගල් වෙන්න ගන්නවා. අන්න එදාට මම කියන දේ උබට තේරේවි.

    රතන හාමුදුරුවන්ටයි ඥාණසාර හාමුදුරුවන්ටයි එච්චර දෙයක් කරන්න පවර් එකක් කොහෙන්ද?
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    අපේ දේශපාළුවො තමයි බන් මේ සේරටම මුල. මුන් දැනගත්තා රතන හාමුදුරුවොයි කාදිනල්තුමයි එකතු උනොත්, සියළුම මහනායක ස්වාමීන්වහන්සේලාගේ ආශීර්වාදය මේකට ලැබුනා. උන් දැනගත්තා එන පොට හොඳ නැති බව සිංහළු ටික සංඝයා වහන්සේලා එක්ක එකට වැඩ කරන්න ගත්තොත් උන්ට කෙලවෙන බව. 225ටම කෙලවෙන බව. බොරුවට 225ම එපා කියන එක නෙවේ, ඇත්තටම 225ම නැති කරන මාර්ගය මේක බව මුන්ට තේරුනා. ඒ නිසා මුන් සංඝයා වහන්සේලා භේද කරා. සංඝයා භේද වෙච්ච වෙලාවක සිංහළු එකට ඉඳලා නෑ. දේශපාළුවො ටික ගැහුවෙ නියම තැනට. උන් සාර්ථකයි.

    නෑ මමනං හිතන්නේ නෑ කාගෙවත් කටවල් වලට එහෙම ආයිත් බෙදෙයි කියල...මොකද ක්‍රියාවෙන්ම ඔප්පු වෙලා තියනවා සතා කවුද කියලා... දැන් තියන එකම අවුල කොන්දක් කෙලින් තියන එකෙක් පේන්න නැති එක විතරයි... හරියට එකෙක් ආවොත් සින්හළු රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නෑ ඒක ශුවර්....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම මේ කාටවත් බනිනව නෙවේ බන්. විශේෂයෙන් හාමුදුරුවරුන්ට බනිනව නෙවේ. අපිට උනේ මොකක්ද කියලා විග්‍රහයක් කරගන්න හදනවා. ගහන්න ඕන තැනට ගහලා ඉවරයි බන්. වාසිය දැන් කොහොමත් උන්ගෙ අතේ. උන්ට ඒක ලබලා දුන්නෙ මෛත්‍රී රනිල් මහින්ද තුන්දෙනා. දැන් ජාතියෙ මොළය අක්‍රියයි. හදවතෙන් ලේ පම්ප් කරන්නෙ නෑ. ඒත් තාම ශරීරය උනුසුම්. ඒ ගැන හිතලා අපිට සතුටුවෙන්න බෑ. රතන හාමුදුරුවො ඉස්පිරිතාලෙන් එලියට එනවත් එක්කම වගේ ශරීරය සීතල වෙලා ගල් වෙන්න ගන්නවා. අන්න එදාට මම කියන දේ උබට තේරේවි.

    අනිවා අපේ සිංහල දේශපාලුවෝ ලස්සනට හම්බයෝන්ට වාසිය අරන් දුන්න. ඒ මදිවට දවසක් යන්නත් කලින් ආයිත් සිංහලු බෙදෙන්න වගේ අරගෙන. මේක කොහෙන් නවතියිද කියන්න බෑ :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    රතන හාමුදුරුවන්ටයි ඥාණසාර හාමුදුරුවන්ටයි එච්චර දෙයක් කරන්න පවර් එකක් කොහෙන්ද?

    මට තේරෙන්නෙ නෑ උබ අහන ප්‍රශ්නෙ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    Rathana hamu duruwo n badhiya hamuduruwo kiyanne patali ekka hitapu ona welawaka ekathu wena charitha..

    Rathana sadu upawase uparima welawe champika n badhiya sadu apu eken une Champika profile +++ points ekathu una eka..Gota or My3 ekata kamathi nae bbs kiyawala rathana sadu gahanne champika uda yai kiyala bayata .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    කොල්ලනේ අපි එලකිරියෙන් 100ක් හරි පාරට හැදෙමු..

    අපි 100 පවුලෙ අයව යාලුවන්ගෙ ඔලුවට මේල දාන්න ට්‍රයි කරමු..

    එකට ඉමු කිසි දෙයක් වෙන්නෙ දෙන්න හොද නෑ..

    මුන්ට අපිව තවත් නටවන්න දෙන්න බෑ
    :no::no:

    නෑ මමනං හිතන්නේ නෑ කාගෙවත් කටවල් වලට එහෙම ආයිත් බෙදෙයි කියල...මොකද ක්‍රියාවෙන්ම ඔප්පු වෙලා තියනවා සතා කවුද කියලා... දැන් තියන එකම අවුල කොන්දක් කෙලින් තියන එකෙක් පේන්න නැති එක විතරයි... හරියට එකෙක් ආවොත් සින්හළු රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නෑ ඒක ශුවර්....

    බොරුවට නැති කොන්ෆිඩන්ස් ගන්න ඕන නෑ බන්. සංඝයාවහන්සේලා නැතුව සිංහළුන්ට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නෑ ඕකයි ඇත්ත. ඕක තියරි එකක්. සුද්දාගෙ කාලේ හිටපු ආණ්ඩුකාරවරුත් උන්ගෙ මහ රජ්ජුරුවොන්ට ලියුම් ලියලා යවන්න තරම් බලපාපු ප්‍රධාන සාධකයක්.

    අනිවා අපේ සිංහල දේශපාලුවෝ ලස්සනට හම්බයෝන්ට වාසිය අරන් දුන්න. ඒ මදිවට දවසක් යන්නත් කලින් ආයිත් සිංහලු බෙදෙන්න වගේ අරගෙන. මේක කොහෙන් නවතියිද කියන්න බෑ :angry:
    ඔය ඉන්න උන් ආයිත් ඔය තැන්වලටම පත්වෙලා තමයි නවතින්නෙ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බොරුවට නැති කොන්ෆිඩන්ස් ගන්න ඕන නෑ බන්. සංඝයාවහන්සේලා නැතුව සිංහළුන්ට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නෑ ඕකයි ඇත්ත. ඕක තියරි එකක්. සුද්දාගෙ කාලේ හිටපු ආණ්ඩුකාරවරුත් උන්ගෙ මහ රජ්ජුරුවොන්ට ලියුම් ලියලා යවන්න තරම් බලපාපු ප්‍රධාන සාධකයක්.

    අඩෝ එහෙම කියන්න එපා බං :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    මට තේරෙන්නෙ නෑ උබ අහන ප්‍රශ්නෙ.

    රතන හාමුදුරුවො vs ඥාණසාර හාමුදුරුවො වලියක් යන එක ජාතියක මළගම වුණේ කොහොමද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    මට තේරෙන්නෙ නෑ උබ අහන ප්‍රශ්නෙ.

    රතන හාමුදුරුවො vs ඥාණසාර හාමුදුරුවො වලියක් යන එක ජාතියක මරණය වුණේ කොහොමද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    Rathana hamu duruwo n badhiya hamuduruwo kiyanne patali ekka hitapu ona welawaka ekathu wena charitha..

    Rathana sadu upawase uparima welawe champika n badhiya sadu apu eken une Champika profile +++ points ekathu una eka..Gota or My3 ekata kamathi nae bbs kiyawala rathana sadu gahanne champika uda yai kiyala bayata .

    භද්දිය හාමුදුරුවො විතරක් නෙවේ ඊයේ ඔතනට වැඩපු හැම හාමුදුරුනමක්ම ඒ කාලේ එකට හිටපු අය. ඒකෙන් අදහස් වෙනවද අද එකට ඉඳී කියලා. භද්දිය හාමුදුරුවො චම්පික ඉස්සරහ තියාගෙන ඌව ගනන් ගන්නෙවත් නැතුවයි කතා කරේ. උන්වහන්සේලා ඒ වගේ තැනකට පත් උනේ දේශපාළුවන්ගෙ පිලිකුල නිසයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    අඩෝ එහෙම කියන්න එපා බං :(

    සුද්දගෙ කාලෙ දේවල් ගොඩක් දැන් වැලිඩ් නෑ

    සංඝයාවහන්සේ කෙනෙක් තරම් සිල්වත් වෙන්න, දැනුමැති වෙන්න ඕන කෙනෙකුට පුළුවන් දැන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    අඩෝ එහෙම කියන්න එපා බං :(
    මම ඇත්ත බන් කතා කරේ. ඒ ගොල්ලො නැති උනාට අපිට තනියම පුළුවන් කියන්න තරම් මම :nerd::nerd: කෙනෙක් නෙවේ. එහෙම හිතන්න තරම් මම :dull::dull:කුත් නෙවේ. මේ ජාතියෙ හුස්ම වැටෙන එක නැවතිච්ච වෙලාවල් වලදිත් පන දුන්නෙ සංඝයා වහන්සේලා තමයි මචන්. සංඝයා වහන්සේලාගේ එකමුතුවෙන් පෙන්නන මග පෙන්වීමක් නැතුව සිංහළුන්ගේ නැගිටීමක් නැත.

    රතන හාමුදුරුවො vs ඥාණසාර හාමුදුරුවො වලියක් යන එක ජාතියක මරණය වුණේ කොහොමද?
    මැරිච්ච ජාතියක් එකට එකතු උනේ උන්වහන්සේලා හින්දා නෙවේද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සිංහලු මොන බෙදෙලි බෙදුනත් මේ ප්‍රශ්නෙ දි නම් එකට ඉන්නව..
    බෙදිල්ලක් පේන්නෙ නෑ..
    ඒත් ඥාණසාර හාමුදුරුවො මේ වෙලාවෙ කියන දේ හරියට හරි..
    රතන හාමුදුරුවන්ව විවේචනය කරන්න මේක ටයිම් එක නෙවේ ඒත් රතන හාමුදුරුවො කියන්නෙ දේශපාලන ටූල් එකක්..
    කරලියට එන්නෙ ආණ්ඩු මාරු කරන්න වගේ ඒවට..
    මුස්ලිම් ඇමති සෙට් එක ඉවත් උන එක හරිම ශෝක් දෙයක් නෙවේ තනිකර drama එකක් කලේ..
    දවස් තුනක් උපවාස කරන්න අපි තුනක් ගියාට පස්සෙ මෙහෙම කරන්නම් කියල කලින්ම දාගත්ත ඩීල් එකක් කියල පේන්නෙ..
    කතා කරන්න ඕන වෙලාව මේක නෙවේ..
    මහින්දයගෙ real face එකත් ශෝක් එකට ලීක් කරා රනිල ගෙන්නල හොරෙන් record කරල..
    ගම්මන්පිල ගෙත් real පිටට නොපෙන්නන ෆේස් එක තමයි මේක..

    https://www.facebook.com/kumara.chapabandara/videos/10217504561277211

    අන්තවාදී එවුන්ව හොයනව වගේම ෆේක් දේශප්‍රේමීන් ටික ගැනත් ඇහැ ගහගෙන ඉදපන්..
    225 ම එකයි කියන්නෙ unp campaign එකක් උනාට ඇත්තටම 225 ම එකයි..
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම ඇත්ත බන් කතා කරේ. ඒ ගොල්ලො නැති උනාට අපිට තනියම පුළුවන් කියන්න තරම් මම :nerd::nerd: කෙනෙක් නෙවේ. එහෙම හිතන්න තරම් මම :dull::dull:කුත් නෙවේ. මේ ජාතියෙ හුස්ම වැටෙන එක නැවතිච්ච වෙලාවල් වලදිත් පන දුන්නෙ සංඝයා වහන්සේලා තමයි මචන්. සංඝයා වහන්සේලාගේ එකමුතුවෙන් පෙන්නන මග පෙන්වීමක් නැතුව සිංහළුන්ගේ නැගිටීමක් නැත.

    මැරිච්ච ජාතියක් එකට එකතු උනේ උන්වහන්සේලා හින්දා නෙවේද?

    අනිවා හාමුදුරුවෝ නිසා තමයි මේ රට මෙහෙම හරි රැකිලා තියෙන්නේ. මේ අවස්ථාවේ හාමුදුරුවෝ හැමෝම බලන්න ඕනේ සිංහලය එකතු කරලා හැමෝම එක මතයකට ගේන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    මැරිච්ච ජාතියක් එකට එකතු උනේ උන්වහන්සේලා හින්දා නෙවේද?

    මමනං හිතුවෙ ඒක වුණේ අප්‍රේල් 21 නිසා කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    සිංහලු මොන බෙදෙලි බෙදුනත් මේ ප්‍රශ්නෙ දි නම් එකට ඉන්නව..
    බෙදිල්ලක් පේන්නෙ නෑ..
    ඒත් ඥාණසාර හාමුදුරුවො මේ වෙලාවෙ කියන දේ හරියට හරි..
    රතන හාමුදුරුවන්ව විවේචනය කරන්න මේක ටයිම් එක නෙවේ ඒත් රතන හාමුදුරුවො කියන්නෙ දේශපාලන ටූල් එකක්..
    කරලියට එන්නෙ ආණ්ඩු මාරු කරන්න වගේ ඒවට..
    මුස්ලිම් ඇමති සෙට් එක ඉවත් උන එක හරිම ශෝක් දෙයක් නෙවේ තනිකර drama එකක් කලේ..
    දවස් තුනක් උපවාස කරන්න අපි තුනක් ගියාට පස්සෙ මෙහෙම කරන්නම් කියල කලින්ම දාගත්ත ඩීල් එකක් කියල පේන්නෙ..
    කතා කරන්න ඕන වෙලාව මේක නෙවේ..
    මහින්දයගෙ real face එකත් ශෝක් එකට ලීක් කරා රනිල ගෙන්නල හොරෙන් record කරල..
    ගම්මන්පිල ගෙත් real පිටට නොපෙන්නන ෆේස් එක තමයි මේක..

    https://www.facebook.com/kumara.chapabandara/videos/10217504561277211

    අන්තවාදී එවුන්ව හොයනව වගේම ෆේක් දේශප්‍රේමීන් ටික ගැනත් ඇහැ ගහගෙන ඉදපන්..
    225 ම එකයි කියන්නෙ unp campaign එකක් උනාට ඇත්තටම 225 ම එකයි..

    බලහන්කො ඉස්සරහට බෙදෙන බෙදිල්ල.

    අනිවා හාමුදුරුවෝ නිසා තමයි මේ රට මෙහෙම හරි රැකිලා තියෙන්නේ. මේ අවස්ථාවේ හාමුදුරුවෝ හැමෝම බලන්න ඕනේ සිංහලය එකතු කරලා හැමෝම එක මතයකට ගේන්න
    ඒත් උනේ දේශපාළුවට යට වෙලා සිංහළු ටික අතරමංකරපු එක.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    සිංහලු මොන බෙදෙලි බෙදුනත් මේ ප්‍රශ්නෙ දි නම් එකට ඉන්නව..
    බෙදිල්ලක් පේන්නෙ නෑ..
    ඒත් ඥාණසාර හාමුදුරුවො මේ වෙලාවෙ කියන දේ හරියට හරි..
    රතන හාමුදුරුවන්ව විවේචනය කරන්න මේක ටයිම් එක නෙවේ ඒත් රතන හාමුදුරුවො කියන්නෙ දේශපාලන ටූල් එකක්..
    කරලියට එන්නෙ ආණ්ඩු මාරු කරන්න වගේ ඒවට..
    මුස්ලිම් ඇමති සෙට් එක ඉවත් උන එක හරිම ශෝක් දෙයක් නෙවේ තනිකර drama එකක් කලේ..
    දවස් තුනක් උපවාස කරන්න අපි තුනක් ගියාට පස්සෙ මෙහෙම කරන්නම් කියල කලින්ම දාගත්ත ඩීල් එකක් කියල පේන්නෙ..
    කතා කරන්න ඕන වෙලාව මේක නෙවේ..
    මහින්දයගෙ real face එකත් ශෝක් එකට ලීක් කරා රනිල ගෙන්නල හොරෙන් record කරල..
    ගම්මන්පිල ගෙත් real පිටට නොපෙන්නන ෆේස් එක තමයි මේක..

    https://www.facebook.com/kumara.chapabandara/videos/10217504561277211

    අන්තවාදී එවුන්ව හොයනව වගේම ෆේක් දේශප්‍රේමීන් ටික ගැනත් ඇහැ ගහගෙන ඉදපන්..
    225 ම එකයි කියන්නෙ unp campaign එකක් උනාට ඇත්තටම 225 ම එකයි..

    ape unta therenne naththeth mekama thamai :yes: