කැරි_සිංහළුන්_ආයිත්_බෙදුනා

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එන්න දෙන්නෙ නෑ බං මෙච්චර දෙයක් කරන මුන්

    රටේ ඉන්න මිනිස්සුන්ගෙ හැටියට තමයි නායකයො හැදෙන්නෙ..
    225 ට බැනල වැඩක් නෑ රටේ ඉන්න එවුන්ගෙ reflection එක තමයි ඔය තියෙන්නෙ පාර්ලිමන්ට් එකේ.. මිනිස්සු වෙනස් වෙනකොට නායකය ඉබේම මතු වෙයි..
    වෙනස් වෙන්න පටන් අරන් තියෙන්නෙ මිනිස්සු..
    ලංකාවෙ විතරක් නෙවේ ලෝකෙම..
     
    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    කව්රු මොනා කරත් සිංහලයෝ එකට ඉන්න ඕනේ
    ඊලග බෙදීම කතෝලික බෞද්ද රැවටෙන්න එපා උගුල් වලට
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    රටේ ඉන්න මිනිස්සුන්ගෙ හැටියට තමයි නායකයො හැදෙන්නෙ..
    225 ට බැනල වැඩක් නෑ රටේ ඉන්න එවුන්ගෙ reflection එක තමයි ඔය තියෙන්නෙ පාර්ලිමන්ට් එකේ.. මිනිස්සු වෙනස් වෙනකොට නායකය ඉබේම මතු වෙයි..
    වෙනස් වෙන්න පටන් අරන් තියෙන්නෙ මිනිස්සු..
    ලංකාවෙ විතරක් නෙවේ ලෝකෙම..

    මටත් එහෙම හිතෙනව..
    මිනිස්සු ටිකක් වෙනස් දැන්

    මට පුලුවන් විදිහට ඇත්ත පෙන්නල දෙන්න ට්‍රයි කරනව ලගම අයට
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කව්රු මොනා කරත් සිංහලයෝ එකට ඉන්න ඕනේ
    ඊලග බෙදීම කතෝලික බෞද්ද රැවටෙන්න එපා උගුල් වලට

    ඕකත් වෙන්න බැරි නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    රටේ ඉන්න මිනිස්සුන්ගෙ හැටියට තමයි නායකයො හැදෙන්නෙ..
    225 ට බැනල වැඩක් නෑ රටේ ඉන්න එවුන්ගෙ reflection එක තමයි ඔය තියෙන්නෙ පාර්ලිමන්ට් එකේ.. මිනිස්සු වෙනස් වෙනකොට නායකය ඉබේම මතු වෙයි..
    වෙනස් වෙන්න පටන් අරන් තියෙන්නෙ මිනිස්සු..
    ලංකාවෙ විතරක් නෙවේ ලෝකෙම..

    අවසරයි! මෙතන අවුල මහා සංඝරත්නයේ... සිංහලු ඔක්කොම නැගිටගෙන ආව රටවෙනුවෙන් උන්නාසේලගේ පස්සෙන්. අන්තිමට උන්නාසේලා බෙදුන දැන් සිංහලු ආයෙත් අතරමං. නායකත්වයට මෙහෙයවන්න හාමුදුරුවරු මුල් වෙන්න ඕන දේශපාලන වාසි බලන්නෙ නැතුව. :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    කව්රු මොනා කරත් සිංහලයෝ එකට ඉන්න ඕනේ
    ඊලග බෙදීම කතෝලික බෞද්ද රැවටෙන්න එපා උගුල් වලට
    සිංහළු එකතුවෙන්න හදපු මහා වරදට ඊට වඩා වැඩි දඬුවමක් උනත් ලැබෙන්න පුළුවන්. කොහොම උනත් අපේ ආදරනීය දේශපාළුවො වරදට සමාව දෙන උදවිය. ඒ නිසා හයියෙන් උම්බෑ කියාගෙන ඉමු. රාජ උදහසට ලක්වීමේ අවධානම හරි අඩුවෙයිනෙ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අවසරයි! මෙතන අවුල මහා සංඝරත්නයේ... සිංහලු ඔක්කොම නැගිටගෙන ආව රටවෙනුවෙන් උන්නාසේලගේ පස්සෙන්. අන්තිමට උන්නාසේලා බෙදුන දැන් සිංහලු ආයෙත් අතරමං. නායකත්වයට මෙහෙයවන්න හාමුදුරුවරු මුල් වෙන්න ඕන දේශපාලන වාසි බලන්නෙ නැතුව. :angry:

    ඒකට තමයි බන් හරි reading එකක ඉන්න ඕන කියන්නෙ වෙන දේවල් ගැන..
    සිවුර කියන්නෙ ලංකාවෙ කොච්චර පවර් ෆුල් දෙයක් ද..
    ඒක දේසපාලුවො අනිවාරෙන් use කරන එක නවත්තන්න බහැ..
    දබර අමිල..
    වටරැක විජිත වගේ උන් කියන ඒව මිනිස්සු අහනවද ?
    වදිනවද ? පිළිගන්නවද
    චීවරයක්ඒ පටලව ගත්තට හාමුදුරු කෙනෙක් වෙන්නෙ නෑ..
    ඔය රතන හාමුදුරුවො තමයි ප්‍රසිද්ධ වේදිකාවක පන්සිල් පද පහත් වරද්ද ගත්තෙ..
    ඒවත් මතක තියාගෙන ඉන්න ඕන..
    අනික හරි සිහියෙන් ඉන්න ඕන..
    මොනාද වෙන්නෙ ඇයි එහෙම වෙන්නෙ කියන දේවල් ගැන..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රටේ ඉන්න මිනිස්සුන්ගෙ හැටියට තමයි නායකයො හැදෙන්නෙ..
    225 ට බැනල වැඩක් නෑ රටේ ඉන්න එවුන්ගෙ reflection එක තමයි ඔය තියෙන්නෙ පාර්ලිමන්ට් එකේ.. මිනිස්සු වෙනස් වෙනකොට නායකය ඉබේම මතු වෙයි..
    වෙනස් වෙන්න පටන් අරන් තියෙන්නෙ මිනිස්සු..
    ලංකාවෙ විතරක් නෙවේ ලෝකෙම..
    :yes::yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මටත් එහෙම හිතෙනව..
    මිනිස්සු ටිකක් වෙනස් දැන්

    මට පුලුවන් විදිහට ඇත්ත පෙන්නල දෙන්න ට්‍රයි කරනව ලගම අයට

    සහරාන්ගෙ බොම්බ ප්‍රහාරය ජීවිත නැතිකරපු කෘර දෙයක් උනාට මුළු ජාතියකම අවදි කිරිමෙ හඬක් බවට එක පැත්තකින් පත් උනා.
    අපෙ අය හරියට වෙසක් සැමරුවෙ මෙ සැරෙ,
    අපෙ අය ජාතියක් විදියට එක මතෙක ඉන්න ගත්තෙ මෙ සැරෙ.
    225 ම පත් කලෙ අපෙම අය.
    අපෙ අයගෙ ආකල්ප තමා පාර්ලිමෙන්තුව නියොජනය කරන්නෙ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බලාපොරොත්තු නැති කරගන්න එපා මචන්ලා!

    PzvOfBn.png

    Source: www.lankadeepa.lk
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මොනවද බන් සිරාවටම ඒ ඥානසාර හාමුදුරුවෝ කිව්වේ? කලින් කිව්වේ රතන හාමුදුරුවෝ තමන්ගේ ගුරුවරයා කියලනේ. එක එක වෙලාවට එක එක එව්වා කියනව, :confused:

    මේවා තමයි නියම ජෝක්! මධ්‍යස්තව බලන් ඉන්න කෙකෙනෙකුට ඥානසාර පේන්නේ පිස්සෙක් වගේ. බුද්ධිමත්ව ඥානසාරගේ නිදහස්වීම ගැන හිතුවත් මේ අංශක 180 ක ටර්න් එක හිතාගන්න බෑ. මේ යන්නේ සිරිසේනයාගේ ස්ක්‍රිප්ට් එකට පිටින්, සමහර විට මේ උපවාසය දිහා නිහඬව බලාසිටි අප්පුච්චාගේ කොන්ත්‍රාත්තුවක් වෙන්න පුලුවන්. අප්පුච්චා මේක ගැන වචනයක් වත් කිව්වේ නෑනේ. ඥානසාරට පුද්ගලික ඉරිසියාවකුත් ඇති, රතන හාමුදුරුවෝ පොර වුනා කියලා.
    :lol::lol:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    මේ ත්‍රෙඩ් එකත් ඔය script එකේම කෑල්ලක් තමයි.
    ඒක ගොඩක් උන්ට තේරෙන්නේ නෑ.
    මම දැක්ක එකෙක් දෙන්නෙක් ඒක නෝට් කරලා තිබුනා.
    මචන්ලා, හැමදේම දිහා හොඳට අවධානයෙන් බලපල්ලා. උඹලගේ බොක්ක හොඳ නිසා, හිතන්නේ හැම එකාම හොඳයි කියල.

    කෙලින්ම ගේම ඉල්ලන උන් එක්ක හැප්පෙන්න ලේසියි. එත් අපේ එකෙක් වගේ ඉඳගෙන shape එකේ කකුල් මාට්ටුව දාල, වැටුනට පස්සේ බොරුවට දුක් වෙන එකා අඳුරගන්න තරම් උඹල smart වෙන්න ඕන.
    නැත්නම් මේක ගොඩ දාන්න බෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    උඹල මෙතන කියන තරම් මහා ලොකු අවුලක් මෙතන නෑ. රතන හාමුදුරුවො එක පාරට පටන්ගත්ත මේ වැඩෙන් ඥානසාර හාමුදුරුවන්ටත් මේකට පැටලෙන්න වුනා. මොකක් හරිවුනානම් ඉස්සෙල්ලම හිරේ යන්න වෙන්නෙ උන්නාන්සෙට, ඒ ගැන මේ කියන්නෙ.

    අනික ආන්ඩුව ගේන්න රතන හාමුදුරුවොත් හවුල් කියල ඒකටත් බැන්න. සාධාරණයි කතා දෙකම
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේ ත්‍රෙඩ් එකත් ඔය script එකේම කෑල්ලක් තමයි.
    ඒක ගොඩක් උන්ට තේරෙන්නේ නෑ.
    මම දැක්ක එකෙක් දෙන්නෙක් ඒක නෝට් කරලා තිබුනා.
    මචන්ලා, හැමදේම දිහා හොඳට අවධානයෙන් බලපල්ලා. උඹලගේ බොක්ක හොඳ නිසා, හිතන්නේ හැම එකාම හොඳයි කියල.

    කෙලින්ම ගේම ඉල්ලන උන් එක්ක හැප්පෙන්න ලේසියි. එත් අපේ එකෙක් වගේ ඉඳගෙන shape එකේ කකුල් මාට්ටුව දාල, වැටුනට පස්සේ බොරුවට දුක් වෙන එකා අඳුරගන්න තරම් උඹල smart වෙන්න ඕන.
    නැත්නම් මේක ගොඩ දාන්න බෑ.

    Ruchira kiyanne hambayekda?:shocked:u habayi UNP ekata nam kade giya thama..