තොපි ඔය කියන ඒව අන්තිමට බලපුවාම ටොන් පච වෙන නිසා ඇහුවෙ..Baya una neh?

ප්‍රවේශමෙන් පරිහරණය කරන්න . තව බොරුවක් වෙන්න පුලුවන් . වැඩිය දහම් කරුණු කියන්න යන්න එපා දැන්ම.![]()
ඉතිං මේ ආණ්ඩුව බලයට ආපු ඉදලා කරන්නේ ඒකනේ. අනිකා පැණි ධම්මිකමානසික රෝග තියන මිනිස්සු promote කරන එක විතරද ලංකාවේ මාද්‍ය වලින් කරන්නේ? මේ මිනිහා පිස්සෙක් නේ?