කැලණියේ නයි මහතාට කෙල වෙලා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ප්‍රවේශමෙන් පරිහරණය කරන්න . තව බොරුවක් වෙන්න පුලුවන් . වැඩිය දහම් කරුණු කියන්න යන්න එපා දැන්ම. :rofl:
     
    • Like
    Reactions: Solo Rider

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මේ වගේ පුද්ගලයෝ ඇත්ත කතා කරනවාද බොරු කතා කියනවාද කියන එක අපිට ගැටළුවක්..

    මට තේරෙන විදියට හොඳම දේ තමයි මේ පුද්ගලයා ගැන හොඳින්ම දන්න එයා වාසය කරන ප්‍රදේශයේම කෙනෙකුගෙන් සත්‍ය තොරතුරක් ලැබෙන තෙක් වීඩියෝ බල බල එයා රඟපානවාද නැතිනම් එයාට සාපයක් වෙලාද කියන එක තීරනය කරන්න, ඒ පිළිබඳ කතා කරන්න යාම පලක් නෑ...

    අපි ඒ පිළිබඳ හරියටම දන්නේ නැතිනම් අනවශ්‍ය ප්‍රසිද්ධියක් , සමාජ අවධානයක් ලබා දෙන්නේ ඇයි?
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ප්‍රවේශමෙන් පරිහරණය කරන්න . තව බොරුවක් වෙන්න පුලුවන් . වැඩිය දහම් කරුණු කියන්න යන්න එපා දැන්ම. :rofl:

    වැඩිය දහම් කරුණු කියන්න යන්න එපා දැන්ම...
     
    • Like
    Reactions: asylum and kinkon

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මිනිහ‍ෙකුට ක‍ෙළවුනාම (රගපෑමක්ද දන්න‍ෙත් නෑ) තමුන්ග‍ේ ද‍ේශපාලනික මත ඔලුවේ තියාග‍ෙන හිනාවෙන එකනම් මනුස්සකම නෙව‍ෙයි ... ඒක බෞද්ධයෙකුටනම් කරන්න බෑ.... අද ඌට හ‍ෙට අපිට වෙන්න පුලුවන් .... එදාටත් උඹලා තමන්ටම හිනා ව‍ෙනවාද ?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මානසික රෝග තියන මිනිස්සු promote කරන එක විතරද ලංකාවේ මාද්‍ය වලින් කරන්නේ? මේ මිනිහා පිස්සෙක් නේ?
    ඉතිං මේ ආණ්ඩුව බලයට ආපු ඉදලා කරන්නේ ඒකනේ. අනිකා පැණි ධම්මික
     
    • Like
    Reactions: Stimulus mind

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world

    FB_IMG_16189220442270341.jpg

    ------ Post added on Apr 20, 2021 at 10:26 PM