කැලණියෙදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට පහර දුන්න සිද්ධිය දන්නවා ඇතිනෙ.දැකපු නැති කට්ටිය මේ ලින්ක් එකට ගිහින් බලගන්න.
http://www.dailymirror.lk/index.php/video/7390-kelaniya-protest.html
දේශපාලනික මතවාද පැත්තකින් තියමුකෝ.ටිකක් හිතන්න මිනිස්සු 100ක් විතර එකෙක්ට වට වෙලා ගහන්න තරම් මන්ද මානසිකත්වයට වැටිලා තියෙන හැටි.මේක කීයටවත් සාධාරණීකරනය කරන්න බැහැ.මොකද ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න,අඩුම තරමේ එතන දෙගොල්ලක් ගහගෙන ඔය වගේ දෙයක් වුනා නම් ටිකක් හරි සාධාරණයි.නමුත් දේශපාලන ඉත්තෙක් කියලා සලකලා ඒ මුවාවෙන් මෙවැනි පහත් ක්‍රියාවක් කිරීම සම්පූර්ණයෙන් වැරදියි.මෙතන දේශපාලනික පැත්තෙන් නැතුව ජනතාව විදියට හිතලා බලන්න මේක කොච්චර පහත්ද කියලා

ජීවිතය කියන දෙය හරියාකාරව අධ්‍යාපනය සමගම ඉගෙන ගන්න තැනක්. මේව ඉතින් දවසේ පැය 24 ම කම්පුර්ටර් ගගහ ඉන්න සමහර බ්ලොග්ස්ලට තේරෙන්නනේ නැහැ
අන්තරේ පිටින් යවල විශ්ව විද්‍යාලවල සිසුන්ට කරන අසාධාරණය කොහොමත්ව අනුමත කරන්න බැහැ. ආණ්ඩුව හදන්නේ සේරම ටික අන්තරේ පිට දාන්නනේ