කැලණිය_අරගලය :S

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
කැලණියෙදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට පහර දුන්න සිද්ධිය දන්නවා ඇතිනෙ.දැකපු නැති කට්ටිය මේ ලින්ක් එකට ගිහින් බලගන්න.
http://www.dailymirror.lk/index.php/video/7390-kelaniya-protest.html

දේශපාලනික මතවාද පැත්තකින් තියමුකෝ.ටිකක් හිතන්න මිනිස්සු 100ක් විතර එකෙක්ට වට වෙලා ගහන්න තරම් මන්ද මානසිකත්වයට වැටිලා තියෙන හැටි.මේක කීයටවත් සාධාරණීකරනය කරන්න බැහැ.මොකද ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න,අඩුම තරමේ එතන දෙගොල්ලක් ගහගෙන ඔය වගේ දෙයක් වුනා නම් ටිකක් හරි සාධාරණයි.නමුත් දේශපාලන ඉත්තෙක් කියලා සලකලා ඒ මුවාවෙන් මෙවැනි පහත් ක්‍රියාවක් කිරීම සම්පූර්ණයෙන් වැරදියි.මෙතන දේශපාලනික පැත්තෙන් නැතුව ජනතාව විදියට හිතලා බලන්න මේක කොච්චර පහත්ද කියලා :baffled::baffled::baffled::baffled::baffled::baffled:

  • Like
Reactions: Thouson and udagama

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අන්තරේ උන් ඕනෑවට වැඩී , කොටින්ම විශ්ව ව්ද්‍යාල වල්ට දේශපාලනය උවමනා නෑ , මුන්ගෙ කාළකන්නි වැඩ හින්ද අලුතෙන් එන කෙල්ලො කොල්ලොත් නිකන් අමාරුවේ වැටෙනවා , නිකන් ඉගෙන ගන්න දුන්නාම මුන් පිස්සු කෙලේනවා , අන්තරේ අවසානය කිට්ටුවෙලා තියෙන්නේ දැන් කොහොමත් ඉස්සරහට තව වැඩ ත්යෙනව කට්ටියට බලාගන්න පුලුවන්,
     
    • Like
    Reactions: shanefarcry

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මොනවා වුනත් මචන් එතන වෙන සින් එක නම් චාටර්..එච්චර සෙනගක් එකතු වෙලා එක කොල්ලෙක්ට එහෙම කරනවා දැක්කම මට උන් ගැන ලැජ්ජ හිතුනා.
    ඒ මිනිස්සු හිතන්වා ඇති අපේ විශ්ව විද්‍යාල වල ඉන්නව 8වත් පාස් නැති කොල්ලො කුරුට්ටො(ඇත්තටම උන් එන්න අපේ පාර්ලිමේන්තුවේ):baffled::baffled: හින්දා මේ රට හදාගන්න බෑ කියල..
    දැන් ඉතින් අපිට තියෙන්නෙ..අපිත් ඉතින් මැරෙන මිනිස්සුනේ කියලා ඔහේ ඉන්න එකයි....
     
    nuwandha

    Member
    Jul 1, 2007
    531
    29
    0
    Los Angeles, USA
    ane palayan h..ththo yanda
    jvp ponsla korana weda harida
    unta thiyanne pinata ugannana eka igenagena endada
    naththang kellonge gawum ussala eawa asse ringandada
    pala pala toiyo yanda
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    අන්තරේ උන් ඕනෑවට වැඩී , කොටින්ම විශ්ව ව්ද්‍යාල වල්ට දේශපාලනය උවමනා නෑ , මුන්ගෙ කාළකන්නි වැඩ හින්ද අලුතෙන් එන කෙල්ලො කොල්ලොත් නිකන් අමාරුවේ වැටෙනවා , නිකන් ඉගෙන ගන්න දුන්නාම මුන් පිස්සු කෙලේනවා , අන්තරේ අවසානය කිට්ටුවෙලා තියෙන්නේ දැන් කොහොමත් ඉස්සරහට තව වැඩ ත්යෙනව කට්ටියට බලාගන්න පුලුවන්,

    Oya school giye koheda ??? Politicians la university walin bihi novee kohenda bihiwenna oni...underworld ekenda???

    :growl::growl::growl::growl:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    wade anthima waradiy, oya kattiya kauda kiala ithin danno danithi ne, anthare newe kaata unath ohoma wata karan gahana 1 saadaranaya karanna ba. eetath wada me nari part daana 1k ge wate inna 2.50 minissungen guti kanna ona da kauruwath.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    Oya school giye koheda ??? Politicians la university walin bihi novee kohenda bihiwenna oni...underworld ekenda???

    :growl::growl::growl::growl:

    මම ගියේ රෙදි ඉස්කෝලෙට , අවුරුදු 5 ඉගෙන ගන්න තියෙනවා, ඒව හොදට කරගෙන , ලස්සනට උපාදිය අරගෙන , ඊට පස්සේ පුලුවන් දේශපාලන ක්‍රියාවලිය අතදාන්න , ආදී සිසුන්ගේ සමිති තියෙන්නේ , අන්න ඒ වගේ , නැතුව ඕකට ගිය වෙලේ ඉදන් රෙදි කඩාගෙන දගලන්නෙ නැතුව , අනික ඕකුන් ජීවත් වෙන්න කරන වැඩ , පොඩි කොල්ලො කුරුට්ටන්ට කැට අතට දීල එකතු කරන් ක්නව , ජොලි කරන්නව
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,141
    113
    ow ban godak university yana ewunta konda pana nehe..neththan ara colombo uni eke wage oya jeppanwa gahala pannanawa... anthare godak inne heenamaanayen inna niwayatayo set ekak unwa jvp eke inna kapati dial tika lassanata andala (manipulate) karala ungen thiena kunu weda okkoma karagannawa... :(
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මොනවා වුනත් මචන් එතන වෙන සින් එක නම් චාටර්..එච්චර සෙනගක් එකතු වෙලා එක කොල්ලෙක්ට එහෙම කරනවා දැක්කම මට උන් ගැන ලැජ්ජ හිතුනා.
    ඒ මිනිස්සු හිතන්වා ඇති අපේ විශ්ව විද්‍යාල වල ඉන්නව 8වත් පාස් නැති කොල්ලො කුරුට්ටො(ඇත්තටම උන් එන්න අපේ පාර්ලිමේන්තුවේ):baffled::baffled: හින්දා මේ රට හදාගන්න බෑ කියල..
    දැන් ඉතින් අපිට තියෙන්නෙ..අපිත් ඉතින් මැරෙන මිනිස්සුනේ කියලා ඔහේ ඉන්න එකයි....

    ඔයාගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා.ඒත් මෙහෙම ගියොත් ආයෙත් පාරෙ බැහැලා යන්න බැරිවෙයි විශ්ව විද්‍යාලෙ කොල්ලොන්ට :frown::frown::frown:
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    මම ගියේ රෙදි ඉස්කෝලෙට , අවුරුදු 5 ඉගෙන ගන්න තියෙනවා, ඒව හොදට කරගෙන , ලස්සනට උපාදිය අරගෙන , ඊට පස්සේ පුලුවන් දේශපාලන ක්‍රියාවලිය අතදාන්න , ආදී සිසුන්ගේ සමිති තියෙන්නේ , අන්න ඒ වගේ , නැතුව ඕකට ගිය වෙලේ ඉදන් රෙදි කඩාගෙන දගලන්නෙ නැතුව , අනික ඕකුන් ජීවත් වෙන්න කරන වැඩ , පොඩි කොල්ලො කුරුට්ටන්ට කැට අතට දීල එකතු කරන් ක්නව , ජොලි කරන්නව

    විශ්ව විද්‍යාලේ කියන්නේ පොත විතරක් නෙවෙය්, විශ්වීය දැනුමක් ලබන එක. ඒකට දේශපාලනෙත් අය්තිය්. අද ඉන්න ගොඩක් ministers ලා තමන්ගේ දේශපාලන ජීවිතේ පටන් ගත්තේ කැම්පස් එකේදී. අනික කැම්පස් යන්නේ 8 පාස් වුනු , රෙදි ඉස්කෝලේ ගිය උන් නෙමෙය් නේ. උන්ට චන්දෙ දාන්න අයිතිය තියෙනවානම් දේශපාලනේ කරන එකේ වරද මොකක්ද? එතකොට නිදහස් ශිෂ්‍ය සංගමේ කරන දේශපාලනෙත් වැරදිද???

    :oo::oo::oo::oo::oo:
     
    Last edited:
    • Like
    Reactions: dilansri2
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7

    විශ්ව විද්‍යාලේ කියන්නේ පොත විතරක් නෙවෙය්, විශ්වීය දැනුමක් ලබන එක. ඒකට දේශපාලනෙත් අය්තිය්. අද ඉන්න ගොඩක් ministers ලා තමන්ගේ දේශපාලන ජීවිතේ පටන් ගත්තේ කැම්පස් එකේදී. අනික කැම්පස් යන්නේ 8 පාස් වුනු , රෙදි ඉස්කෝලේ ගිය උන් නෙමෙය් නේ. උන්ට චන්දෙ දාන්න අයිතිය තියෙනවානම් දේශපාලනේ කරන එකේ වරද මොකක්ද? එතකොට නිදහස් ශිෂ්‍ය සංගමේ කරන දේශපාලනෙත් වැරදිද???

    :oo::oo::oo::oo::oo:

    rata kana desapalane karanna denna baha
    bankaloth jepponta kade yana anith ayage education ekath winasa karana anthare ballonta gahala maranna ona
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මම ගියේ රෙදි ඉස්කෝලෙට , අවුරුදු 5 ඉගෙන ගන්න තියෙනවා, ඒව හොදට කරගෙන , ලස්සනට උපාදිය අරගෙන , ඊට පස්සේ පුලුවන් දේශපාලන ක්‍රියාවලිය අතදාන්න , ආදී සිසුන්ගේ සමිති තියෙන්නේ , අන්න ඒ වගේ , නැතුව ඕකට ගිය වෙලේ ඉදන් රෙදි කඩාගෙන දගලන්නෙ නැතුව , අනික ඕකුන් ජීවත් වෙන්න කරන වැඩ , පොඩි කොල්ලො කුරුට්ටන්ට කැට අතට දීල එකතු කරන් ක්නව , ජොලි කරන්නව

    ගොනෙක් වුන පලියට ගොං replies දාන්න එපා....
     
    • Like
    Reactions: maheshmat

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    rata kana desapalane karanna denna baha
    bankaloth jepponta kade yana anith ayage education ekath winasa karana anthare ballonta gahala maranna ona

    රට කන දේශපාලනේ මොකක්ද. රට හදන දේශපාලනේ මොකක්ද, කියලා තීරණය කරන්නේ කව්ද???
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගොනෙක් වුන පලියට ගොං replies දාන්න එපා....
    අපි දන්න හින්ද කිව්වේ , උත්තර දියන් ගොනයි , මීමයි වගේ කියන්නැතිව
     
    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20
    0
    අන්තරේ උන් ඕනෑවට වැඩී , කොටින්ම විශ්ව ව්ද්‍යාල වල්ට දේශපාලනය උවමනා නෑ , මුන්ගෙ කාළකන්නි වැඩ හින්ද අලුතෙන් එන කෙල්ලො කොල්ලොත් නිකන් අමාරුවේ වැටෙනවා , නිකන් ඉගෙන ගන්න දුන්නාම මුන් පිස්සු කෙලේනවා , අන්තරේ අවසානය කිට්ටුවෙලා තියෙන්නේ දැන් කොහොමත් ඉස්සරහට තව වැඩ ත්යෙනව කට්ටියට බලාගන්න පුලුවන්,

    මචන් මේකයි. විශ්ව විද්‍යාලය කියන එක ඉස්සර අදුනාගෙන ඉන්න. :rolleyes:
    විශ්වවිද්‍යාලය කියන්නේ නිකම් 24 X 7 පාඩම් කර කර ඉන්න තැනක් නෙමේ. රටේ ඉදිරි අනාගතය බාර ගන්න ඉන්න කොට්ඨාශයක් :D ජීවිතය කියන දෙය හරියාකා‍රව අධ්‍යාපනය සමගම ඉ‍‍ගෙන ගන්න තැනක්. මේව ඉතින් දවසේ පැය 24 ම කම්පුර්ටර් ගගහ ඉන්න සමහර බ්ලොග්ස්ලට තේරෙන්න‍නේ නැහැ:rofl: අන්තරේ පිටින් යවල විශ්ව විද්‍යාලවල සිසුන්ට කරන අසාධාරණය කොහොමත්ව අනුමත කරන්න බැහැ. ආණ්ඩුව හදන්නේ සේරම ටික අන්තරේ පිට දාන්නනේ
     
    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20
    0

    විශ්ව විද්‍යාලේ කියන්නේ පොත විතරක් නෙවෙය්, විශ්වීය දැනුමක් ලබන එක. ඒකට දේශපාලනෙත් අය්තිය්. අද ඉන්න ගොඩක් ministers ලා තමන්ගේ දේශපාලන ජීවිතේ පටන් ගත්තේ කැම්පස් එකේදී. අනික කැම්පස් යන්නේ 8 පාස් වුනු , රෙදි ඉස්කෝලේ ගිය උන් නෙමෙය් නේ. උන්ට චන්දෙ දාන්න අයිතිය තියෙනවානම් දේශපාලනේ කරන එකේ වරද මොකක්ද? එතකොට නිදහස් ශිෂ්‍ය සංගමේ කරන දේශපාලනෙත් වැරදිද???

    :oo::oo::oo::oo::oo:

    අනිවර්යයෙන්ම මචන්. ශිෂ්‍ය සංගම් කියන එක තියෙන්න ඕනෑ. දේශපාලයත් කරන්න ඕනෑ. එකෙන් රටේ ඉදිරිය තීරණය වෙනව