කැලණිය_අරගලය :S

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    විශ්ව විද්‍යාලේ කියන්නේ පොත විතරක් නෙවෙය්, විශ්වීය දැනුමක් ලබන එක. ඒකට දේශපාලනෙත් අය්තිය්. අද ඉන්න ගොඩක් ministers ලා තමන්ගේ දේශපාලන ජීවිතේ පටන් ගත්තේ කැම්පස් එකේදී. අනික කැම්පස් යන්නේ 8 පාස් වුනු , රෙදි ඉස්කෝලේ ගිය උන් නෙමෙය් නේ. උන්ට චන්දෙ දාන්න අයිතිය තියෙනවානම් දේශපාලනේ කරන එකේ වරද මොකක්ද? එතකොට නිදහස් ශිෂ්‍ය සංගමේ කරන දේශපාලනෙත් වැරදිද???

    :oo::oo::oo::oo::oo:

    උඹේ කතාවට මම එකඟයි.. ඒත් පොඩි අවුලක් තියෙනවා..
    university එකක විවිධ මත දරට අයට ඉඩ තියෙන්න ඕනෙ. මත ගැටුම් තියෙන්න ඕනෙ.. එතකොට තමයි නිදහස් අදහස් එලියට එන්නේ..
    නමුත් දැන් වෙලා තියෙන්නෙ ජෙප්පන්ගෙ දේශපාලනය විතරයි. වෙන මතයක් දරන අයට කට අරින්නවත් බෑ.. පේරාදෙණියෙනම් union එකට පත් වෙන්නෙ ජෙප්පො විතරයි. අපිට චන්දෙ දෙන්න අයිතියක් නෑ..

    මගේ අදහසනම් campus වලින් ජෙප්පො පන්නල දාල ශිශ්‍යයන්ට නිදහසේ තමන්ගෙ මතයට අදාල දේශපාලනය කරන්න ඉඩ දෙන්න ඕනෙ. (කෙනෙකුට කියන්න පුලුවන් එතකොට ජෙප්පන්ගෙ මතය දරන අයට ඇතුලෙ ඉඩක් දෙන්නෙ නැද්ද කියලා.. ඒත් අපි හොදටම දැකල තියෙනවනෙ ජෙප්පන්ට තැනක් දුන්නම වෙන දේ. අනුන්ගෙ අදහස් ඉවසන්න බැරි ඒකාධිපතිවාදී පක්ශ වලට තැනක් දෙන්න හොඳ නෑ)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔයාල රණ්ඩු වෙන්න කලින් ටිකක් හිතන්න මේක අන්තරෙ මොඩ වැඩ වලට විරුද්ධව උන දෙයක්ද නැත්තම් අර පිස්සු මර්වින් සිල්වගේ තවත් ගොන් වැඩක්ද කියන එක........
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    විශ්ව විද්‍යාලේ කියන්නේ පොත විතරක් නෙවෙය්, විශ්වීය දැනුමක් ලබන එක. ඒකට දේශපාලනෙත් අය්තිය්. අද ඉන්න ගොඩක් ministers ලා තමන්ගේ දේශපාලන ජීවිතේ පටන් ගත්තේ කැම්පස් එකේදී. අනික කැම්පස් යන්නේ 8 පාස් වුනු , රෙදි ඉස්කෝලේ ගිය උන් නෙමෙය් නේ. උන්ට චන්දෙ දාන්න අයිතිය තියෙනවානම් දේශපාලනේ කරන එකේ වරද මොකක්ද? එතකොට නිදහස් ශිෂ්‍ය සංගමේ කරන දේශපාලනෙත් වැරදිද???

    :oo:
    :oo::oo::oo::oo:

    චේව රූපෙන දාගත්තට විප්ලව කරන්න බෑ යාලුවා , හරි දේශපාලන සහ වැරදි දේශපාලන තීරණය කරන්නේ රටේ ඉන්න මිනිස්සු , ජව්පෙ හරිනම් ඇයි ආසන 5,6 ගන්නේ , ලොකු ප්‍රශ්නයක් එතකොට ලංකාවෙ ඉන්න කෝටි 2 විතර මිනිස්සු මෝඩද? විශ්ව විද්‍යාල වලින් දේශපාලනය කරන් අය බිහිවුනා ඇත්ත. නමුත් ජවිපෙ අන්තරේ කියන්නේ , මුල් පුටුවල කීපදෙනෙක් අලුතෙන් එන කොල්ලො ටිකක් ආමාරුවෙ දාගෙන යැපෙන ව්‍යාපාරක් මිසක් වෙන කිසිවක් නෙමේ , දේශපාලනය තියෙන්නේ උද්ගෝෂන විතරද? පිකටින් විතරද? බඩු මුට්ටු කඩල දාන එකද? රාජ්‍ය සම්පත් විනාශ කරන එකද?
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    Sri Lanka is getting worse, day by day... antharee lokkaata thamaa allan gahanna ooni.. hebei methana wena wedee nam kethai.. policiyee ekekwath nee..
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඔයාල රණ්ඩු වෙන්න කලින් ටිකක් හිතන්න මේක අන්තරෙ මොඩ වැඩ වලට විරුද්ධව උන දෙයක්ද නැත්තම් අර පිස්සු මර්වින් සිල්වගේ තවත් ගොන් වැඩක්ද කියන එක........

    දවසේ කතාව..ඒක ඇත්ත මචෝ...
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    Originally Posted by kadda

    විශ්ව විද්‍යාලේ කියන්නේ පොත විතරක් නෙවෙය්, විශ්වීය දැනුමක් ලබන එක. ඒකට දේශපාලනෙත් අය්තිය්. අද ඉන්න ගොඩක් ministers ලා තමන්ගේ දේශපාලන ජීවිතේ පටන් ගත්තේ කැම්පස් එකේදී. අනික කැම්පස් යන්නේ 8 පාස් වුනු , රෙදි ඉස්කෝලේ ගිය උන් නෙමෙය් නේ. උන්ට චන්දෙ දාන්න අයිතිය තියෙනවානම් දේශපාලනේ කරන එකේ වරද මොකක්ද? එතකොට නිදහස් ශිෂ්‍ය සංගමේ කරන දේශපාලනෙත් වැරදිද???

    :oo:
    :oo::oo::oo::oo:

    campus yana panditha modayan thamaa oowaa karannee. anith ewun owaa karanne campus walin out welaa..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අපි දන්න හින්ද කිව්වේ , උත්තර දියන් ගොනයි , මීමයි වගේ කියන්නැතිව

    තෝ මොනවද බං දන්නෙ ගෙදරට වෙලා බත් ගිල ගිල ඉන්න හරකා
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    all.jpg

    A.L මැරීගෙන කරලා campus එකට එන්නේ ගොඩක් බලාපොරොත්තු තියන්,
    තමන්ගේ ගෙදර ඉදන් යන්න පුළුවන් එකක් Z-score එකෙන් අහුවෙන්නත් පින් කරලා තියෙන්න
    ඕනා.
    කොහොමහරි ගියා කියමුකෝ,
    පලවෙනි දවසේ "නවක ඔබ සාදරයෙන් පිළිගනිමු" කියලා ගේට්ටු වල තොරණ ගහගෙන උත්සවයකුත් තියනවා.
    ලොකු අයියලා ඇවිල්ලා අපි නොදන්න දේවල් කියලා දෙනවා,

    "campus වල තනියෙන් ඉඳලා ගොඩයන්න අමාරුයි, තමන්ගේ මුළු batch එකම එකට ඉන්න ඕනා"
    "ලොකු අයියලාගෙන් කුප්පි කරවගන්න ඕනා"
    "ඔයාලව පිළිගත්තා වගේ ඊළඟ batch එකත් මේ වගේම ඔයාල පිළිගන්න ඕනා"

    ඔබ ශිෂ්‍යයකු නම් ඉහත වචන එම විදිහටම අසා ඇති..

    ඔය ආදරය දින දෙක තුනයි,

    මල්ලිලා නංගිලා උදේ 6 වෙනකොට එන්න ඕනා, ආවාම රැග් පටන් ගන්නවා මාස 2ක් 3ක් විතර රැග් තියෙනවා.
    ඔය මාස 3 තමයි ඔබගේ ජීවිතයේ වටිනාම කාලය ලෙස ඔවුන් පසුව පවසයි..
    රැග් කරවලා බලෙන්ම batch fit එක කියා දෙයක් ඇතිකරයි. මෙම කාලයේදී වැඩියෙන් රැග් වී ප්‍රසිද්ධවන චරිත දෙස ලොකු අයියලා බලාසිටී. batch fit එකේ මූලිකයන් ඔවුන්වේ.
    අලුත් මල්ලිලාගේ බැති ගී, නාට්‍ය, දන්සැල් ආදී දේ වලදී මූලික වන්නේ ඉහත ප්‍රසිද්ධවන චරිතවේ.
    නොදැනීම ඔවුන් වටා එම නවක කණ්ඩායම එක්වේ.
    ප්‍රසිද්ධවන චරිත බොහෝවිට ඩොටේවේ. එනම් ඉතාදුර බැහැර පළාත්වලින් පැමිණි ශිෂ්‍යයින්වේ.

    ---ඔවුන් තෝරා ගැනීම---

    ►මාස 2කට 3කට වරක් නිවසට යාම ප්‍රමාණවත්වේ.
    ►මෙහි සිදුවන ක්‍රියාකාරකම් නිවසට ආරංචිනොවේ.
    ►පූර්ණකාලීනව යම් ක්‍රියාකාරකම්වල නියැලීමේ හැකියාව.

    රැග් කාලය අවසන් වූ පසු විභාගද ලංවේ,
    ප්‍රසිද්ධවන චරිත batch එකේ වැඩ වැඩිබැවින් පාඩම් කිරීමට වෙලා නැතිවීමෙන් විභාගය අසමත්වේ.

    මෙයින් පසුව පශ්චාත්භාගයේ අමාරුව ආරම්භවේ.

    j17-sril-480.jpg

    විභාග කාලයට ශිෂ්‍ය අයිතිවාසිකම් උදෙසා කොළඹදී පිකටින්, සත්‍යග්‍රහ පැවැත්වේ.
    ප්‍රසිද්ධවන චරිත කොළඹ පැමිණ ලොකු අයියලා සමඟ ලොකු වැඩ සංවිධාන කරයි.
    පෝස්ටර් ව්‍යාපාරය ඉන් ප්‍රධානවේ.
    නයිටක් ගසා drink එකක් දමා ගංජා පොඩ්ඩක් ගැසූවිට ඔවුන්ට තම අරමුණ කෙසේදයත් ගමේ අම්මලා පවා අමතකවේ.

    පසුව එන්නේ campus වල union ඦන්දයයි. ප්‍රසිද්ධවන චරිත මෙයට ඉදිරිපත්ව ජයග්‍රහණය කරයි.
    එම රාජකාරිත් සමඟ අධ්‍යාපනය තවත් ඈතට යයි.
    ප්‍රසිද්ධවන චරිතවලට අධ්‍යාපනය අසාර්ථක බැවින් ගැලවුම සඳහා ඉබේම දේශපාලනය තෝරාගනී.

    ---ශිෂ්‍ය දේශපාලනය---

    ලංකාවේ ප්‍රධානව ශිෂ්‍ය දේශපාලන කණ්ඩායම් 2ක් පවතී. අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය හා එයට විරුද්ධ කණ්ඩායම්වේ.

    ඔබ අන්තරේ ගැන අසා ඇති,

    ►ශිෂ්‍යයින්ගේ අයිතිවාසිකම් සඳහා ඔවුන් සටන් කරයි....ද?

    -----සත්‍ය-----

    ජ.වි.පෙ හි ශිෂ්‍ය සංවිධානය අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලයයි. තම පටු දේශපාලන අරමුණු උදෙසා සිසුන්ව බිලිදෙන සංවිධානයකි.
    එහි පසුගිය කැඳවුම්කරුවන් සියල්ලන්ම වාගේ අද ජ.වි.පෙ සාමාජිකයන්වේ.
    ඉහත ප්‍රසිද්ධවන චරිත නිර්මානය කරන්නේ තම අරමුණු ඉටුකරගැනීමට වේ.
    සියලුම විශ්වවිද්‍යාල වල ඔවුන් තම අරමුණු සඳහා කටයුතු කරයි.
    ඔවුන් නැතැයි සිතූ මොරටුව සරසවියේ පවා අදවනවිට ඔවුන් තටු දිගහැර ඇත,
    NDT ශිෂ්‍යාවක් ගැබ්ගන්නේ ඔවුන් පවසන ලෙස "ජීවිතයේ වටිනාම කාලයේදී" වේ.
    ජ.වි.පෙ මන්ත්‍රී වාහනයෙන් නිවසෙන් පැමිණ, අවසන් ටික බස් එකේ එනබව දන්නෝ දනී.

    පේරාදෙණිය, වයඹ, රජරට, රුහුණු, ජපුර, මොරටුව යන සරසවිවල අන්තරේ තත්වය දරුණු වේ.
    තවද TTI, NDT, HNDE වැනි උසස් තාක්ෂ්ණ ආයතනවලද ඔවුන් හිස ඔසවමින් පවතී.

    සරසවි සඳහා නව බඳවාගැනීම් මේ දිනවල සිදුකෙරේ. ඔබ යමක් කිරීමට පෙර සිතන්න,
    මේවාට විරුද්ධ ශිෂ්‍ය කණ්ඩායම් සෑම විශ්වවිද්‍යාලයකම සිටී ඔවුන් සමඟ එක්වන්න,

    මේගැන ඔබ දන්නා නවක ශිෂ්‍යයන් ලෙස සරසවි සඳහා ඇතුල්වීමට බලාපොරොත්තුවෙන සිටින්නන් දැනුවත් කරන්න.

    ඔන්න ඇත්ත
     
    • Like
    Reactions: shanefarcry

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    උඹේ කතාවට මම එකඟයි.. ඒත් පොඩි අවුලක් තියෙනවා..
    university එකක විවිධ මත දරට අයට ඉඩ තියෙන්න ඕනෙ. මත ගැටුම් තියෙන්න ඕනෙ.. එතකොට තමයි නිදහස් අදහස් එලියට එන්නේ..
    නමුත් දැන් වෙලා තියෙන්නෙ ජෙප්පන්ගෙ දේශපාලනය විතරයි. වෙන මතයක් දරන අයට කට අරින්නවත් බෑ.. පේරාදෙණියෙනම් union එකට පත් වෙන්නෙ ජෙප්පො විතරයි. අපිට චන්දෙ දෙන්න අයිතියක් නෑ..

    මගේ අදහසනම් campus වලින් ජෙප්පො පන්නල දාල ශිශ්‍යයන්ට නිදහසේ තමන්ගෙ මතයට අදාල දේශපාලනය කරන්න ඉඩ දෙන්න ඕනෙ. (කෙනෙකුට කියන්න පුලුවන් එතකොට ජෙප්පන්ගෙ මතය දරන අයට ඇතුලෙ ඉඩක් දෙන්නෙ නැද්ද කියලා.. ඒත් අපි හොදටම දැකල තියෙනවනෙ ජෙප්පන්ට තැනක් දුන්නම වෙන දේ. අනුන්ගෙ අදහස් ඉවසන්න බැරි ඒකාධිපතිවාදී පක්ශ වලට තැනක් දෙන්න හොඳ නෑ)

    මචන් ඕතන තියෙන්න නායකත්වය ගැන ප්‍රශ්නයක්..... අපි ඇත්තටම බැලුවොත් ඔය ශක්තිමත් කියල හිතන ජෙප්පොත් එක්ක ඉන්න පිරිස අඩුයි.....ඉතුරු අයට නායකත්වය දෙන්න කෙනෙක් හැදුන දවසට ජෙප්පන්ගෙ බලය යන්න ඕනෙ තැනට යනව.....මොරටුවෙ කොලඹ සමහර පීඨ කැලණියෙ සයන්ස් එකේ වගෙ එ කපවීම කල පිරිසක් මීට අවුරුදු ගානකට කලින් හිටිය ....එ අයට පින් සිද්ධ වෙන්න ඒ තැන් වලට අද යන අය කරදරයක් නැතුව තමන්ගෙ වැඩේ කරන් හොදට ඉන්නව........මේ ආණ්ඩුවල ඉන්න මර්වින් සිල්වා වගෙ ගොන් හරක්ව දාල කරන වැඩ වලින් කොහෙවත් නැති එවුන් වීරයො වෙනවා....මේකෙන් වෙන්න උන්ට තවත් හයියක් ලැබෙන එක
     
    Last edited:

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    උඹේ කතාවට මම එකඟයි.. ඒත් පොඩි අවුලක් තියෙනවා..
    university එකක විවිධ මත දරට අයට ඉඩ තියෙන්න ඕනෙ. මත ගැටුම් තියෙන්න ඕනෙ.. එතකොට තමයි නිදහස් අදහස් එලියට එන්නේ..
    නමුත් දැන් වෙලා තියෙන්නෙ ජෙප්පන්ගෙ දේශපාලනය විතරයි. වෙන මතයක් දරන අයට කට අරින්නවත් බෑ.. පේරාදෙණියෙනම් union එකට පත් වෙන්නෙ ජෙප්පො විතරයි. අපිට චන්දෙ දෙන්න අයිතියක් නෑ..

    මගේ අදහසනම් campus වලින් ජෙප්පො පන්නල දාල ශිශ්‍යයන්ට නිදහසේ තමන්ගෙ මතයට අදාල දේශපාලනය කරන්න ඉඩ දෙන්න ඕනෙ. (කෙනෙකුට කියන්න පුලුවන් එතකොට ජෙප්පන්ගෙ මතය දරන අයට ඇතුලෙ ඉඩක් දෙන්නෙ නැද්ද කියලා.. ඒත් අපි හොදටම දැකල තියෙනවනෙ ජෙප්පන්ට තැනක් දුන්නම වෙන දේ. අනුන්ගෙ අදහස් ඉවසන්න බැරි ඒකාධිපතිවාදී පක්ශ වලට තැනක් දෙන්න හොඳ නෑ)

    මමත් කියන්නේ කැම්පස් වල හැම වර්ගෙම අදහස් තියෙන්න ඕනි, ලමය් සංවාද කරගන්න ඕනි, එතකොටය් හොඳම අදහස් එලියට එන්නේ. රටක නායකත්වය බාර ගන්න අවශ්‍ය මොළ ඕනි තරම් ඔතන තියෙනවා. ඒවා develop වෙන්නේ කැම්පස් එකේදී. එකට ඉඩ දෙන්න ඕනි. අනික් අයගේ අදහස් වලට ගරු කරන්න ඕනි. එත් මෙතනදී කියන්න ඕනි, හැම වරදක්ම අන්තරේ පිටින් දාල ළමය්න්ට ගහන එක හොඳ නැහැ. කැම්පස් ඇතුලට ගිහින් බලන්න, ළමය්න්ට ඇත්තටම ප්‍රශ්න තියෙනවා. රජයෙන් ඒවා හොයල බලලා විසඳලා දුන්නනම් අන්තරේට කෑ ගහන්න ප්‍රශ්න නැහැනේ. අනික පිකටින් වලට එන හැම ලමයම ජෙප්පෝ නෙමෙය්නේ. අතින් කය්ට් කරන උන් කොළඹ ඇවිත් කෑ ගහන්නේ, උන්ගේ ප්‍රශ්න ගැන මීට වැඩ රජය හොයන්න ඕනි. බලෙන් පිකටින් කරවන්න උන් පොඩි උන් නෙමෙය්. මම හිතන්නේ එස් බී මහත්තයා මීට වඩා වගකීමෙන් කතා කරන්න ඕනි, වැඩ කරන්න ඕනි. රටට තවත් මර්වින් කෙනෙක් නෙවෙය් ඕනි. මොලෙන් වැඩ කරන, අධ්‍යාපන ඇමති කෙනෙක්. වැඩේ හරිම සරලය් , හැම කැම්පස් එකකම නිල ශිෂ්‍ය සංගමයක් තියෙනවනේ, එයාලත් එක්ක එයාලගේ කැම්පස් වල ප්‍රශ්න සාකච්චා කරන්න. ඒවාට හොඳ විසඳුම් දෙන්න. විසඳුම් වලට ආචාර්යවරු, පරිපාලනේ, අනධ්‍යන සේවකයෝ විතරක් නෙමෙය් ළමය්න්ගේනුත් අදහස් ගන්න. නැතුව එස් බී මහත්තයා media ඉස්සරහ පොර ටෝක්ස් දුන්න කියලා මේක විසඳෙන් නැති වෙය්.
    :cool::cool::cool::cool:
     
    Last edited:

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මචන් මේකයි. විශ්ව විද්‍යාලය කියන එක ඉස්සර අදුනාගෙන ඉන්න. :rolleyes:
    විශ්වවිද්‍යාලය කියන්නේ නිකම් 24 X 7 පාඩම් කර කර ඉන්න තැනක් නෙමේ. රටේ ඉදිරි අනාගතය බාර ගන්න ඉන්න කොට්ඨාශයක් :D ජීවිතය කියන දෙය හරියාකා‍රව අධ්‍යාපනය සමගම ඉ‍‍ගෙන ගන්න තැනක්. මේව ඉතින් දවසේ පැය 24 ම කම්පුර්ටර් ගගහ ඉන්න සමහර බ්ලොග්ස්ලට තේරෙන්න‍නේ නැහැ:rofl: අන්තරේ පිටින් යවල විශ්ව විද්‍යාලවල සිසුන්ට කරන අසාධාරණය කොහොමත්ව අනුමත කරන්න බැහැ. ආණ්ඩුව හදන්නේ සේරම ටික අන්තරේ පිට දාන්නනේ

    ඔව් මචං,අන්තරේ අන්තරේ කියලා විශ්වවිද්‍යාල සිසුන්ට අසාධාරණයක් වෙන්න දෙන්න බෑ.
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    Campus studentslagen 80%kata aasanna pramaanayak maanasika aathathi haa roaga walin pelena bawa langadi karapu research ekakin oppu unaa..
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අන්තරෙ ගොන්නු ටිකක් තප්පුලනවා වගේ පේනවා

    අද දුවපු දිවිල්ල දැක්කම
    මට හිතෙනවා අන්තරේ ටත් ඔහොම දුවන්න චාන්ස් තිබ්බානම් නියමයි කියලා
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    චේව රූපෙන දාගත්තට විප්ලව කරන්න බෑ යාලුවා , හරි දේශපාලන සහ වැරදි දේශපාලන තීරණය කරන්නේ රටේ ඉන්න මිනිස්සු , ජව්පෙ හරිනම් ඇයි ආසන 5,6 ගන්නේ , ලොකු ප්‍රශ්නයක් එතකොට ලංකාවෙ ඉන්න කෝටි 2 විතර මිනිස්සු මෝඩද? විශ්ව විද්‍යාල වලින් දේශපාලනය කරන් අය බිහිවුනා ඇත්ත. නමුත් ජවිපෙ අන්තරේ කියන්නේ , මුල් පුටුවල කීපදෙනෙක් අලුතෙන් එන කොල්ලො ටිකක් ආමාරුවෙ දාගෙන යැපෙන ව්‍යාපාරක් මිසක් වෙන කිසිවක් නෙමේ , දේශපාලනය තියෙන්නේ උද්ගෝෂන විතරද? පිකටින් විතරද? බඩු මුට්ටු කඩල දාන එකද? රාජ්‍ය සම්පත් විනාශ කරන එකද?

    මගේ ඇවටර් එකේ ඉන්නේ චේ තමය්, ඒ මම පුද්ගලිකව ඒ චරිතෙට ආස නිසා මිසක් ජෙප්පෙක් හෝ විප්ලවවාදියෙක් නිසා නෙවෙය්. අනික මෙතන යන්නේ කැම්පස් ලමය් ගැන සංවාදයක් මිස JVP එක ගැන සංවාදයක් නෙමෙය්. ඔයා ඉස්සෙල්ලම කැම්පස් එකකට ගිහින් ටික දවසක් ඉඳලා බලන්න කියලා මම යෝජනා කරනවා. හැමදේම මේ විදිහේ ත්‍රෙඩ් එකකින් පහදන්න අමාරුය්. කැම්පස් එකේ ප්‍රයෝගික ජීවිතේ අත් නොවිඳපු කෙනෙක්ට මේක පැහැදිලි කරන එක හරිම අමාරුය් .
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මචන් මේකයි. විශ්ව විද්‍යාලය කියන එක ඉස්සර අදුනාගෙන ඉන්න. :rolleyes:
    විශ්වවිද්‍යාලය කියන්නේ නිකම් 24 X 7 පාඩම් කර කර ඉන්න තැනක් නෙමේ. රටේ ඉදිරි අනාගතය බාර ගන්න ඉන්න කොට්ඨාශයක් :D ජීවිතය කියන දෙය හරියාකා‍රව අධ්‍යාපනය සමගම ඉ‍‍ගෙන ගන්න තැනක්. මේව ඉතින් දවසේ පැය 24 ම කම්පුර්ටර් ගගහ ඉන්න සමහර බ්ලොග්ස්ලට තේරෙන්න‍නේ නැහැ:rofl: අන්තරේ පිටින් යවල විශ්ව විද්‍යාලවල සිසුන්ට කරන අසාධාරණය කොහොමත්ව අනුමත කරන්න බැහැ. ආණ්ඩුව හදන්නේ සේරම ටික අන්තරේ පිට දාන්නනේ
    නියමයි මචං...දෑන් මේ කට්ටිය දගලන්නේ රුහුණේ කුලපතිට ගහපු සීන් එක අල්ලගෙන අන්තරේ මට්ටු කරන්න.එතන උන සීන් එක මොකද්ද,ඒ සිද්දියට මුල් වුන හේතු මොනවද,එහෙමනම් ආයි එහෙම සිද්දියක් වෙන්න නොවෙන්න මොනවද කරන්න ඕනේ කියලා කවුරුත් කථා කරන්නේ නෑ.
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    මගේ ඇවටර් එකේ ඉන්නේ චේ තමය්, ඒ මම පුද්ගලිකව ඒ චරිතෙට ආස නිසා මිසක් ජෙප්පෙක් හෝ විප්ලවවාදියෙක් නිසා නෙවෙය්. අනික මෙතන යන්නේ කැම්පස් ලමය් ගැන සංවාදයක් මිස JVP එක ගැන සංවාදයක් නෙමෙය්. ඔයා ඉස්සෙල්ලම කැම්පස් එකකට ගිහින් ටික දවසක් ඉඳලා බලන්න කියලා මම යෝජනා කරනවා. හැමදේම මේ විදිහේ ත්‍රෙඩ් එකකින් පහදන්න අමාරුය්. කැම්පස් එකේ ප්‍රයෝගික ජීවිතේ අත් නොවිඳපු කෙනෙක්ට මේක පැහැදිලි කරන එක හරිම අමාරුය් .

    ei umbala ali pukada?
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මමත් කියන්නේ කැම්පස් වල හැම වර්ගෙම අදහස් තියෙන්න ඕනි, ලමය් සංවාද කරගන්න ඕනි, එතකොටය් හොඳම අදහස් එලියට එන්නේ. රටක නායකත්වය බාර ගන්න අවශ්‍ය මොළ ඕනි තරම් ඔතන තියෙනවා. ඒවා develop වෙන්නේ කැම්පස් එකේදී. එකට ඉඩ දෙන්න ඕනි. අනික් අයගේ අදහස් වලට ගරු කරන්න ඕනි. එත් මෙතනදී කියන්න ඕනි, හැම වරදක්ම අන්තරේ පිටින් දාල ළමය්න්ට ගහන එක හොඳ නැහැ. කැම්පස් ඇතුලට ගිහින් බලන්න, ළමය්න්ට ඇත්තටම ප්‍රශ්න තියෙනවා. රජයෙන් ඒවා හොයල බලලා විසඳලා දුන්නනම් අන්තරේට කෑ ගහන්න ප්‍රශ්න නැහැනේ. අනික පිකටින් වලට එන හැම ලමයම ජෙප්පෝ නෙමෙය්නේ. අතින් කය්ට් කරන උන් කොළඹ ඇවිත් කෑ ගහන්නේ, උන්ගේ ප්‍රශ්න ගැන මීට වැඩ රජය හොයන්න ඕනි. බලෙන් පිකටින් කරවන්න උන් පොඩි උන් නෙමෙය්. මම හිතන්නේ එස් බී මහත්තයා මීට වඩා වගකීමෙන් කතා කරන්න ඕනි, වැඩ කරන්න ඕනි. රටට තවත් මර්වින් කෙනෙක් නෙවෙය් ඕනි. මොලෙන් වැඩ කරන, අධ්‍යාපන ඇමති කෙනෙක්. වැඩේ හරිම සරලය් , හැම කැම්පස් එකකම නිල ශිෂ්‍ය සංගමයක් තියෙනවනේ, එයාලත් එක්ක එයාලගේ කැම්පස් වල ප්‍රශ්න සාකච්චා කරන්න. ඒවාට හොඳ විසඳුම් දෙන්න. විසඳුම් වලට ආචාර්යවරු, පරිපාලනේ, අනධ්‍යන සේවකයෝ විතරක් නෙමෙය් ළමය්න්ගේනුත් අදහස් ගන්න. නැතුව එස් බී මහත්තයා media ඉස්සරහ පොර ටෝක්ස් දුන්න කියලා මේක විසඳෙන් නැති වෙය්.
    :cool::cool::cool::cool:

    anthareta puka noda hitapan machan
    campus wala hama dema karanne hamogenama adahas wimasala